Neutrogena Hydro Boost Extra-Dry Skin Hyaluronic Acid Hydrating Gel-Cream Face Moisturizer 48g

Rs7,150.00
or 3 installments of Rs2,383.33 with

Out of stock

Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 070501110485 Categories: , ,

Description

Neutrogena Hydro Boost Hyaluronic Acid Hydrating Gel-Cream Face Moisturizer to Hydrate & Smooth Extra-Dry Skin, Oil-Free, Fragrance-Free, Non-Comedogenic & Dye-Free Face Lotion, 1.7 Oz

 

Makeup Remover For Sensitive / Dry / Normal Skin

#1 Dermatologists Recommended Skin Care Brand

Soap – Free
Non – Drying
Non – Irritating
Deep – Cleanser

Nutrogena Hydro Boost Gel Cleanser චර්ම රෝග විශේෂඥයින් (Dermatologists) විසින් කුණු දුහුවිලි සහ අවහිර වී ඇති සමේ සිදුරු පිරිසිදු කිරීමටත් , Makeup පහසුවෙන් සහ සම්පුර්ණයෙන් ඉවත් කිරීමටත් විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති පිරිසිදු කාරකයකි.

වියළි සහ සාමාන්‍ය මෙන්ම සංවේදී සමට ද ගැටලුවකින් තොරව භාවිතා කළ හැකි මෙම පිරිසිදු කාරක පිරිසිදුකාරක මෘදු පෙණ සහිත සබන් රහිත සමට සෞම්‍ය ආලේපනයකි .

Makeup ආලේපයෙන් පසු එය සම්පූර්ණයෙන් සමෙන් ඉවත් කිරීම අත්‍යාවශ්‍ය වේ. එහිදී ඇස් වටා ප්‍රදේශයට වුවද පහසුවෙන් භාවිතා කරමින් සම පිරිසිදු කර ගත හැකි සෞම්‍ය පිරිසිදු කාරකයක් භාවිතා කිරීමට සැලකිලිමත් විය යුතුය.Makeup නිසියාකාරව ඉවත් නොකිරීමෙන් සමේ සිදුරු අවහිර වී Black heads , White heads , Acne , Pimple සහ ආසාත්මිකතා මෙන්ම සමේ අවපැහැ ගැන්වීම් සුදු පැහැ මලානික පෙනුම සහ ඇස්වටා ප්‍රදේශය අඳුරු පැහැ වීම වැනි සමේ ගැටලුකාරී තත්ත්වයන් හා රැලි වැටීම ,ඉරිතැලීම වැනි වියපත් ලක්ෂණ සමෙහි ඇතිවීමද සිදුවේ.

මෙහි ඉහළ සාන්ද්‍රණයකින් අන්තර්ගත කොට ඇති Hydrolized Hyaluronic Acid සහිත මෘදු පෙණ සංයෝගය සම ගැඹුරටම අවශෝෂණය වී සමේ සිදුරු තුලට කාවැදී ඇති Makeup කුණු දුහුවිලි මෙන්ම Black heads සහ White heads මගින් අවහිර වී ඇති සිදුරු ලිහිල් කර සම ගැඹුරින් පිරිසුදු කරයි.

Hyaluronic Acid හි Exfoliating ක්‍රියාකාරීත්වය සමේ මැරුණු සෛල ස්ථර ලිහිල් කර පහසුවෙන් ඉවත් කරයි. සෛල වර්ධනය හා ප්‍රතිජනන ක්‍රියාවලිය වේගවත් කර සම ප්‍රකෘතිමත් කරයි.

Hyaluronic Acid ස්වභාවිකවම ද සමේ ස්වභාවික බාධකයේ සහ සෛල ස්ථර අතරද ඉහළ සාන්ද්‍රණයකින් අන්තර්ගත වේ.මෙහි අඩංගු කර ඇති Hydrolized Hyaluronic Acid වැඩි ජලාකර්ෂක ගුණයකින් සහ Moisture Lock ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ය .මෙමගින් ගැඹුරින් සමට තෙතමනය සැපයීම හා සමේ ස්වභාවික බාධකය නැවත ගොඩ නගමින් සමේ තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කිරීම මගින් ද්විත්ව ක්‍රියාකාරීත්වයෙන් යුතු ව වියළීමෙන් සම ආරක්ෂා කරයි .

සමෙහි Wrinkles , Fine lines , Dark Circles වැනි වියපත් ලක්ෂණ ඇතිවීම වළකා ගැඹුරු පිරිසුදු කිරීමකින් අනතුරුව ද සම මෘදුව හා සෞම්‍යව තැබීමට මෙම පිරිසිදු කාරකය උපකාරී වේ.

භාවිතය –

– තෙත් කරගත් සම මත ආලේප කර කවාකාරව උඩු අතට සම්බාහනය කර පිරිසුදු ජලය සෝදා හරින්න.

  • 1.7-ounce jar of Neutrogena Hydro Boost Daily gel-cream face moisturizer with hyaluronic acid quenches extra-dry skin

 

  • The moisturizing gel formula provides rapid hydration to skin, leaving it looking smooth and supple by restoring skin’s natural barrier against moisture loss

 

  • Hyaluronic acid, a hydrator found naturally in the skin, attracts moisture and locks it in

 

  • Daily hydrating face moisturizer features a non-comedogenic formula that is oil-free, dye-free, and fragrance-free and is from a dermatologist-recommended brand

 

  • The rich face lotion relieves intense dryness by providing long-lasting moisturizing power This hyaluronic acid moisturizer is the perfect addition to your at-home hydrating self-care routine

 

Reviews

There are no reviews yet.

Be the first to review “Neutrogena Hydro Boost Extra-Dry Skin Hyaluronic Acid Hydrating Gel-Cream Face Moisturizer 48g”

Your email address will not be published. Required fields are marked *