ග්ලුටතයෝන් ගැන ඔබ දැනුවත්ද?

Now Glutathione 500

Chemical structure

C10 H17 N3 O6 S

History OF Glutathione

J.De Rey Paihade විසින් 1888 දී Yests සහ සත්ත්ව සෛල ආශ්‍රිත පරීක්ෂණ වලින් සොයා ගන්නා ලද Glutathione වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයන් ගෙන් පසු ව වෛද්‍ය විද්‍යාත්මක ව වැදගත් සංඝටකයක් බව සොයා සොයා ගන්නා ලද අතර පසුකාලීනව පිළිකා රෝග පාලනය සඳහා යොදා ගනු ලබන Chemotherapeutic ඖෂධයක් ලෙස දීර්ඝ කාලීනව භාවිතා කරන ලදී මෙලෙස පිළිකා රෝගීන්ට මෙම ඖෂධය ලබා දුන් කාලසීමාව තුළ ඔවුන්ගේ සමයේ සිදු වූ වර්ණ විපර්යාසය අධ්‍යයනයෙන් පසු එය Glutathione මගින් Tyrosinase එන්සයිමය නිශේධනය කිරීම නිසා Melanocyts මගින් Melanin (සමෙහි වර්ණය තීරණය කරන වර්ණක ය) නිෂ්පාදනය අවම වීම නිසා සිදු වූ ක්‍රියාවලියක් බව සොයා ගන්නා ලදී …

පසුව මෙම ඇති වූ අතුරු ඵලය රූපලාවණ්‍ය වෛද්‍ය විද්‍යාවේ (Easthetic Medicine )පෙරළියක් බවට පත් කරමින් රූපලාවණ්‍ය වෛද්‍ය විද්‍යාත්මක ඖෂධ හා ආලේපන (Easthetic medicine & lotions) සඳහා යොදා ගන්නා ලද අතර පසු කාලීනව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා ලදී Glutathione වර්තමානය වන විට සම පැහැපත් කිරීම සඳහා දැනට අධ්‍යයනය කර ඇති ප්‍රබල ම ප්‍රතිඔක්සිකාරකයක් ලෙස බෙහෙවින් ජනප්‍රිය වී ඇත…

Glutathione enriched natural foods

-Avacado ,spich ,Cauliflower ,Brocoli,Asparagus

(🚫But Diatery Glutathione is Poorly absorb by human body)

Myths / මිත්‍යා මත

Glutathione වෙළඳපල ආක්‍රමණය ආක්‍රමණයත් සමඟ විවිධ මිත්‍යා මත හා කතිකාවත් කලින් කලට ඇති කරන අතර එම බොහෝ කරුණු වෛද්‍ය විද්‍යාත්මකව හෝ රසායනික විද්‍යාත්මකව හෝ පදනමකින් තොර ව තහවුරු කරන ලද ඒවා නොවන අතර වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉදිරිපත් නො වන කරුණු ද වේ….

බොහොමයක් ගැටලු Glutathione එන්නත් ආශ්‍රිතව ගැටලු වන අතර වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ පමණ ඉක්මවා අධිමාත්‍රාවන් ගෙන් ලබා දෙන එන්නත් නිසා යම් යම් සෞඛ්‍යයට අහිතකර තත්වයන් ඇති කරනු ලබන බවයි

එය ඕනෑම ස්වභාවික සංඝටකයකට ද පොදු කරුණක් වන අතර සම පැහැපත් කිරීමෙහි ප්‍රබල ස්වභාවික අමුද්‍රව්‍ය වන kojic acid,Lycorics(වැල්මී) ,Temeric(කහ),Saffron (කුංකුම), alpha arbutin පවා අධි මාත්‍රිකව නිෂ්පාදනයකට ඇතුළු කිරීම අතුරු ආබාධ ඇති කරවන බව පෙන්වා දී ඇත, මෙය ඕනෑම ස්වභාවික සහ රසායනික සංඝටකවල භාවිතයන්ට පොදු කරුණකි…

Dermatologist Recommendation For Uses Of Glutathione …

-Glutathione භාවිතය සඳහා ආරක්ෂාකාරීම ආකාරය ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ Glutathione Orl Capsules ආකාරයෙන් ලබා ගැනීමයි..

තව ද Capsule යක අඩංගු කළ හැකි උපරිම මාත්‍රාව ලෙස 500mg ලෙස දක්වා ඇති අතර vitamin C සමග ලබා ලබා ගැනීමෙන් එහි ප්‍රතිඵල දායක බව තවදුරටත් වැඩි දියුණු කර ගත හැකි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලද සායන වලින් පෙන්වා දී තිබේ…

සම සඳහා ප්‍රතිඵලදායක ම Glutathione ආකාරය L- Glutathione වන අතර එය ජල ද්‍රව්‍ය Tripeptide‍ යක් ලෙස ක්‍රියා කරයි….

Now Glutathione 500

Glutathione වර්ගීකරණය හි දී වෛද්‍යවරුන් විසින් වර්තමානය වන විට නිර්දේශ කරන ප්‍රබලම L – Glutathione Capsules ලෙස Now Glutathione 500mg ලොව පුරා රටවල් රැසක ම භාවිතා වන අතර එය USA හි ලොව ප්‍රමුඛ පෙළේ ආහාර අතිරේක නිෂ්පාදන සමාගමක් වන Now Food ආයතනය මගින් මඟින් නිපදවනු ලබන්නකි….

Now Glutathione Capsules ,Drinking Powder ආකාරයෙන් හා Capsules 30 capsules 90 ලෙස වෙළඳ පළට හඳුන්වා දී ඇත

Dosage

Stat Dose – Glutathione 500mg capsules with Vitamin C 500mg Capsules For 3/4 weeks

-Continue as Glutathione 500mg capsules with vitamin C 1000mg Capsules per day

  • with 250ml of cold water

අපගේ වෙබ් අඩවියේ ඇති පින්තූර හා ලිපි වල කතෘ අයිතිය Library store ආයතනය සතුයි. මෙම ලිපි වෙනත් social media වල හා වෙබ් අඩවිවල පළකිරීම සපුරා තහනම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *