CeraVe Salicylic Acid Cleanser | 8 Ounce | Renewing Exfoliating Face Wash with Vitamin D for Normal Skin | Fragrance Free

Rs7,150.00
or 3 installments of Rs2,383.33 with

Out of stock

  • Unlike some exfoliating cleansers, CeraVe Renewing SA Cleanser contains no harsh beads or grains and is gentle on skin.
  • With ceramides 1, 3 and 6-II
  • Salicylic acid softens and smoothes skin
  • Non-comedogenic
  • Fragrance-free
  • Gentle, non-irritating formula
Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 3606000532076 Categories: , , ,

Description

CeraVe Salicylic Acid Cleanser | 8 Ounce 237ml | Renewing Exfoliating Face Wash with Vitamin D for Normal Skin | Fragrance Free

Cerave Renewing SA Cleanser

# Dermatologist Recommended Skin care brand

# No harsh beads or grains
# with ceramide
# Non Comedogenic
# Fragrance Feee
# Gentle non irritating formula
# Developed with Dermatologists
# Suitable For Dry / Sensitive / Oily / Acne prone & more

Cerave renewing SA Cleanser වෙළඳපල තුල ඇති Physical Exfoliate ආකාර මෙන් නොව සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයන් විසින් නිපදවනු ලබන Gentle chemical exfoliate ආකාරයක් වේ මෙමගින් සමෙහි පිටතින් ඇති මැරුණු සෛල ස්ථර පහසුවෙන් සමට හානියක් නොවන අයුරින් ඉවත් කරනු ලබන අතර සම ගැඹුරට කා වැදී ඇති කුණු දූවිලි black heads , white heads සහ අතිරික්ත තෙල් ඉවත් කිරීම ද සිදුකරයි physical exfoliate හි අඩංගු දෘඩ crystals , granules මගින් සම පිරිමැදීමෙන් සමට හානි සිදුවන අතර අඛණ්ඩව සිදු කෙරෙන රළු පිරි මැඳීම් මගින් සම එල්ලා වැටීම වැනි ගැටලු කාරී තත්ව ඇතිවීමේ අවදානමක් පවතී මෙම gentle chemical exfoliate මගින් මෘදුව මැරුණු සෛල ඉවත් කිරීම සිදුකරන අතර සම පෝෂණය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මකව සුසංයෝග කර ඇත.

Active Ingredients

# salysilic acid
# Hyaluronic acid
# Niacinamide
# Antioxidant vitamin D

 

Salysilic acid

Salysilic acid, Beta hydroxy acid ( BHA ) වර්ගයට අයත් chemical exfoliate ආකාරයක් වේ මෙය මේද ද්‍රව්‍ය බැවින් පහසුවෙන් සමේ සිදුරු හරහා ගැඹුරටම ගමන් කර අවහිර වී ඇති සිදුරුවල කුණු දුහුවිලි හා black heads , white heads පිරිසිදු කර යථා තත්ත්වයට පත් කිරීමත් කුරුලෑ ආසාදන කරන බැක්ටීරියා හා Microbial organisms සමෙන් ඉවත් කර කුරුලෑ ඇති වීම පාලනය කිරීමත් සිදුකරයි රළු පිරිමැදීම් වලින් තොරව මෘදුව සම්බාහනය කිරීමෙන් පහසුවෙන් Dead cell layers ලිහිල් කර ඉවත් කිරීම සිදුකරන අතර සමෙහි රතු වීම් දැවිල්ල වැනි ප්‍රදාහ තත්ත්ව සුවපත් කිරීමට ද උපකාරී වේ.

 

Antioxidant Vitamin D

Vitamin D සම පුණර්ජනනය ( rejuvanation of skin ) හා සමේ ආරක්ෂාව සඳහා බෙහෙවින් බලපායි. vitamin D හි Calcitriol නම් එහි ක්‍රියාකාරී ස්වරූපය සෛල වර්ධනයට අලුත්වැඩියාවට හා සෛලීය පරිවෘත්තියට දායක වන අතර සමෙහි ප්‍රතිශක්තිය දියුණු කිරීමට ද Premature aging සඳහා හේතුවන free radicals විනාශ කිරීමට ද උපකාරී වේ එමෙන්ම කුරුලෑ සහ Psorisis වැනි රෝග සමනය කිරීම ද vitamin D මගින් සිදු කරයි.

 

Niacinamide

Niacinamide එනම් vitamin B3 සමේ sebum ග්‍රන්ථි මගින් අනවශ්‍ය ලෙස sebum නිෂ්පාදනය වීම පාලනය කරනු ලබන අතර open porces යථා තත්ත්වයට පත් කිරීම,hyper pigmentation , කුරුලැ ලප කැලල් , sun burns ඉවත් කිරීම ද UV කිරනින් සම ආරක්ෂා කිරීම ද සමෙහි රතු පැහැගැන්වීම්, දෑවිල්ල වැනි ප්‍රදාහ තත්ත්ව සුවපත් කිරීම හා සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් රැලි වැටීම් හා සම වියලීම වැලැක්වීම ද සිදු කරයි.

 

Hyaluronic acid

Hyaluronic acid සමෙහි ස්තර අතරට ගමන් කර සෛල අතර රැඳෙමින් සෛල පෝෂණය කරමින් තෙතමනය ආරක්ෂා කරනු ලබයි. එමෙන්ම කුරුලෑ තුවාල හා කඩතොලු සුවපත් කර සම ප්‍රතිස්ථාපනය කරයි. සම වියළිම රැළි වැටීම ඉරිතැලීම් හා එල්ලා වැටීම ඇතිවීම වැළැක්වීම ද ඇති වී ඇති wrinkles සහ fine lines ක්‍රමයෙන් ඉවත් කර සමෙහි දීප්තිමත් බව වැඩි දියුණු කිරීම ද සිදුකරයි.

 

Ceramide

Cerave සැම නිෂ්පාදනයකම Ceramide අන්තර්ගත වන අතර මෙහි අඩංගු Ceramide 1 , 3 , 6 – II ආකාර මගින් සමේ ආරක්ෂිත ආස්තරණයක් ගොඩ නගමින් බාහිර පරිසර සාධක හා බැක්ටීරියා දිලීර වැනි Microbial organisms සම තුළට ඇතුළුවීම වළක්වා සම ආරක්ෂා කිරීම මෙන්ම සමෙහි ස්වභාවික තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කර සම වියපත් වීම වැළැක්වීම ද සිදු කරයි..

2005 වසරේ සිට දශකයකට වැඩි කාලසීමාවක් Acne , Eczema , Psorisis , Anti aging , Dry skin සඳහා සම සම්බන්ධ විශේෂඥයන් ( Dermatologists )විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA USDA සම්මත අමුද්‍රව්‍ය වේ

ළදරුවන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව Dermatologists මගින් නිෂ්පාදිතයි.

Liberty Store 2021 © All Rights Reserved

About this item

  • [ CLEANSES AND SMOOTHES SKIN ] Removes dirt and oil while softening and smoothing skin

 

  • [ EXFOLIATES ] Salicylic Acid, Hyaluronic Acid, Niacinamide and antioxidant Vitamin D to slough off dead skin cells while hydrating and cleansing

 

  • [ ESSENTIAL CERAMIDES ] Formulated with three essential ceramides (1, 3, 6-II) that help restore and maintain its natural protective barrier

 

  • [ MICROBEAD FREE ] No harsh microbeads that can irritate skin and damage the environment

 

  • [ GENTLE ON SKIN ] Non-comedogenic (won’t clog pores), non-drying, non-irritating and fragrance free

    Renewing SA Cleanser

    Product Technology

    Developed with dermatologists, CeraVe Renewing SA Cleanser exfoliates and detoxifies to remove dirt & oil while softening and smoothing skin. “CeraVe is the #1 Dermatologist Recommended Skincare Brand.” (bases on the ProVoice Survey fielded to Dermatologists and recording recommendations for 33 OTC skin care categories, has validated at a 99% confidence level the following claim 12 Months Ending Q1 2018 – 12 Months Ending Q4 2019)

    • Unlike some exfoliating cleansers, CeraVe Renewing SA Cleanser contains no harsh beads or grains and is gentle on skin.
    • With ceramides 1, 3 and 6-II
    • Salicylic acid softens and smoothes skin
    • Non-comedogenic
    • Fragrance-free
    • Gentle, non-irritating formula

Reviews

There are no reviews yet.

Be the first to review “CeraVe Salicylic Acid Cleanser | 8 Ounce | Renewing Exfoliating Face Wash with Vitamin D for Normal Skin | Fragrance Free”

Your email address will not be published. Required fields are marked *