Now Foods Glutathione Skin Brightener

Rs7,100.00
or 3 installments of Rs2,366.67 with

Out of stock

  • Maintains Skin’s Normal Moisture Levels
  • Promotes Youthful Skin Tone & Texture
Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 733739033789 Categories: , , ,

Description

Glutathione Skin Brightener with Ceramosides Veg Capsules

Maintains Skin’s Normal Moisture Levels

 

බය නැතුව ලස්සන වෙන්න ඇමෙරිකාවේ NoW Foods වෙළෙඳ නාමය යටතේ නිෂ්පාදිත Glutathione Skin Brightnere with Ceramoside භාවිතා කර වෙනස වටහා ගන්න. 
  • ඔබත් වයසක පෙණුම නැති කරගෙන තරුණ පෙණුම රැක ගන්න,
  • දුදුලන පැහැපත් සමක් හිමිකර ගන්න,
  • නිරෝගි පිරිපුන් දිගු කෙස් කලඹක් ලබා ගන්න සිහින දැක්කාද, 
මේ සදහා නිෂ්පාදන කිහිපයක් භාවිතා කරන්න සිතුවාද,
එහෙනම් ඔබටයි මේ අවස්තාව.
එක් නිෂ්පාදනයකින් ඔබගේ සුන්දරත්වටට අවශ්‍ය සියලුම දේ ලබගන්න.
මෙම නිෂ්පාදනය භාවිතා කර බලන්න.
Glutathione  සමග Ceramoside  සංයොගයෙන් නිෂ්පාදිත මෙම නිෂ්පාදනයෙන් ඔබගේ සිහිනය කෙටි කලක්  ඇතුලතදී සැබැවක් කරගන්න..
Glutathione මගින් මෙලනින් නිශ්පාදනය අඩුකර සමපැහැපත් කරන බව ඔබ දන්නා නමුත් ඔබ Ceramoside යනු කුමක්ද කියා දන්නවාද,
Ceramoside ශරීරය තුළ ස්වභාවිකව නිශ්පාදනය වන දිගු දාම මේද අම්ලයක් වන අතර  සමෙහි තෙතමන, ඇදෙන සුලු බව හා තාරුණ්‍ය පවත්වා ගැනීමට දායක වේ..
එහෙත් පාරිසරික හා ශාරීරික සාධක නිසා නිපදවන ceramoside ප්‍රමාණය ප්‍රමානවත් නොවීමෙන් සම රැලි වැටීම,වියලීම,ඉරිතැලීම වැනි වියපත් ලක්ශන ඇතිවේ….
එබැවින් පෝෂණ අතිරේකයක් මගින් ශරීරය තුල ප්‍රශස්ත ceramoside මට්ටමක් පවත්වා ගැනීමෙන් ඉහත ගැටලු මගහරවා ගනිමින් තරුණ සුසිනිදු සමක් ලබා ගත හැක….

Benefits..

Moisture lock හැකියාව නිසා සමෙහි තෙතමනය මනාව පවත්වා ගනිමින් ,
  • සමෙහි වියලි බව/කොරල/රැලි වැටීම් වලක්වයි,
  • ඉරි තැලීම් වලක්වා ඇදෙන සුලු නීරෝගී සමක් ලබාදේ,
  • සමෙහි දීප්තිමත් බව වැඩ් දියුණු කර දිලිසෙන සුලු සමක් ලබාදේ,
  • හිසකෙස්වල  දීප්තිමත් බව තෙතමනය හා නීරෝගී බව ඇතිකරයි,

 

සායනික පසුබ්ම.
තවද පරීක්ෂණ රාශියක් මගින්  Ceramoside 30mg වැනි සුලු මාත්‍රාවකින්(powder grade) දින 15ක් වැනි කෙටි කාලයක් තුල මනා තෙතමනයක් සහිත පැහැපත් සමක් මෙන්ම වියපත් ලක්ෂණ වලකා නීරෝගී තරුණ සමක් ලබා ගත හැකි බවට සායනිකව තහවුරු කර ඇත..
තවද ප්‍රතිඔක්සිකාරකයක් සමග ceramoside භාවිතයෙන් වැඩ් සහ ඉක්මන් ප්‍රථිපල ලබා ගත හැක
මේ සදහා දැනට බාවිතා වන ඉහල ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් වන  glutathione සමග බාව්තයෙන් නිපදවන ලද now skin brightner මගින් ඉක්මන් සහ වැඩ් ප්‍රතිඵල ලබාගත හැක.
  • සමෙහි පැහැය වැඩි දියුණු කරයි.
  • Pigmentation,Acne Scaras,Fine Lines ඉවත් කිරීම
  • අස්ථි ශක්තිමත් කිරීම
  • ශක්තිමත් කෙස් කලබක්
  • ශක්තිමත් නිය පෙලක් ලබාදීම සිදුකරයි..
  • මුලු සිරුරෙහිම ඇතිවෙන අදුරැ  ලප සහ අවපැහැයන් ඉවත්කර සමට තරුණ බවක් සමග රන්වන් පැහැයක් ගෙනදෙයි.
Important ..,
vitamin c සමග ගැනීමෙන් glutathione වල සහ ceramoside වල අවශෝෂණ හා ක්‍රියාකාරිත්වය වැඩි කර ඉතා කෙට් කාලයකින් පැහැපත් ,තරුණ ,නිකැලැල්, ඇදෙන සුලු නීරෝගීමත් සමක් අතුරු අබාධ නොමතිව ලබා ගැනීමට හැකි වේ.
එක් ඇසුරුමක කරල් 30 ඇති අතර දින 30ක් භාවිතා කල හැකි වේ.
මාස 3ක් භාවිතා කලයුතුවේ.

PRODUCT DESCRIPTION

NOW® Solutions Glutathione Skin Brightener™ is a combination of two clinically validated ingredients that nourish from within to give skin a healthy glow.* First, glutathione helps to maintain normal expression of skin pigments, which can result in a bright and even skin tone, and helps to maintain skin’s natural moisture content and elasticity.* This product also features Ceramosides®, a plant extract highly concentrated in phytoceramides, which has been shown to moisturize skin from within and to maintain youthful skin appearance.

 

Ceramosides® is a registered trademark of EPI France and is used under license from Seppic, Inc.

 

Natural color variation may occur in this product.

 

AWARDS
Delicious Living Beauty & Body Award

 

SUGGESTED USAGE & STORAGE
Take 1 capsule daily.

Store in a cool, dry place after opening.

 

SUPPLEMENT FACTS
Supplement Facts
Serving Size: 1 Veg Capsule
Servings Per Container: 30
Amount per Serving % Daily Value
** Daily Value not established.
Glutathione (Reduced Form) 250 mg **
Phytoceramides Complex (Ceramosides®)
(Derived from Wheat Grain Extract) (Triticum spp.)
30 mg **

Other ingredients:  Rice Flour, Hypromellose (cellulose capsule), Microcrystalline Cellulose, Stearic Acid (vegetable source) and Silicon Dioxide.

 

Contains wheat. Processed and tested to be gluten free.

Not manufactured with gluten, soy, milk, egg, fish, shellfish or tree nut ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.

 

Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition (especially glaucoma). Keep out of reach of children.

Ceramosides® is a registered trademark of EPI France and is used under license from Seppic, Inc.

Natural color variation may occur in this product.

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Glutathione Skin Brightener”

Your email address will not be published. Required fields are marked *