Now Food Beta carotene 25,0000 IU
Now Food Beta carotene 25,0000 IU
Chemical Formula
C40 H56
Other Names
Provitamin A
Beta carotene Enriched Foods
Vegetables
-Carrot
-Pumpkin
-Sweet Potato
-Spinach
-Broccoli
-Peas
Fruits
-Apricot
-Plums
-Grapefruits
Description
Beta carotene රතු තැඹිලි කහ වරණයන්ගෙන් යුත් එළවළු සහ පලතුරුවල අඩංගු ස්වභාවික වර්ණකයක් වේ. එය මේද ද්‍රාව්‍ය විටමිනයක් වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි…
Beta carotene මේද ද්‍රාවය විටමිනයක් බැවින් ශරීරයට අවශෝෂණය කළ පසු අධශ්චර්මීය මේද පටකයේ ද්‍රව්‍ය වී තැන්පත් වීම සිදුවේ මෙලෙස තැන්පත් වීමෙන් හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන අතර හිරු එළිය මගින් සිදුවන හානි අවම කිරීම ද සිදුකරයි සමෙහි වියළි බව දුරු කිරීමේ විශේෂ හැකියාවක් Now Food Beta carotene සතු වන අතර දීර්ඝ කාලයක් අධශ්චර්මීය මේද පටකය තුළ Now Food Beta carotene තැන්පත් වීමෙන් සමෙහි රන්වන් පැහැයක් ඇති කරනු ලබයි.
Benefits Of Beta carotene
-ප්‍රබල
ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
-හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව ඔප් නංවයි
-UV කිරණෙන් සම ආරක්ෂා කරයි
-හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන හානි වළක්වයි
-අක්ෂි සෞඛ්‍යය පවත්වා ගනී
-සමෙහි වියළි බව දුරු කරයි
-වයස්ගත ලක්ෂණ ඇති වීම ප්‍රමාද කරයි
-පිළිකා සෛල මර්දනය කරයි
Beta carotene දෛනික අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා රතු තැඹිලි කහ පැහැති එළවළු පලතුරු බහුලව පරිභෝජනය කළ යුතුය
ආහාර අතිරේකයක් ලෙස ලබා ලබා ගැනීමෙන් ඉහත ප්‍රතිඵල කෙටි කාලයක් තුළ වර්ධනය කරගත හැක.
ලොව ප්‍රමුඛ පෙළේ ආහාර අතිරේක නිෂ්පාදන සමාගමක් වන Now Food ආයතනය මගින් නිෂ්පාදනය කර ලොව පුරා බෙදා හරින Now Food Beta carotene 25,000IU GMP UL සහතික සහිතව සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පෝෂණ අතිරේකයක් ලෙස දෛනිකව භාවිතා කළ හැක
Recommended Dosage
-දිනකට Capsules එක බැගින් ආහාරයට පසු ජලය වීදුරුවක් (250ml) සමග මාස තුනක කාලයක් අඛණ්ඩව භාවිතා කරන්න
-Capsules 90 හා 180 ප්‍රමාණයන්ගෙන් අඩංගුය
Special Notification
- Dairy Free
-Egg Free
-Kosher - Gluten Free
-Non GMO
-Soy Free
අපගේ වෙබ් අඩවියේ ඇති පින්තූර හා ලිපි වල කතෘ අයිතිය Library store ආයතනය සතුයි. මෙම ලිපි වෙනත් social media වල හා වෙබ් අඩවිවල පළකිරීම සපුරා තහනම් වේ.