Neutrogena Sheer Zinc Mineral Sunscreen Lotion SPF 50 – 3 fl oz
Rs5,200.00
Out of stock
Out of stock
Description
Neutrogena Sheer Zinc Mineral Sunscreen Lotion – SPF 50 – 3 fl oz
Dry Touch Non – Comedogenic Formula
#1 Dermatologists Recommended Skin Care Brand
Nutrogena Sheer Zinc Mineral Sunscreen , UVA සහ UVB කිරණ මගින් සමට සිදුවන හානි සහ සම පිළිස්සීම වැළැක්වීම සඳහා සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයින් විසින් (Dermatologists) විශේෂයෙන් නිපදවන ලද වෛද්‍ය විද්‍යාත්මක ආලේපනයකි.
තෙල් සහිත සමට සහ සංවේදී සමට වඩාත් සුදුසු ආකාරයෙන් SPF 50 ක පුළුල් පරාසයක ක්‍රියාකාරීත්වයෙන් යුක්තව නිපදවා ඇත.
සංවේදී සමට වුවද පහසුවෙන් භාවිතා කළ හැකි Zinc Oxide අඩංගු Mineral Sunscreen එනම් Physical Sunscreen ආකාරයක් වන මෙම ආලේපනය සම ආස්තරණය කරමින් ආරක්ෂිත ස්ථානයක් ලෙස ගොඩනැගී UVA සහ UVB කිරණ විසිරුවා හැරීමෙන් ඉවත් කර සම තුළට ඇතුළුවීම වළක්වයි.
ආලේපනයෙන් පසු තෙල් සහිත බවක් හෝ වියළි බවක් හෝ සම මත සුදු පැහැ ඝන ආස්තරණයක් ලෙස නොරැඳෙන මෙම ආලේපනය සමට පහසුවෙන් අවශෝෂණය වන මෘදු සහ සෞම්‍ය ආලේපනයකි.
Zinc Oxide හි Anti – inflammation ක්‍රියාකාරීත්වය හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන රත් පැහැ ගැන්වීම , ඉදිමීම , කැසීම , දැවිල්ල සහ බිබිලි (Blisters ) වැනි ප්‍රදාහ තත්ත්වයන් ඉතා ඉක්මනින් සුවපත් කරයි දහඩිය දැමීම පාලනය කරයි .
එමෙන්ම Zinc Oxide අඩංගු මෙම Sunscreen ආලේපනය Water Resistance ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වේ එම නිසා දහඩිය දැමීම හෝ ජලය මඟින් පහසුවෙන් ඉවත් නොවේ . එබැවින් පිහිනීම සහ ක්‍රීඩාවන්හි නිරත වන පුද්ගලයන් හට ද වඩා ඵලදායි ආලේපනයකි.
Purescreen Technology සමග වැඩි දියුණු කරන ලද මෙම ආලේපනය UVA සහ UVB කිරණ වලට එරෙහිව දිගු කාලයක් සක්‍රීයව සම මත ක්‍රියා කරමින් හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
Benefits – හිරු එළියට නිරාවරණය වීම මගින්,
– UVA / UVB කිරණ මගින් සමට සිදුවන හානි අවම කරයි.
– හිරු එළියෙන් සම පිළිස්සීම අවම කරයි.
– ආසාත්මිකතා රත් පැහැ ගැන්වීම්, දැවිල්ල වැනි ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි.
– Sunspots හා Pigmentation ඇතිවීම වළක්වයි.
– සම ආශ්රිත සියුම් රුධිර වාහිනී වලට සිදුවන හානිය අවම කරයි.
– සමේ පිළිකා තත්ත්ව ඇතිවීම පාලනය කරයි.
– හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන wrinkles / Fine lines / Premature aging තත්ත්ව පාලනය කරයි.
භාවිතය –
හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15කට පෙර ආලේප කරන්න.
දහඩිය දැමීම , පිහිනීම වැනි ක්‍රියාකාරකම් වලින් පසු සහ සෑම පැය දෙකකට වරක් නැවත ආලේප කරන්න.
- Neutrogena Sheer Zinc Oxide Dry-Touch Mineral Sunscreen Lotion with Broad Spectrum SPF 50
- Provides superior SPF 50 protection against aging UVA and burning UVB rays to help prevent sunburn
- Specially formulated water-resistant sunscreen lotion made with naturally-sourced 100% zinc oxide
- Oil-free sunscreen contains Purescreen Technology to absorb, reflect & scatter dangerous sunrays
- Features Dry-Touch technology to help ensure this mineral sunscreen dries with a non-greasy finish
From the manufacturer

Neutrogena Sheer Zinc Dry Touch Sunscreen Lotion with Broad Spectrum SPF 50
A mineral sunscreen that features our breakthrough Purescreen naturally-sourced 100% zinc oxide sunscreen active ingredient technology.This gentle formula delivers superior broad spectrum protection against burning UVB and aging UVA rays. Plus, it’s mild even on sensitive skin, and it’s free of fragrance, parabens, phthalates, dyes, and harsh chemicals. – Formulated with 100% zinc oxide active sunscreen ingredient for mineral broad spectrum UVA/UVB protection – Dry-Touch technology for a non-greasy, lightweight finish – Hypoallergenic & non-comedogenic (won’t clog pores) – Sweat and Water resistant (up to 80 minutes) – Dermatologist tested
Mineral Broad-Spectrum Protection

SCIENCE-BACKED
Purescreen Technology provides broad-spectrum mineral protection against both UVA and UVB rays. It’s proven to be gentle, making it ideal for those with sensitive skin. • Absorbs, reflects, and scatters UVA and UVB rays before they touch the skin • Non-greasy formulation that is easy to spread on the skin

DRY-TOUCH TECHNOLOGY
Feels clean & light: Goes on easily and absorbs instantly for an invisible, weightless feel on your skin. Leaves a non-shiny finish: The oil free formula leaves a non-greasy, matte finish so your skin is shine free. Won’t clog pores: PABA free and non-comedogenic.

MINERAL SUNSCREEN
Specially formulated with naturally-sourced 100% zinc oxide sunscreen active ingredient.
Sun Safety Tips

APPLY EARLY AND OFTEN
Apply sunscreen 15 minutes before going out, and reapply every 2 hours, as well as after sweating, swimming or towel drying. Apply enough sunscreen to cover all skin that clothing will not cover. Most adults need about 1 ounce — or about the size of a golf ball — to fully cover their body. Don’t forget to apply to the tops of your feet, your neck, your ears and the top of your head.

MAKE IT A HABIT
Keep your sunscreen where you’ll remember to apply it every day before going outside, such as near your keys or toothbrush. Studies show that by linking with an existing habit you can increase usage.

CHECK YOUR HEALTH PLAN
Sunscreen is eligible for reimbursement with flexible spending accounts (FSA), health savings accounts (HSA), and health reimbursement accounts (HRA). Product eligibility may vary by plan. Check with your benefits administrator to determine which expenses are eligible before you shop.

PRACTICE TOTAL SUN SAFETY
In addition to wearing SPF, wear protective clothing and sunglasses, and
Description
Formulated without phthalates: A product either carries an unqualified on-pack statement indicating that the product is free from phthalates, or carries an unqualified on-pack statement “no phthalates.”
Formulated without parabens: A product either carries an unqualified on-pack statement indicating that the product is free from parabens, or carries an unqualified on-pack statement “no parabens.”
Restrictions apply; contact your insurance provider about plan allowances and requirements
See how we make shopping for wellness even easier.
Reviews
There are no reviews yet.