Now Foods Beta Carotene

Rs8,845.00
or 3 installments of Rs2,948.33 with

In Stock

  • 7,500 mcg (25,000 IU)
  • Precursor to Vitamin A
  • Antioxidant Protection of Vitamins A

In Stock

or 3 X Rs 2,948.33 with Koko Koko

Expiry Date: 2024-10-30

Add to Wishlist
Add to Wishlist
SKU: 733739003201 Categories: ,

Description

Beta Carotene, Natural 7,500 mcg Softgels

Now Food Betacarotine 25,0000 IU

Chemical Formula

C40 H56

Other Names

Provitamin A

Beta Carotene Enriched Foods

Vegetables

-Carrot
-Pumpkin
-Sweet Potato
-Spinach
-Broccoli
-Peas

Fruits

-Apricot
-Plums
-Grapefruits

Description

Beta Carotene රතු තැඹිලි කහ වරණයන්ගෙන් යුත් එළවළු සහ පලතුරුවල අඩංගු ස්වභාවික වර්ණකයක් වේ. එය මේද ද්‍රාව්‍ය විටමිනයක් වන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි…

Beta Carotene මේද ද්‍රාවය විටමිනයක් බැවින් ශරීරයට අවශෝෂණය කළ පසු අධශ්චර්මීය මේද පටකයේ ද්‍රව්‍ය වී තැන්පත් වීම සිදුවේ මෙලෙස තැන්පත් වීමෙන් හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන අතර හිරු එළිය මගින් සිදුවන හානි අවම කිරීම ද සිදුකරයි සමෙහි වියළි බව දුරු කිරීමේ විශේෂ හැකියාවක් Beta Caroteneසතු වන අතර දීර්ඝ කාලයක් අධශ්චර්මීය මේද පටකය තුළ Beta Carotene තැන්පත් වීමෙන් සමෙහි රන්වන් පැහැයක් ඇති කරනු ලබයි.

 

Benefits Of Beta Carotene

-ප්‍රබල
ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි

-හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව ඔප් නංවයි

-UV කිරණෙන් සම ආරක්ෂා කරයි

-හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන හානි වළක්වයි

-අක්ෂි සෞඛ්‍යය පවත්වා ගනී

-සමෙහි වියළි බව දුරු කරයි

-වයස්ගත ලක්ෂණ ඇති වීම ප්‍රමාද කරයි

-පිළිකා සෛල මර්දනය කරයි

Beta Carotene දෛනික අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා රතු තැඹිලි කහ පැහැති එළවළු පලතුරු බහුලව පරිභෝජනය කළ යුතුය

ආහාර අතිරේකයක් ලෙස ලබා ලබා ගැනීමෙන් ඉහත ප්‍රතිඵල කෙටි කාලයක් තුළ වර්ධනය කරගත හැක.

ලොව ප්‍රමුඛ පෙළේ ආහාර අතිරේක නිෂ්පාදන සමාගමක් වන Now Food ආයතනය මගින් නිෂ්පාදනය කර ලොව පුරා බෙදා හරින Now Food Beta Carotene 25,000IU GMP UL සහතික සහිතව සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පෝෂණ අතිරේකයක් ලෙස දෛනිකව භාවිතා කළ හැක

Liberty Store All Rights Reserved

Recommended Dosage

-දිනකට Capsules එක බැගින් ආහාරයට පසු ජලය වීදුරුවක් (250ml) සමග මාස තුනක කාලයක් අඛණ්ඩව භාවිතා කරන්න

-Capsules 90 හා 180 ප්‍රමාණයන්ගෙන් අඩංගුය

Special Notification

– Dairy Free
-Egg Free
-Kosher
– Gluten Free
-Non GMO
-Soy Free

SUGGESTED USAGE & STORAGE
Take 1 softgel daily with a meal.
Store in a cool, dry place after opening.

SUPPLEMENT FACTS

Supplement Facts
Serving Size: 1 Softgel
Servings Per Container: 90
Amount per Serving % Daily Value
Vitamin A (100% as Beta-Carotene)
   (Natural Mixed Carotenoids from D. salina)
7,500 mcg 833%

 

Other Ingredients:  Organic Extra Virgin Olive Oil, Softgel Capsule [bovine gelatin (BSE-free), glycerin, water, carob] and Mixed Tocopherols (from sunflower oil).

Not manufactured with wheat, gluten, soy, milk, egg, fish or shellfish ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.

Contains no titanium dioxide. Separation and color variation in the softgel may occur. This is natural and doesn’t affect product quality.

Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.

Natural color variation may occur in this product.

Store in a cool, dry place after opening.

Family owned since 1968.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Beta Carotene”

Your email address will not be published. Required fields are marked *