CeraVe Baby Cream Gentle Moisturizing Cream with Hyaluronic Acid

Rs4,990.00
or 3 installments of Rs1,663.33 with

Out of stock

Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 3606000537767 Categories: , ,

Description

CeraVe Baby Cream | Gentle Moisturizing Cream with Hyaluronic Acid | Paraben, Phthalate, & Fragrance Free | 5 Ounce

 

Non Greasy Gentle Formula

# 1 Dermatologists Recommended Skin Care Brand .

– No – parabens
– No – Mineral Oil
– No – Phthalates
– Fragrance – Free
– Non – comedogenic

Cerave Baby Moisturizing Cream ළදරු සමේ තෙතමනය පවත්වා ගැනීමටත් ආරක්ෂා කිරීම සඳහාත් ළමා චර්ම රෝග විශේෂඥයින් විසින් ( Pediatric Dermatologists ) FDA සහ USDA අනුමත අමුද්‍රව්‍ය භාවිතා කොට විද්‍යාත්මකව නිපදවා ඇත.

මෙම ආලේපනය ලදරු සමට සෞම්‍ය ආකාරයෙන් Parabens , Phthalates , Mineral oil , Fragrance වැනි අහිතකර අමුද්‍රව්‍යයන්ගෙන් තොරව නිෂ්පාදිතයි .වියලි සමට හිතකර බවට National Eczema Association විසින් සහතික කරන ලද මුද්‍රාව සහිත ඉහල ප්‍රමිතියෙන් හා ගුණාත්මයෙන් යුතු Pediatric Dermatologists Recommended Moisturizer ආලේපනයකි.

ළදරු සම වැඩිහිටි පුද්ගලයන්ගේ සම මෙන් ඝනකම් නොවන අතර ඉතා සියුම් සහ සංවේදී වේ. එබැවින් ඉක්මනින් වියළීම හා ආසාත්මිකතා ඇතිවීමේ වැඩි අවදානමක් ළදරු සමෙහි පවතී .මේ නිසා වඩා වැඩි අවධානයක් ළදරු සමට ලබාදිය යුතුය. එහිදී භාවිතා කරන නිෂ්පාදන වල ප්‍රමිතිය හා අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුය.

 

Cerave Moisturizer Baby Cream ළදරු සමට මෘදු සංඝටක අන්තර්ගත සෞම්‍ය ආලේපනයකි . ගැල්වීමෙන් පසු නො ඇලෙන සුළු , අපහසුතාවයක් ඇති නොවන ඉක්මනින් සමට අවශෝෂණය වී පැය 24 පුරාම සමේ තෙතමනය රඳවා ගන්නා ක්‍රියාකාරී අමු ද්‍රව්‍ය අඩංගු ආලේපනයක් වේ.

Active Ingredients

– Dimethicone
– Hyaluronic acid
– Essential Ceramide 1 , 3 & 6 – II

 

Dimethicone

ළදරුවන්ගේ වියලි සමට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් අන්තර්ගත කොට ඇති Dimethicone FDA හා USDA අනුමත සමට සෞම්‍ය Moisturizing සංඝටකයකි.මෙමගින් ළදරු සමෙහි ඇතිවන වියැළීම , රළු බව, කොරල , කැසීම වැනි අපහසුතා මඟ හරිමින් සමේ තෙතමනය මනාව පවත්වා ගනී. සමට පහසුවෙන් අවශෝෂණය වේ. Imolient ක්‍රියාකාරීත්වය කෙටි කාලයක් තුළදී සමෙහි වියළීම නිසා ඇතිවන අපහසුතා සමනය කරයි .සමෙහි තෙතමනය වැඩි කාලසීමාවක් රඳවාගැනීමේ හැකියාව පවතී එමෙන්ම Diaper Rash , හිරු එළිය නිසා ඇතිවන පිලිස්සීම් , දහදිය බිබිළි වළක්වා සම සුවපත් කර ළදරු සම සෞම්‍යව පවත්වාගැනීමට උපකාරී වේ.

 

Hyaluronic acid

ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගනිමින් ළදරු සමේ නිරෝගී පැවැත්ම තහවුරු කිරීම සඳහා මෙම ආලේපනය තුළ අන්තර්ගත කොට ඇති Hydrolized Hyaluronic Acid සෛල අතර රැඳෙමින් තෙතමනය හා පෝෂණය සපයමින් සෛල වර්ධනය හා ප්‍රතිජනනය වේගවත් කරයි . සමෙහි ඇතිවී ඇති ආසාදිත තුවාල ( Diaper rash / Allergy rashes / දහදිය බිබිලි ) සුවපත් කර සම ප්‍රකෘතිමත් කරයි .සම වියළීම වළක්වා ප්‍රශස්ත තෙතමනයක් දිගුකාලීනව පවත්වා ගැනීමට උපකාරී වේ. සමට ඉතා පහසුවෙන් අවශෝෂණය වී සම ගැඹුරෙන් තෙතමනය හා පෝෂණය කරයි.

 

Ceramide

මෙහි අන්තර්ගතකොට ඇති Ceramide 1 , 3 සහ 6 – II අත්‍යවශ්‍ය මේද අම්ල ආකාර වන අතර සමේ ස්තරවල ඉහළ සාන්ද්‍රණයකින් ස්වභාවිකව ද අන්තර්ගත වේ .එය Sebum ග්‍රන්ථි මගින් නිපදවනු ලබන සමස්ත Sebum ශ්‍රාවයෙන් ( ස්වභාවික තෙල් ) 50% වඩා වැඩි ප්‍රතිශතයකි. මෙම ආලේපනයේ අන්තර්ගත කොට ඇති Ceramide, Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කර ඇත. එනම් සමට ඉතා ඉක්මනින් අවශෝෂණය වී සෙමෙන් සමට මුදා මුදාහරිමින් පැය 24 පුරා සක්‍රීයව සම මත රැඳෙමින් ක්‍රියාකාරී වේ. මෙම අත්‍යවශ්‍ය මේද අම්ල ආකාර සමෙහි ස්වභාවික ලිපිඩ බාධකයේ අන්තර්ගතවේ. සම මත ආස්තරණයක් ලෙස ගොඩනැගී සමෙහි තෙතමනය ඉවත් වීමට නොදී රඳවා ගැනීම සිදුකරන අතර බාහිර පරිසර සාධක හා Microbial organisms සමට ඇතුළු වීම වළක්වා ආසාදිත තත්ත්ව ඇතිවීමෙන් සම ආරක්ෂා කරයි .පැය 24 පුරා තෙතමනය ආරක්ශා කිරීමට උපකාරී වේ.

 

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , Eczema , Psorisis , Dry skin ,anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිශ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

 

ළදරුවන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලන්ටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව Dermatologists මගින් නිෂ්පාදිතයි.

  • [ GENTLE & EFFECTIVE BABY SKIN CARE ] CeraVe Baby Moisturizing Cream is developed with pediatric dermatologists to be gentle on baby’s delicate skin. Helps to prevent dry skin

 

  • [ HYDRATING BABY CREAM ] Smooth, rich cream formulated with Dimethicone to protect and help relieve chafed, chapped, or cracked skin and Hyaluronic Acid to help retain skin’s natural moisture and provide long-lasting hydration throughout the day

 

  • [ ESSENTIAL CERAMIDES ] Ceramides are found naturally in the skin and make up 50% of the lipids in the skin barrier. All CeraVe products are formulated with three essential ceramides (1, 3, 6-II) to help restore and maintain the skin’s natural barrier

 

  • [ NO NASTIES ] Paraben, Phthalates, Dye and Fragrance free

 

  • [ NEA SEAL OF ACCEPTANCE ] Accepted by the National Eczema Association. Suitable for eczema prone skin for babies’, toddlers’, and children’s skin care

From the manufacturer

Baby Moisturizing Cream with Rich, Non-Greasy Texture

CeraVe Baby Moisturizing Cream has a rich, silky texture.

Once applied, it is absorbed quickly, leaving skin feeling smooth and hydrated, never greasy.

cerave

 

cerave

 

cerave

 

cerave

 

cerave cerave cerave cerave cerave
Baby Wash & Shampoo Baby Moisturizing Lotion Baby Moisturizing Cream Baby Healing Ointment Baby Mineral Sunscreen SPF 45
Key Ingredient(s) Ceramides 1, 3 & 6-II; Vitamins Ceramides 1, 3 & 6-II Ceramides 1, 3 & 6-II Ceramides 1, 3 & 6-II; Petrolatum Ceramides 1, 3 & 6-II; Titanium Dioxide; Zinc Oxide
Benefit Gently cleanses while protecting baby’s delicate skin barrier. Temporarily protects and helps relieve chafed, chapped or cracked skin. Temporarily protects and helps relieve chafed, chapped or cracked skin. Protects chafed skin due to diaper rash and helps seal out wetness. Helps protect baby’s delicate skin with broad spectrum SPF 45 sunscreen.
Texture Dispenses as a gel and forms a light foam as you lather into skin Lightweight, non-greasy lotion Rich, non-greasy cream Rich, occlusive balm texture Smooth, hydrating texture

Reviews

There are no reviews yet.

Be the first to review “CeraVe Baby Cream Gentle Moisturizing Cream with Hyaluronic Acid”

Your email address will not be published. Required fields are marked *