Neutrogena Sheer Zinc Oxide Dry-Touch Face Sunscreen with Broad Spectrum SPF 50

Rs9,600.00
or 3 installments of Rs3,200.00 with

Out of stock

Add to Wishlist
Add to Wishlist

Out of stock

Description

Neutrogena Sheer Zinc Oxide Dry-Touch Face Sunscreen with Broad Spectrum SPF 50, Oil-Free, Non-Comedogenic & Non-Greasy Mineral Sunscreen, 2 fl. oz

 

#1 Dermatologists Recommended Skin Care Brand

Nutrogena Sheer Zinc Mineral Sunscreen , UVA සහ UVB කිරණ මගින් සමට සිදුවන හානි සහ සම පිළිස්සීම වැළැක්වීම සඳහා සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයින් විසින් (Dermatologists) විශේෂයෙන් නිපදවන ලද වෛද්‍ය විද්‍යාත්මක ආලේපනයකි.

තෙල් සහිත සමට සහ සංවේදී සමට වඩාත් සුදුසු ආකාරයෙන් SPF 50 ක පුළුල් පරාසයක ක්‍රියාකාරීත්වයෙන් යුක්තව නිපදවා ඇත.

සංවේදී සමට වුවද පහසුවෙන් භාවිතා කළ හැකි Zinc Oxide අඩංගු Mineral Sunscreen එනම් Physical Sunscreen ආකාරයක් වන මෙම ආලේපනය සම ආස්තරණය කරමින් ආරක්ෂිත ස්ථානයක් ලෙස ගොඩනැගී UVA සහ UVB කිරණ විසිරුවා හැරීමෙන් ඉවත් කර සම තුළට ඇතුළුවීම වළක්වයි.

ආලේපනයෙන් පසු තෙල් සහිත බවක් හෝ වියළි බවක් හෝ සම මත සුදු පැහැ ඝන ආස්තරණයක් ලෙස නොරැඳෙන මෙම ආලේපනය සමට පහසුවෙන් අවශෝෂණය වන මෘදු සහ සෞම්‍ය ආලේපනයකි.

Zinc Oxide හි Anti – inflammation ක්‍රියාකාරීත්වය හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන රත් පැහැ ගැන්වීම , ඉදිමීම , කැසීම , දැවිල්ල සහ බිබිලි (Blisters ) වැනි ප්‍රදාහ තත්ත්වයන් ඉතා ඉක්මනින් සුවපත් කරයි දහඩිය දැමීම පාලනය කරයි .

එමෙන්ම Zinc Oxide අඩංගු මෙම Sunscreen ආලේපනය Water Resistance ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වේ එම නිසා දහඩිය දැමීම හෝ ජලය මඟින් පහසුවෙන් ඉවත් නොවේ . එබැවින් පිහිනීම සහ ක්‍රීඩාවන්හි නිරත වන පුද්ගලයන් හට ද වඩා ඵලදායි ආලේපනයකි.

Purescreen Technology සමග වැඩි දියුණු කරන ලද මෙම ආලේපනය UVA සහ UVB කිරණ වලට එරෙහිව දිගු කාලයක් සක්‍රීයව සම මත ක්‍රියා කරමින් හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.

Benefits – හිරු එළියට නිරාවරණය වීම මගින්,

– UVA / UVB කිරණ මගින් සමට සිදුවන හානි අවම කරයි.

– හිරු එළියෙන් සම පිළිස්සීම අවම කරයි.

– ආසාත්මිකතා රත් පැහැ ගැන්වීම්, දැවිල්ල වැනි ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි.

– Sunspots හා Pigmentation ඇතිවීම වළක්වයි.

– සම ආශ්‍රිත සියුම් රුධිර වාහිනී වලට සිදුවන හානිය අවම කරයි.

– සමේ පිළිකා තත්ත්ව ඇතිවීම පාලනය කරයි.

– හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන wrinkles / Fine lines / Premature aging තත්ත්ව පාලනය කරයි.

භාවිතය –

හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15කට පෙර ආලේප කරන්න.

දහඩිය දැමීම , පිහිනීම වැනි ක්‍රියාකාරකම් වලින් පසු සහ සෑම පැය දෙකකට වරක් නැවත ආලේප කරන්න.

Neutrogena Sheer Zinc Face Dry Touch Sunscreen Lotion with Broad Spectrum SPF 50

A mineral sunscreen that features our breakthrough Purescreen naturally-sourced 100% zinc oxide sunscreen active ingredient technology. This gentle formula delivers superior broad spectrum protection against burning UVB and aging UVA rays. Formulated specifically for facial skin, this mineral sunscreen lotion contains antioxidants and layers invisibly under makeup.

 

  • Formulated with 100% zinc oxide active sunscreen ingredient for mineral broad spectrum UVA/UVB protection
  • Dry-Touch technology for a non-greasy, lightweight finish
  • Hypoallergenic & non-comedogenic (won’t clog pores)
  • Sweat and Water resistant (up to 80 minutes)
  • Dermatologist tested

Reviews

There are no reviews yet.

Be the first to review “Neutrogena Sheer Zinc Oxide Dry-Touch Face Sunscreen with Broad Spectrum SPF 50”

Your email address will not be published. Required fields are marked *