Neutrogena Body Clear Acne Treatment Body Wash

Rs4,450.00

Out of stock

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: 070501053706 Categories: , , , ,

Description

Neutrogena Body Clear Acne Treatment Body Wash with 2% Salicylic Acid Acne Medicine to Prevent Body Breakouts, Pink Grapefruit Shower Gel for Back, Chest & Shoulders, Vitamin C

 

Nutrogena Acne Clear Body Wash චර්ම රෝග විශේෂඥයන් විසින් පපුව , උරහිස සහ ශරීර ප්‍රදේශයේ ඇතිවන Acne සහ Pimples සඳහා විශේෂයෙන් නිපදවා ඇති වෛද්‍ය විද්‍යාත්මක පිරිසුදු කිරීමේ ආලේපනයකි.

මෙහි Salysilic Acid 2% වෛද්‍ය විද්‍යාත්මක උපරිම සාන්ද්‍රනයක් අන්තර්ගත වේ. එමගින් අවහිර වී ඇති සිදුරු ලිහිල් කර කුණු දුහුවිලි , මැරුණු සෛල පහසුවෙන් ඉවත්කර ගැඹුරින් සම පිරිසිදු කරයි. විෂබීජ මර්දනය කර ආසාදනය වී ඇති Acne සහ Pimples සුවපත් කිරීමට ද සමෙහි අධික තෙල්මය ස්වභාවය පාලනය කිරීමට ද උපකාරී වේ. සමෙහි ප්‍රතිජනන ක්‍රියාවලිය වේගවත් කර සම ප්‍රකෘතිමත් කිරීමෙන් සමෙහි ස්වභාවික දීප්තිමත් බව ඔප් නංවයි .

මෙහි අන්තර්ගත Grapefruit සහ Vitamin C හි Rejuvanation ක්‍රියාකාරීත්වය සමේ ප්‍රකෘතිමත් බව නැවත ඇති කර සමෙහි මෘදු බව සහ සෞම්‍ය බව වැඩිදියුණු කරයි .කුරුලෑ නිසා ඇති වී ඇති ලප කැළැල් සහ අවපැහැ ගැන්වීම් ඉවත්කර සමේ පැහැය ඒකාකාරීව ඔප් නැංවීම සිදුකරයි.Collagen පටක ප්‍රතිජනනය මගින් සමෙහි කුරුලෑ කඩතොලු ඉවත් කර සමේ ඒකාකාරී බව නම්‍යශීලී සහ ඇදෙන සුළු බව ඔප්නංවයි.සම නැවුම්ව හා ප්‍රබෝධමත්ව තැබීමට උපකාරී වේ .

සමෙහි අධික තෙල්මය ස්වභාවය පාලනය කළ ද ගැඹුරු පිරිසිදු කිරීමකින් පසුවත් වියළීමකින් තොරව සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම මෘදුව හා සෞම්‍යව තැබීමට වෛද්‍ය විද්‍යාත්මකව සංයෝග කර ඇති මෙම පිරිසිදු කාරකය උපකාරී වේ.

 

භාවිතය –
ස්නානයේදී සහ සම පිරිසිදු කරන සෑම අවස්ථාවකදීම ඉතා සුළු ප්‍රමාණයක් තෙත් කරගත් සම මත ආලේප කර හොඳින් සෝදා ඉවත් කරන්න.

About this item

  • 8.5-fluid ounces of Neutrogena Body Clear Pink Grapefruit Acne Body Wash with 2% salicylic acid acne medication specially designed for acne-prone skin to help treat and prevent acne breakouts

 

  • This refreshing body wash fights acne & breakouts on your back, chest and shoulders with Micro Clear technology that works to cut through oil, allowing acne medication to penetrate to the source of acne & breakouts

 

 

  • The effective acne-fighting formula of this daily shower gel contains salicylic acid, an acne treatment, and a refreshing naturally-derived grapefruit extract along with Vitamin C antioxidant

 

  • Our lathering acne body wash unclogs congested pores while removing dirt and impurities, and rinses clean without leaving behind a pore-clogging residue for skin that feels clean and refreshed

 

  • Help fight and prevent acne breakouts without over-drying your skin with this refreshing citrus acne body cleanser from the #1 dermatologist recommended acne brand. Consider this product if you’ve liked body washes from Mountain Falls and AcneFree

From the manufacturer

Neutrogena Oil Free Pink Grapefruit Acne Foaming Face Scrub with Vitamin C and Salicylic Acid Neutrogena Oil-Free Cleansing Pink Grapefruit Makeup Removing Face Wipes Neutrogena Body Clear Pink Grapefruit Acne Fighting Body Wash with Salicylic Acid Neutrogena Oil-Free Pink Grapefruit Acne Fighting Moisturizer with Salicylic Acid Neutrogena Oil Free Salicylic Acid Pink Grapefruit Pore Cleansing Acne Face Wash
Neutrogena Oil-Free Acne Wash Pink Grapefruit Foaming Scrub, 6.7 Fl. Oz Neutrogena Oil-Free Cleansing Wipes Pink Grapefruit, 25 Count Neutrogena Body Clear Body Wash Pink Grapefruit, 8.5 Fl. Oz Neutrogena Oil-Free Acne Moisturizer Pink Grapefruit, 4 Fl. Oz Neutrogena Oil-Free Acne Wash Pink Grapefruit Facial Cleanser, 6 Fl. Oz
Format Facial Foaming Scrub Facial Cleansing Wipes Body Wash Facial Moisturizer Facial Cleanser
Key Ingredient(s) 2% Salicylic Acid; naturally derived grapefruit extract plus Vitamin C Naturally derived Pink Grapefruit 2% Salicylic Acid; naturally derived grapefruit extract plus Vitamin C 0.5% Salicylic Acid; naturally derived grapefruit extract 2% Salicylic Acid; naturally derived grapefruit extract plus Vitamin C
Oil-Free
Dermatologist Recommended

Product description

Clear up acne body breakouts as you cleanse with Neutrogena Body Clear Pink Grapefruit Body Wash. Designed for acne-prone skin care, this refreshing citrus body wash fights acne and breakouts on your back, chest, and shoulders. Its effective formula contains 2% salicylic acid, an acne medication which treats and helps prevent breakouts without over-drying skin. With Micro Clear technology, this daily shower gel works to cut through oil, allowing the acne medication to penetrate to the source of acne and breakouts, unclogging congested pores, while removing dirt and impurities. From the #1 dermatologist-recommended acne brand, our bubbly, lathering body cleanser contains naturally-derived grapefruit extract plus vitamin C antioxidant to treat the skin without sacrificing your shower experience and rinses clean without any pore-clogging residue. Treat and help prevent body acne with Neutrogena Body Clear Pink Grapefruit Body Wash, comparable to Mountain Falls and AcneFree body wash.

Reviews

There are no reviews yet.

Be the first to review “Neutrogena Body Clear Acne Treatment Body Wash”

Your email address will not be published. Required fields are marked *