Neocell Collagen
Neocell Collagen
Chemical Formula (Collagen )
C57 H91 N19 O16
Natural Sources
Foods-
-Fish
-Egg white
-Chicken
Vegetables
- sea weeds
-Red & Yellow Vegetables
-Garlic
Fruits
-Berries
-Citrus Fruits
What Is Collagen
Collagen යනු ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් සෑදෙන ප්‍රෝටීන ආකාරයක් වන අතර එය දේහය ගොඩ නැගී ඇති සමස්ත ප්‍රෝටීන ප්‍රතිශතයෙන් 30% පමණ වේ….
සම, අස්ථි ,කාටිලේජ පේශි ,දත් සහ රුධිර වාහිනී ආශ්‍රිත ව මෙම Collagen ප්‍රෝටීනය පිහිටන අතර අදාළ ව්‍යුහයන් ගොඩ නැගීමට හා ඒවායේ නිරෝගී පැවැත්මට උපකාරී වේ….
අවම වශයෙන් Collagen වර්ග 16 පමණ හඳුනාගෙන ඇති අතර ඉන් Type I , Type II , Type III , Type IV යන ආකාර දේහය තුළ විශේෂ වූ කෘත්‍යයන් ඉටු කරයි……
Type I – මෙම වර්ගය ඝනව ඇසිරුණු තන්තුමය ආකාරයක් වන අතර සම ,අස්ථි කණ්ඩරා ,තන්තුමය කාටිලේජ ,සම්බන්ධක පටක හා දත් ආශ්‍රිතව දක්නට ලැබේ..
Type II – මෙම වර්ගය වඩාත් ලිහිල්ව ඇසිරුනු තන්තු වලින් ගොඩ නැගී ඇති අතර ඇදෙනසුලු කාටිලේජ ආශ්‍රිතව දක්නට ලැබේ ..
Type IV – මෙම වර්ගය මාංශපේෂි අවයව හා ධමනි වල ව්‍යූහ ගොඩනැගීමට දායක වේ…
ශරීරය වියපත් වත්ම දේහය අඩු ප්‍රතිශතයන් ගෙන් අඩු ගුණාත්මයෙන් යුතු Collagen නිෂ්පාදනයක් සිදු කරන අතර එමගින් Collagen අඩංගු සෑම අවයවයක ම පිරිපුන් නිරෝගී පැවැත්ම පිරිහීම සිදු වේ …
මෙලෙස වියපත් වීම හා Collagen ව්‍යුහය හායනය වීම නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ වයස අවුරුදු 25 ඉක්මවීමත් සමඟ ඇරඹෙන අතර ඊට පෙර විවිධ රෝගාබාධ ඖෂධ ආලේපන හා පාරිසරික සාධක වල බලපෑම මත දේහ කොලජන් ව්‍යුහය හායනය වීම වේගවත් වීම සිදු විය හැක…..
එ බැවින් වියපත් බව බාහිරයට පෙන්නුම් කරන සම සහ දේහයේ Collagen ව්‍යුහය නැවත ගොඩනැගීමට හා එහි නිරෝගී පැවැත්ම තුළින් වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වා ගැනීමට Collagen අඩංගු ආහාර බහුලව ගැනීම හෝ Collagen Suppliment ආකාරයෙන් ලබා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ ….
Collagen බහුලවම මුහුදු ශාක හා සත්ත්ව ප්‍රභව තුළ අඩංගු වන අතර ඒවා දේහය තුලට අවශෝෂණය කර ගැනීම සාපේක්ෂව මන්දගාමීව සිදු වේ එබැවින් ශරීරයට පහසුවෙන් අවශෝෂණය කළ හැකි අයුරෙන් සකසන ලද Collagen Suppliment ලබා ගැනීම වයස අවුරුදු 25න් පසු වඩාත් උචිත වේ….
Neocell Collagen
1998 සිට Collagen ආශ්‍රිත නිෂ්පාදන විද්‍යාගාර තුළ දී නවීන තාක්ෂණයෙන් යුතුව නිපදවා සායනික අත්හදාබැලීම් වලින් පසු වෙළඳපලට නිකුත් කරන ලොව අංක එකේ Collagen නිෂ්පාදකයින් වන Neocell ආයතනය වැඩිදියුණු කරන ලද Collagen Suppliment වෙළඳ පොළට හඳුන්වා දී ඇත …
එනම් Collagen මහා අණු ඒවා සෑදී ඇති ක්ෂුද්‍ර අණු එනම් Peptide බවට බිද හෙළීමෙන් Collagen Peptide ලෙස දේහයට අවශෝෂණය වන ප්‍රතිශතය වැඩි දියුණු කිරීමට සකසා ඇත .
Benefits Of Neocell Collagen
-සම වියපත් වීම වළක්වයි
-සමෙහි වියළි බව/ කොරල තත්ත්ව දුරලයි
-ඉරිතැලීම් ,රැලි වැටීම් වළක්වයි
-සමෙහි ඝනත්වය හා ශක්තිමත් බව වැඩි දියුණු කරයි
-සමෙහි ඇදෙන සුළු බව හා නම්‍යශීලී බව වැඩිදියුණු කරයි
-සමෙහි අවපැහැ ගැන්වීම් වළක්වා ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි
-අස්ථි ශක්තිමත් කරයි
-සන්ධි වල නිරෝගී පැවැත්ම තහවුරු කරයි
-සන්ධි ආශ්‍රිත වේදනා දුරු කරයි
-කාටිලේජ වර්ධනයට උපකාරී වේ
-ශක්තිමත් නිය පෙළක් ලබා දෙයි
-හිසකෙස් ශක්තිමත් කර කෙස් ගැලවී යාම වළක්වයි
-පිරිපුන් කෙස් කළඹක් ලබා දෙයි
-ක්ෂුද්‍ර ආසාදිතයින්ට එරෙහිව දේහය ආරක්ෂා කරයි …..
Neocell Collagen Types