විටමින් C ගැන ඔබ නොදත් දේ?

විටමින් C ගැන ඔබ නොදත් දේ?

Now C -1000

Vitamin C

රසායනික ව්‍යුහය

C6 H8 O6

වෙනත් නම්….

Ascorbic Acid

Enriched natural foods

Fruits
-citrus/orange/lemon/grapefruit
-kiwi
-strawbery/black currant
-grapes

Vegetables
-Brocoli
-Brussels sprouts

Description

For internal Health

-පිළිකා ඇතිවීම වැළැක්වීම(act as a powerful aniti oxidant)

-අධි රුධිර පීඩනය පාලනය

-හෘද රෝග පාලනය

-රුධිරයේ uric acid මට්ටම පාලනය

-යකඩ ඌනතා වැලැක්වීම

-ප්‍රතිශක්තිය වර්ධනය

-නහර ගැට ගැසීම වැලැක්වීම

-කාටිලේජ වර්ධනය

-මතක ශක්තිය වර්ධනය

For skin health

-කොලජන් සංස්ලේෂණයඋත්තේජනය

-වයස්ගත වීම පාලනය

-සම රැලි වැටීම/ ඉරිතැලීම වැලැක්වීම

-Sunscreen හි ප්‍රතිඵලදායක බව වැඩි දියුණු කිරීම

-Prevent cell damages

-Age spots ,Pigmentation s,Sunburns ,Discoloration අවම කර ඒකාකාරී පැහැපත් බවක් ලබා දීමට උපකාරී වේ.

Vitamin C දෛනික අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා citrus කුලයේ පලතුරු වැඩි වශයෙන් පරිභෝජනය කළ යුතු වේ..

ආහාර අතිරේකයක් ලෙස දෛනිකව ලබා ගැනීමෙන් ඉහත ප්‍රතිඵල කෙටි කාලයක් තුළ වර්ධනය කරගත හැක

ආහාර අතිරේකයක් ලෙස භාවිතා කිරීමේදී department of health and social care හි නිර්දේශ..

-මෙහි නිර්දේශවලට අනුකූලව විටමින් C ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීමේදී එහි ප්‍රශස්ත සහ උපරිම මාත්‍රාව ලෙස 1000mg ලෙස දක්වා ඇති අතර දෛනිකව මෙම මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් දීර්ඝ කාලීනව ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවිය හැකි බව පෙන්වා දී ඇත.

Over dose side effects

-Stomach pain
-Diarrhea
-Flatulence

Now 1000 as a food suppliment

ලොව ප්‍රමුඛ පෙළේ ආහාර අතිරේක නිෂ්පාදන සමාගමක් වන Now Foods ආයතනය මඟින් නිෂ්පාදනය කර ලොව පුරා බෙදා හරින Now 1000 GMP UL සහතික සහිතව සෞඛ්‍යාරක්ෂිතව ආහාර පෝෂණ අතිරේකයක් ලෙස දෛනිකව භාවිතා කළ හැක

Recommended Dosage

-දිනකට Capsule 1 බැගින් පිරිසිදු ජලය වීදුරුවක් (250ml) සමග

-Capsules 100 ප්‍රමාණයක් අඩංගුය

Special Notice

සීග්‍රයෙන් පැතිර යන Covid 19 corona virus අවදානමට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට සෞඛ්‍ය සංවිධාන මඟින් නිර්දේශ කරනු ලබන 1000mg දෛනිකව සපුරා ගැනීමට වෛද්‍යවරුන් මගින් නිර්දේශිතයි..

පැතිර යන වසංගත තත්ත්වයට එරෙහිව ඔබේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීමේ හැකියාව Now vitamin C 1000mg සතුය..

Now Ascorbic acid 1000mg capsules ,tablets හා Powder ආකාරයෙන් පාරිභෝගික අවශ්‍යතාව මත ලබා ගැනීමේ පහසුකම් සහිතය….

ප්‍රධාන සංඝටකය Ascorbic acid walata අමතරව rose hips.. ,Bioflavanoid අඩංගු vitamin C නිශ්පාදන අවශ්‍යතාව මත තෝරා ගත හැක…

All rights reserved

Leave a Reply

Your email address will not be published. Required fields are marked *