Cerave Eye Repair Cream | Under Eye Cream for Dark Circles and Puffiness | Suitable for Delicate Skin Under Eye Area | 0.5 Ounce

Hot

Rs9,880.00 Rs7,880.00

In Stock

In Stock

or 3 X Rs 2,626.67 with Koko Koko
Add to Wishlist
Add to Wishlist
SKU: 3606000537613 Categories: , ,

Description

Cerave Eye Repair Cream | Under Eye Cream for Dark Circles and Puffiness | Suitable for Delicate Skin Under Eye Area | 0.5 Ounce

 

Cerave Eye Repair Cream

# For Dark Circles & Puffiness

# Dermatologists Recommended Skin Care Brand

– Non – Comodogenic
– Non – Irritating
– Fragrance free
– Parabens Free

ඇස් වටා අවපැහැ ගැන්වීම් , සුදුමැලි මලානික බව හා ඇස් වටා ප්‍රදේශයේ ඇතිවන රැලි වැටීම් හා එල්ලා වැටීම් සඳහා සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයන් මගින් නිපදවා ඇති මෙම ආලේපනය සමට හිතකර බවට සහ ප්‍රතිඵලදායක බවට සහතික කරන ලද National Eczema Association ( NEA ) හී මුද්‍රාව සහිත වෛද්‍ය විද්‍යාත්මකව සුසංයෝග කරන ලද ආලේපනයකි.

ඇස් වටා ප්‍රදේශයේ මෙවැනි අවපැහැ ගැන්වීම් , රැලි වැටීම් හා එල්ලා වැටීම් වයස්ගත වීමට අමතරව පෝෂණ ඌනතා , මානසික අවපීඩනය , ප්‍රමාණවත් නින්දක් නොලැබීම , අහිතකර ආලේපන මෙන්ම පාරිසරික සාධක වැනි හේතූන් මත ඇති විය හැක.

ඇස් වටා ප්‍රදේශයේ ඇති සම මිනිස් සමෙහි සංවේදීම ස්ථානයක් වන අතර ගැටලූ මඟ හරවා ගැනීමට ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය. චර්ම රෝග විශේෂඥයන් විසින් FDA සහ USDA අනුමත අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර නිපදවා ඇති Cerave Eye Repair Cream ඕනෑම හේතු සාධකයක් නිසා ඇස් වටා අවපැහැ ගැන්වූ රැලි වැටීම හෝ එල්ලා වැටීම් වැනි ගැටලු සහිත සමක් සඳහා සුදුසු වේ..

Active Ingredients

– Hyaluronic acid
– Ceramide
– Niacinamide

Hyaluronic acid

මෙහි අඩංගු Hydrolized Hyaluronic acid සමට පහසුවෙන් අවශෝෂණය වී සෛල ස්ථර අතර රැදෙමින් සෛල පෝෂණය කරමින් වර්ධනය හා ප්‍රතිජනනය වේගවත් කරයි එල්ලා වැටෙන ඇස් වටා ප්‍රදේශය Firm කර ශක්තිමත් හා ඇදෙන සුළු බව වැඩිදියුණු කරයි විඩාබර හා සුදුමැලි පෙනුම ඉවත් කර සම ප්‍රාණවත් කරයි ඇස් වටා ප්‍රදේශයේ ඇති සියුම් රැළි වැටීම් පවා ඉවත් කර සමෙහි තාරුණ්‍ය හා නිරෝගී බව ඇති කරයි.

Ceramide

පේටන් බලපත්‍ර හිමි Ceramide අඩංගු නිෂ්පාදන වර්ගීකරණයක් හිමි එකම ආයතනය වන Cerave ආයතනය Ceramide 1 , 3 සහ 6 II යන අත්‍යවශ්‍ය මේද අම්ලවල ක්‍රියාකාරීත්වය Multivescular Emulsion Technology ( MEV ) සමග වැඩි දියුණු කර ඇත එනම් පහසුවෙන් සමට අවශෝෂණය වී අමුද්‍රව්‍ය සෙමෙන් සමට මුදා හැරීම මගින් ආලේපනය ගැල්වීමෙන් පසු දවස පුරාම එහි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම සිදුකරයි.

මෙම අත්‍යවශ්‍ය මේද අම්ල මඟින් ආරක්ෂිත ආස්තරණයක් ගොඩ නගමින් සමෙහි තෙතමනය ඉවත් වීමට නොදී වියලීම වලකන අතර ප්‍රශස්ත මේද අම්ල මට්ටමක් පවත්වා ගැනීමද සිදුකරයි.සමෙහි සජලනතාවය වැඩි කිරීමට මෙම භෞතික බාධකය උපකාරී වන අතර දවස පුරා තෙතමනය පවත්වා ගැනීම තුළින් ඇස් වටා ප්‍රදේශයෙන් විඩාබර බව ඉවත් කර සම ප්‍රාණවත් කිරීමටත් රැලි වැටීම හා එල්ලා වැටීම් වැළැක්වීමටත් උපකාරී වේ

Niacinamide

Pro vitamin B3 පහසුවෙන් සමට කා වැදී Melanin නිෂ්පාදනය පාලනය කිරීම මගින් ඇස් වටා ප්‍රදේශයේ ඇති අවපැහැ ගැන්වීම් කෙටි කාලයකින් ඉවත් කරන අතර anti – inflammation ක්‍රියාකාරීත්වය ඇස් වටා ප්‍රදේශයේ විඩාබර බව , ඉදිමුණු බව , සුදුමැලි මලානික බව ඉවත් කර සම ප්‍රාණවත් කරයි සමෙහි තෙතමනය පවත්වා ගනිමින් ස්වභාවික දීප්තිමත් බව ඔප් නංවයි.

 

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , Psorisis , Dry skin , anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists ) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි මෙම නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියලූම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

 

  • [ UNDER EYE CREAM ] Helps reduce the appearance of dark circles and puffiness in the under eye area. Brightening cream with a non-greasy finish that leaves under eyes looking hydrated, smooth, brightened, and more awake.

 

  • [ HYDRATING INGREDIENTS ] Formulated with Hyaluronic Acid to help retain skin’s moisture and Niacinamide to help soothe skin. With CeraVe’s patented MVE ingredient-delivery technology to continually release ingredients and provide lasting hydration.

 

  • [ LIGHTWEIGHT TEXTURE ] Apply pea-sized amount to ring fingers and gently pat around the eye area and brow bone, both AM and PM. Fast-absorbing formula can be worn alone or under makeup.

 

  • [ 3 ESSENTIAL CERAMIDES ] Ceramides are found naturally in the skin and make up 50% of the lipids in the skin barrier. All CeraVe products are formulated with three essential ceramides (1, 3, 6-II) to help restore and maintain the skin’s natural barrier

 

  • [ DERMATOLOGIST RECOMMENDED & OPHTHALMOLOGIST TESTED ] Tested for use around the eye area & accepted by the National Eczema Association. CeraVe brand is developed with dermatologists & has products suitable for dry skin, oily skin, acne-prone, & more

From the manufacturer

cerave cerave cerave cerave
Hydrating Cream-to-Foam Cleanser Eye Repair Cream AM Facial Moisturizing Lotion with Sunscreen SPF 30 PM Facial Moisturizing Lotion
Skin Concern Normal to Dry Skin Normal to Dry Skin All Skin Types All Skin Types
Key Ingredient(s) Cleanses, hydrates, and removes makeup without disrupting the skin’s protective barrier Reduces the look of dark circles and puffiness as ceramides help repair and restore Moisturizes throughout the day. Helps restore the skin’s protective barrier. Provides broad spectrum SPF 30 protection Moisturizes throughout the night and helps restore the protective skin barrier
Benefit Cream-to-foam texture Smooth, lightweight texture Smooth, hydrating texture Lightweight texture

 

Reviews

There are no reviews yet.

Be the first to review “Cerave Eye Repair Cream | Under Eye Cream for Dark Circles and Puffiness | Suitable for Delicate Skin Under Eye Area | 0.5 Ounce”

Your email address will not be published. Required fields are marked *