Glutathione with Vitamin C

Glutathione සමග Vitamin C ලබාගැනීමේ ප්‍රතිලාභ

( පර්යේෂකයන් මගින් සිදුකරන ලද සායනික අධ්‍යනවලින් පසු ලද ප්‍රථිපල ඇසුරෙනි..)

Clinical Research Results

Vitamin C ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර සෛලීය පරිවෘතීයේදී නිපදවෙන Free Radicals ඔක්සිකරණ ක්‍රියාවලිය මගින් බිඳ හෙලනු ලබයි ..

මෙලෙස Free Radicals බිඳ හෙළීම මගින් Glutathione මට්ටම ඉහළ නැංවීමට උපකාරී වන බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත

එමෙන්ම Vitamin C ඔක්සිකරණය කරන ලද Glutathione නැවත එහි ක්‍රියාකාරී ස්වරූපයට පරිවර්තනය කිරීමට උපකාරී වන බව ද සොයාගෙන ඇත.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ Vitamin C අතිරේකව ගැනීම වැඩිහිටි පුද්ගලයන්ගේ සුදු රුධිරාණුවල Glutathione මට්ටම ඉහළ නැංවීම සිදුකරනු ලබන බවයි….

ඒ ආශ්‍රිත ව වැඩිහිටි පුද්ගලයන් යොදා ගනිමින් සිදුකරන ලද සායනික අධ්‍යයනයකදී සති 13 කාලයකදී Vitamin C 500mg -1000mg ලබා දෙන ලද අතර එය සුදු රුධිරාණු වල Glutathione මට්ටම 18% ඉහළ නැංවීමට හේතු වන බව සොයාගෙන ඇත…

තවත් අධ්‍යයනයක දී පෙන්වා දෙන්නේ දිනකට Vitamin C 500mg ගැනීමෙන් රතු රුධිරාණුවල Glutathione මට්ටම 47% කින් ඉහළ නංවන බවයි…

එබැවින් Glutathione සමග Vitamin C එක්ව ගැනීමෙන් Glutathione හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන අතර රුධිර සෛල වලට Glutathione අවශෝෂණය වීම ඉහළ නංවා එමගින් දේහය තුළ දී Glutathione හානිය වළක්වා උපරිම කාර්යක්ෂමතාවයක් පවත්වා ගනී…..

Now Food Glutathione & Vitamin C

1968 දී ආරම්භ කරන ලද NOW FOOD ආයතනය අඩසිය වසකට වඩා වැඩි කාලයක් ලොව ප්‍රමුඛ පෙලේ ආහාර නිශ්පාදන සමාගමක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළ තුල වැඩි වශයෙන් නිශ්පාදන අලෙවිකරණ ආයතනය බවට පත්ව ඇත….

NOW Glutathione හා Vitamin C හි ක්‍රියාකාරිත්වය හා ප්‍රතිඵලදායක බවද සායනිකව තහවුරු කර ඇති අතර සියලුම නිශ්පාදන සදහා ජාත්‍යන්තර FDA සහතික සහිතව වෙළෙඳපොළට නිකුත් කරයි….

සියලුම නිශ්පාදන යුරෝපය ඇමරිකාව හා ආසියාතික ඇතුළු රටවල් ගනනාවක වෛද්‍යවරුන් විසින් භාවිතයට නිර්දේශ කරනු ලබන නිශ්පාදන වන අතර වර්තමානය වන විට ශ්‍රී ලංකව තුලද වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඉහල ප්‍රමිතියකින් යුතු නිශ්පාදනය බවට පත්ව ඇත

NOW නිශ්පාදන පිලිබඳ සායනික පසුබ්ම හා නිශ්පාදන වැඩිදියුණු කිරීම පිලිබඳ විද්‍යාත්මක කරුණු වැඩිදුරටත් දැනුවත් වීමට පිවිසෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *