Beta Carotene

Rs6,400.00

  • 7,500 mcg (25,000 IU)
  • Precursor to Vitamin A
  • Antioxidant Protection of Vitamins A

4 in stock

SKU: 733739003201 Category:

Beta Carotene, Natural 7,500 mcg Softgels

රන්වන් පැහැති සමක් හිමිකර ගන්න ඔබටත් අවස්තාව
එහෙනම් ඒ සිහින සැබෑ කරගන්න. එන්නත් කරනයෙන් තොරව පැහැපත් නිරෝගි සමක් ඔබටත්. මූණ විතරක් නැතිව මුළු ඇගම එකවගේ පැහැපත් කරගන්න. ඒ විතරක් නෙමෙයි තවත් තරුණ පෙණුම රැකදෙන වාසිරැසක් සමගින් Beta-Carotene
ප්රතිඵල 100% සහතිකයි.
මෙහි විශේශත්වය නම්
මෙය 100% ස්වාභාවික කහපැහැ එලවලු සහ පලතුරු වලින් වලින් නිපදවා ඇති ආහාර අතිරේකයක් නිසා වෛද්ය අනුමැතිය ඇතිව හෝ නැතිව වුවද භාවිතා කල හැකි විමයි.
  • අධික වියළි සමක් ඇති ඔබට වියළි බව නැති කර රන්වන් පැහැති සමක් ලබා දේ.
  • අදුරු කලුපැහැ සමක් ඇති අයට ලප කැලැල් නැතිකර සිරුරේ සම එක හා සමන රන් පැහැයක් ලබා දෙයි.
  • අව්වට පිලිස්සී සම එක එකපාටට ඇති අයට.
  • ඉතා කෙටි කාලයකින් ස්තීරවම විශ්මිත සමේ පැහැයක් ..
  • සම පැහැපත් වෙනවාට අමතරව සෞඛ්ය ප්රතිලාභ බොහොමයක් ඇත.
  • කුරුළෑ එම වලක්වා කැලැල් මකාදමයි. vitamin A කුරුළෑ සඳහා හොඳ ප්රතිකාරයකි. ශරීරයේ විෂ ඉවත් කරවයි.
  • ඔබේ සමෙහි වියළි බව නිසා ඇතිවී ඇති කොරළ තත්වයන් නැතිකරයි.
  • යටිපතුල් පැලීම,අත් පා වල සමගැලවී යාම් නැති කරයි.
  • සමේ ඇතිවන පැල්ලම් ,කැලැල් ඉවත් කරයි.
  • ශරීරයේ උෂ්ණාධික ස්වභාවය අඩු කරයි බීටා කැරොටින් වල ඇති ප්රතිඔක්සිකාරක ගුණ මඟින් ශරීරයේ ඇති උෂ්ණ ස්වභාවය නිසා හටගන්නා රෝගයන් වන දැවිල්ල, තුවාල හා කුෂ්ඨ සුව කර දේ.
  • හිසකෙස් ගැලවීයාම නවතා ශක්තිමත් කරයි.
  • අවුවට පිලිස්සීම 100%ක් නැති කරයි ..
  • ස්වාභාවික හිරු අවරනයක් සේ ශරීරය ඇතුලතින්ම ක්රියා කරයි.
  • සමේ වියලිබව ඉතා කෙටි කලකින් දුරුකරයි.
  • සමට දීප්තිමත් බවක් ලබාදේ.
  • සමට හොද තෙතමනයක් ලබාදේ.
  • සම වයසට යාම රැලිවැටීම අඩුකරයි.
  • තවද Beta Carotene මගින් හදවත් රෝග පෙනහලු රෝග මලබද්දය, මුත්රාශය ආශ්රිත රෝග වලින් ආරක්ෂා කරයි.
  • ආහාර දිරවීම පහසු කරවයි.
  • ඇස් පෙනීම වැඩිදියුණු කරයි.
ප්රතිඵල 100% සහතිකයි. 100% අතුරු ආබාධයන්ගෙන් තොරයි.
මෙම නිෂ්පාදන භාවිතයේ දී වෙනත් කිසිදු නිෂ්පාදනයක් භාවිතා කිරීමට අවශ්ය වන්නේ නැත..
දිනකට 1 බැගින් මෙම ඇසුරුම දින 90ක් භාවිතා කලහැකි අතර.
දින 40ක් වැනි කෙටි කලකින් ප්රතිඵල අත්විදිය හැක.
SUGGESTED USAGE & STORAGE
Take 1 softgel daily with a meal.
Store in a cool, dry place after opening.

SUPPLEMENT FACTS

Supplement Facts
Serving Size:1 Softgel
Servings Per Container:90
Amount per Serving% Daily Value
Vitamin A (100% as Beta-Carotene)
   (Natural Mixed Carotenoids from D. salina)
7,500 mcg833%

 

Other Ingredients:  Organic Extra Virgin Olive Oil, Softgel Capsule [bovine gelatin (BSE-free), glycerin, water, carob] and Mixed Tocopherols (from sunflower oil).

Not manufactured with wheat, gluten, soy, milk, egg, fish or shellfish ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.

Contains no titanium dioxide. Separation and color variation in the softgel may occur. This is natural and doesn’t affect product quality.

Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.

Natural color variation may occur in this product.

Store in a cool, dry place after opening.

Family owned since 1968.

Reviews

There are no reviews yet.

Be the first to review “Beta Carotene”

Your email address will not be published. Required fields are marked *