Food Supplements කියන්නේ මොනවාද

Food Supplements කියන්නේ මොනවාද

මෙම ලිපිය පරිශීලනයෙන්….

Food Supplement එකක් යනු කුමක්ද???…

Beauty Supplement එකක් යනු කුමක්ද????

food Supplement ආකාර…

FDA (Food And Drugs Administration ) & its recommendations

පිළිබඳ අවබෝධයක් ලබාගත හැක…..

What is a” Food Supplement “

දෛනික පෝෂණය සමතුලිතව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය vitamins , mineral, fiber fatty acid සහ ඇමයිනෝ අම්ල අන්තර්ගත ශරීරයට බාහිරින් ලබා ගන්නා සමතුලිත පෝෂණ සංරචකයක් ආහාර අතිරේකයක්(Food Supplement / Dietary Supplement ) ලෙස හඳුන්වයි

එය ,pills ,Capsules ,Tablets ,Powder ,Liquid
ආකාරවලින්
ස්වාභාවික අමුද්‍රව්‍යයන් ගෙන් නිස්සාරණය කොට නිපදවනු ලබයි….

Types Of Food / Dietary Supplement

Multi Vitamins

ආහාරවලින් සිය දෛනික පෝෂණය ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි පුද්ගලයින්ට පෝෂණය අඩු වීමෙන් සම හිසකෙස් හා නිය ආශ්‍රිත ඇතිවිය හැකි ගැටළු වැළැක්වීම සඳහා නිර්දේශිත ප්‍රමාණවලින් Vitamins ,Minerals ,Fiber ,Fatty acid ,Amino acid අන්තර්ගත කර නිපදවා ඇති පෝෂණ අතිරේක Multi Vitamin ලෙස හදුන්වයි…

Beauty Supplement

සම හිසකෙස් හා නිය ආශ්‍රිතව ඇතිවෙන නිශ්චිත ගැටලු සහ අවශ්‍යතා සඳහා විශේෂ කොට විශේෂ Nutrients හා antioxidants යොදා ගනිමින් නිපදවා ඇති ආහාර අතිරේක beauty supplement ලෙස හඳුන්වයි

වර්තමානය වන විට මෙම beauty supplement අතර Glutathione ,Collagen ,VitaminC , Beta carotene , Biotins වැනි පෝෂණ අතිරේක වැඩි වශයෙන් භාවිතා වේ

For skin whitening – Glutathione ,Vitamin C

For anti aging – Collagen Hyluronic acid

For Dry skin – Betacarotine ,Vitamin E

For hair & nail – biotin

ලෙස සමෙහි පවතින විවිධ ගැටලු සහ අවශ්‍යතාවයන් සඳහා වෙන වෙනම නිපදවූ ආහාර අතිරේක Beauty Supplement ලෙස වර්ගීකරණය කර ඇත…

FDA (Food & Drug Administration )

Food And Drug Administration යනු ආහාර හා ඖෂධ අධීක්ෂණය සහ නියාමනය කර ඇති අන්තර්ජාතිකව ස්ථාපිත අධිකාරියක් වන අතර ආහාර අතිරේකයක් සඳහා වන ප්‍රමිතීන් හඳුන්වා දීම සිදු සිදුකරනු ලබයි එහිදී යම් ආහාර අතිරේකයක් ඖෂධයකින් වෙනස් වන්නේ කෙසේද ආහාර අතිරේකය ක අඩංගු කළ හැකි කළහැකි අමුද්‍රව්‍ය සහ ඒවායේ මාත්‍රාවන් නිර්දේශ කරන්නේ ද මෙම අධිකාරිය හරහා ය

එනම් ආහාර අතිරේකයක් තෝරා ගැනීමේදී FDA අනුමැතිය ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීමෙහි ලා ඉතා වැදගත් වේ..

එනම් FDA හි නිර්දේශවලට අනුකූලව ආහාර අතිරේකයක් යනු වෛද්‍යවරයෙකුගේ අනුමැතියෙන් තොරව වුවද පුද්ගලයකුගේ අවශ්‍යතාවය අනුව තෝරාගත හැකි නිෂ්පාදනයකි..

අපගේ වෙබ් අඩවියේ ඇති පින්තූර හා ලිපි වල කතෘ අයිතිය Library store ආයතනය සතුයි. මෙම ලිපි වෙනත් social media වල හා වෙබ් අඩවිවල පළකිරීම සපුරා තහනම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *