Description
Neutrogena Triple Age Repair Anti-Aging Night Cream with Vitamin C; Fights Wrinkles & Even Tone, Dark Spot Remover & Firming Anti-Wrinkle Face & Neck Cream; Glycerin & Shea Butter, 1.7 oz
For Anti Aging & Youthful Beauty
#1 Dermatologists Recommended Skin Care Brand
Nutrogena Triple Age Repair Night Moisturizer රාත්‍රී කාලයේදී සම පෝෂණය කරමින් සමෙහි ඇතිවන රැලි වැටීම් , සම එල්ලා වැටීම් හා Uneven skin tone යන මැදිවිය ඉක්ම වීමත් සමඟ ඇතිවන ප්‍රධාන ගැටලු තුනකට එරෙහිව ක්‍රියා කරයි.
මෙම Aniti aging ආලේපනය Hexinol Technology සමඟ වැඩි දියුණු කර ඇති අතර සති හතරක් අඛණ්ඩව භාවිතයෙන් සමේ රැලි වැටීම , ඉරි තැලීම අවපැහැ ගැන්වීම සහ සම එල්ලා වැටීම වළකා සම ශක්තිමත් කරන බවට සායනිකව තහවුරු කර ඇත.
Active Ingredients
Vitamin C
Glycerin
Shea Butter
Vitamin C
ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු Vitamin C Free Radicals වලට එරෙහිව ක්‍රියාකර වියපත් ලක්ෂණ ඇතිවීම වළකයි.Collagen පටක ප්‍රතිජනනය උත්තේජනය කර සම රැලි වැටීම , එල්ලා වැටීම හා ඉරිතැලීම වලක්වා සම ශක්තිමත් කරයි . සමෙහි මෘදු බව හා ඇදෙන සුළු බව වැඩිදියුණු කරයි. වයස්ගත වීමත් සමග සමෙහි ඇතිවන Pigmentation , Age Spots සහ අවපැහැ ගැන්වීම් ඉවත්කර නිකැලැල් ඒකාකාරී පැහැපත් සමක් ඇති කරයි. ස්වභාවික දීප්තිමත් බව ඔප් නංවයි.
Glycerin
Glycerin හි ප්‍රබල Moisturizer ක්‍රියාකාරීත්වය සම ගැඹුරෙන් තෙතමනය සපයා වියළීමෙන් සම ආරක්ෂා කරයි.මැරුණු සම පහසුවෙන් ඉවත් කර සමේ අවපැහැ ගැන්වීම් හා Dull Complex skin යථා තත්ත්වයට පත්කර දීප්තිමත් බව ඔප් නැංවීමටත් වයස්ගත ලක්ෂණ ඇතිවීම පාලනය කිරීමටත් උපකාරී වේ.
Shea Butter
Fatty acid , vitamins , Minerals අඩංගු සම මෘදු කරන සංඝටකයකි. මෙමඟින් සමේ තෙතමනය මනාව පවත්වා ගනිමින් වියළීමෙන් සම ආරක්ෂා කරයි , සමේ ඇති අවපැහැ ගැන්වීම් ඉවත් කරයි.Collagen නිෂ්පාදනයට උපකාරී වීම හා Collagen හායනය අවම කිරීම මගින් සමේ වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.Anti – inflammation ක්‍රියාකාරීත්වය සමෙහි රත් පැහැ වීම්, ඉදිමීම කැසීම් හා විඩාබර බව ඉවත් කර සම ප්‍රබෝධමත්ව හා සෞම්‍යව තැබීමට උපකාරී වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ Johnson & Johnson වෙළෙඳ සන්නාමයට අයත් Neutrogena අඩ සිය වසකට වැඩි කාල සීමාවක් සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයන් සමඟ එක්ව රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරන ලොව ප්‍රමුඛපෙලේ ආයතනයකි.
ඇමෙරිකාව ,යුරෝපය මැදපෙරදිග සහ ආසියාතික රටවල් 70 වැඩි ප්‍රමාණයක් තුළ ව්‍යාප්තව ඇති Neutrogena වෙළෙඳ සන්නාමය Dermatologist s Recommended , skin care සහ hair care නිෂ්පාදන සායනික අත්හදා බැලීමෙන් අනතුරුව වෙළඳපලට නිකුත් කිරීම සිදුකරයි .
About this item
- 1.7-ounce jar of Neutrogena Triple Age Night Facial Moisturizer with Vitamin C & Glycerin deeply moisturizes and targets three common skin issues that age you the most—wrinkles, uneven tone and firmness
- Our anti-aging night cream is clinically proven to help smooth the look of wrinkles, even skin tone, and visibly firm skin for a difference you can see in just as little as 4 weeks, revealing smoother and younger-looking skin
- Its unique formula contains powerful anti-wrinkle Hexinol technology to help boost skin’s ability to improve its appearance, elasticity and firmness, as well as glycerin to deeply hydrate skin
- Anti-aging face & neck lotion contains vitamin C to gently help diffuse the look of dark spots while evening out skin tone to fight the signs of aging and improve overall radiance of skin
- For best results, apply the anti-aging cream evenly over face and neck every night after cleansing to deeply moisturize and revive the skin while you sleep. Try this anti-wrinkle Vitamin C cream as part of your at-home self care routine
Reviews
There are no reviews yet.