Glutathione Skin Whitening Supplement Natures Craft

Rs18,750.00

Out of stock

Brand Natures Craft
Ingredients Reduced Glutathione Pure Silymarin Milk Thistle Extract and Alpha Lipoic Acid
Item Weight 1.5 Ounces
Dosage Form Capsule
Special Ingredients Non GMO
Add to Wishlist
Add to Wishlist

Out of stock

Description

Glutathione Amino Acid Nutritional Supplement – Pure Glutathione Supplements for Liver Support – L Glutathione Pills with Glutamic Acid and Milk Thistle Seed Extract for Anti Aging and Immune Support

# GMP Certified USA Company

* Skin Whitening
* Anti aging
* Smooth & Glowing Complexion
* Nourish Skin
* Detoxify whole body

Nature Craft Glutathione Skin Whitening Suppliment ඇමරිකා එක්සත් ජනපදයේ GMP සහතික ලත් Natures Craft රසායනාගාර තුළදී විශේෂඥයන් විසින් නිපදවනු ලබන සම පැහැපත් කිරීමේ ආහාර අතිරේකයක් වේ. ඒ සඳහා භාවිතා වන සියළුම අමුද්‍රව්‍ය GMO නොවන FDA සම්මත අමුද්‍රව්‍ය වේ .සියලුම නිෂ්පාදන ක්‍රියාවලින් GMP රසායනගාර අධීක්ෂණය යටතේ සිදු වන අතර තත්ත්ව පරීක්ෂාවන්ගෙන් අනතුරුව නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරයි.

 

මෙම නිෂ්පාදනය සම පැහැපත් කිරීමට අමතරව දේහයේ විෂහරණය ( Body Detoxify ) ,සම වියපත් වීම වැළැක්වීම, සමෙහි තෙතමනය පවත්වා ගැනීම , සමෙහි ඇදෙන සුළු බව , මෘදු බව හා දීප්තිමත් බව වැඩි දියුණු කර නිකැලැල් සමක් ලබා ගැනීමට උපකාරී වන සක්‍රීය අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයකි.

 

Active Ingredients

– Glutathione
– Silymarin milk thistle extract
– Alpha Lipolic Acid

 

Glutathione

සම පැහැපත් කිරීමේ ප්‍රබල ප්‍රති ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු Glutathione Dermatologists සහ FDA අනුමත මාත්‍රාවන් ගෙන් මෙම නිෂ්පාදනය තුළ අන්තර්ගත කොට ඇත.Reduced Glutathione 500mg මෙහි අන්තර්ගත වේ එබැවින් සාමාන්‍ය Glutathione ආකාර වලට වඩා ඉහල ප්‍රතිශතයකින් දේහයට අවශෝෂණය වන අතර ඉහල කාර්යක්ෂමතාවයකින් ද යුක්ත වේ.

 

Glutathione සමෙහි වර්ණය නිර්ණය කරනු ලබන Melanin වර්ණක නිෂ්පාදනය යාමනය කරන Thyrosince එන්සයිම නිශේධනය කර Melanin නිශ්පාදනය අඩු කිරීම මගින් පැහැපත් බව ඇති කරනු ලබන අතර සමෙහි ඇති වී ඇති Pigmentations , age spots , Discolourations ඉවත් කර ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ක්‍රියාකාරීත්වය Free Radicals වලට එරෙහිව ක්‍රියා කරමින් වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි Wrinkles , Fine lines ඉවත් කර සමෙහි තාරුණ්‍ය හා නීරෝගිමත් බව වැඩිදියුණු කරයි.මීට අමතරව Glutathione මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් දේහය තුළ ඇති කරනු ලබයි.

 

– අක්මාවේ විශ හරණය කරයි.

– හානි වී ඇති අක්මා සෛල ප්‍රතිජනනය වේගවත් කරයි

– Collagen සහ Vitamin C ප්‍රතිජනනයට දායක වේ.

– රසදිය මගින් මොළය ඇතුළු ඉන්ද්‍රියන්ට සිදුවන හානිය අවම කරයි (Bleaching වැනි නිශ්පාදන මගින් ).

– ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ක්‍රියාකාරීත්වය පිළිකා සෛල මර්දනය කර දේහය ආරක්ෂා කරයි.

 

Silymarin Milk Thistle Extract

Silymarin ප්‍රබල ප්‍රති ඔක්සිකාරකය Milk thistle බීජ මගින් නිස්සාරණය කරනු ලබයි.දේහයේ විෂහරණයට (Body detoxify) , Cirrhosis වැනි අක්මාව ආශ්‍රිත ආශ්‍රිත රෝගාබාධ වළක්වා අක්මාවේ නිරෝගී පැවැත්ම තහවුරු කිරීමටත් , Cholesterol , Diabetics සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග පාලනයටත් , ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමටත් , ආර්තව වේදනා සමනය කිරීම සහ Depression සඳහාත් ස්වභාවික ඖෂධයක් ලෙස නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට උපකාරී වේ .

 

Alpha Lipoic Acid

 

ස්වභාවික එළවළු සහ පලතුරුවල අඩංගු වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන Alpha lipoic acid හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම , හිරු එළියෙන් හානි වූ සම සුවපත් කිරීම , වියපත් ලක්ෂණ ඇතිවීම පාලනය කිරීම, සමෙහි ඇති වී ඇති තුවාල සහ කැළැල් සුවපත් කිරීම Bleaching නිශ්පාදන භාවිතය නිසා ඇතිවන ආසාදිත තත්ත්ව සුවපත් කර සම ප්‍රකෘතිමත් කිරීම වැනි සම ආශ්‍රිත ප්‍රතිලාභ රැසක් හා හදවත් රෝග ඇති වීම පාලනය කිරීම, ස්නායු සෞඛ්‍ය පවත්වා ගැනීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකින් යුක්තයි.

Strength –

500mg Reduced Glutathione

 

Package

-60 capsules

Direction

– Stat Dose – 2 capsules per day for 3 / 4 weeks with 500 mg of vitamin C for quick effect.

– Continue – 1 capsule with 1000mg of Vitamin C For Better Result .

About this item

  • Glutathione powder – Our antioxidants supplement liver pills with milk thistle extract doubles as a skin supplement packed with skin vitamins for women and men for anti aging skin care benefits

 

  • Immune support supplement – Our glutathione supplement is rich in immunity vitamins for immune system support and immunity support thanks to our potent liver supplement formula with alpha lipoic acid

 

  • Amino acids supplement – Over time your l-glutathione amino acid levels decrease that is why our antioxidant supplement includes glutamic acid and glycine for vital health and wellness support

 

  • Liver support supplement – Our 500 mg glutathione capsules are formulated for milk thistle liver cleanse and as an ALA liver health supplement and nutritional supplement for immunity support

 

  • Premium quality – Natures Craft features cruelty free worry-free and guilt-free ingredients and are formulated in American GMP facilities to provide you with high quality supplements for men and women

 

Product Description

Gluta 60 4

Reviews

There are no reviews yet.

Be the first to review “Glutathione Skin Whitening Supplement Natures Craft”

Your email address will not be published. Required fields are marked *