
Food Supplements කියන්නේ මොනවාද
මෙම ලිපිය පරිශීලනයෙන්…. Food Supplement එකක් යනු කුමක්ද???… Beauty Supplement එකක් යනු කුමක්ද???? food Supplement ආකාර… FDA (Food And Drugs Administration ) & its recommendations පිළිබඳ අවබෝධයක් ලබාගත හැක….. What is a” Food Supplement “ දෛනික පෝෂණය සමතුලිතව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය vitamins , mineral, fiber fatty acid සහ ඇමයිනෝ අම්ල අන්තර්ගත ශරීරයට බාහිරින් ලබා