Neutrogena Wet Skin Kids Sunscreen Spray Mist

Rs4,990.00
or 3 installments of Rs1,663.33 with

In stock

In stock

Add to Wishlist
Add to Wishlist
SKU: 086800870333 Categories: , ,

Description

Neutrogena Wet Skin Kids Sunscreen Spray Mist, Water-Resistant and Oil-Free, Broad Spectrum SPF 70+ UVA/UVB Protection, Hypoallergenic, PABA-Free Non-Comedogenic, 5 Ounce

Broad Spectum Sun Protection For Outdoor Activities

#1 Dermatologists Recommended Skin Care Brand.

– Parabens – Free
– Oil – Free
– Hypoallergenic
– Water Resistance 80 miniute

 

Neutrogena Kids Sunscreen Spry චර්ම රෝග විශේෂඥයින් (Dermatologists) විසින් ළමයින්ගෙ සම සදහාම විශේෂයෙන් සකසා ඇති වෛද්‍ය විද්‍යාත්මක sunscreen ආලේපනයකි.

Helioplex Technology සමග වැඩි දියුණු කරන ලද SPF 70 පුළුල් පරාසයක ක්‍රියාකාරීත්වය අහිතකර UVA සහ UVB කිරණ මගින් සමට ප්‍රබල ආරක්ෂාවක් සපයයි.

ළමයින්ගෙ සම වැඩිහිටි පුද්ගලයින්ගේ සම මෙන් ඝනකම් නොවන සියුම් සහ සංවේදී බවින් යුක්තය. එබැවින් හිරු එළියට නිරාවරණය වීමෙන් අහිතකර බලපෑම් ඇති වීමේ අවදානම ද ඉතා ඉහළය. මේනිසා ක්‍රීඩා කටයුතු සහ විනෝද වීමේ දී වැඩි වශයෙන් හිරු එළියට නිරාවරණය වන ළමුන් සඳහා UV කිරනින් සම ආරක්ෂා කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුය

Nutrogena Kids Sunscreen ආලේපයට ඉතා පහසු Spray ආකාරයෙන් නිපදවා ඇත ආලේප කිරීමෙන් පසු අපහසුතාවක් හෝ සම මත සුදු පැහැ ආස්තරණයක් ලෙස ඝනව නොරැඳෙන ඉක්මනින් සමට අවශෝෂණය වන නො ඇලෙන සුළු මෘදු සහ සෞම්‍ය ආලේපනයකි.

මෙම ආලේපනය පුළුල් පරාසයක Water Resistance ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ය .මිනිත්තු 80 කට වැඩි කාල සීමාවක් ජලය මගින් හෝ දහදිය මගින් පහසුවෙන් ඉවත් නොවී සක්‍රීයව සම මත රැදෙමින් හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.

එබැවින් පිහිනීම සහ අනෙකුත් ක්‍රීඩා කටයුතු සහ වැඩි වේලාවක් හිරුඑළියට නිරාවරණය වන ළමුන් සඳහා වඩාත් සුදුසු හා හ ඵලදායි ආලේපනයකි.

මෙම ආලේපන භාවිතය තුළින්-

– හිරු එළියෙන් සම පිළිස්සීම අවම කරයි.

– සම අවපැහැ ගැන්වීම අවම කරයි.

– හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන ඇතිවන ආසාත්මිකතා වළක්වයි.

– සම වියලීම සහ සම මත sunspot සහ Pigmentation වැනි ලප කැළැල් ඇතිවීම වළක්වයි.

– හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන රත් පැහැවීම, දැවිල්ල , කැසීම වැනි ප්‍රදාහ තත්ත්වයන් වළක්වයි.

– සමේ පිළිකා තත්ත්ව ඇතිවීම වළක්වයි.

– UV කිරණ මඟින් සම ආශ්‍රිත සියුම් රුධිර වාහිනී වලට සිදුවන හානිය අවම කරයි.

භාවිතය –

-හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15 පෙර තෙත් හෝ වියළි සම මත ආලේප කරන්න.

– සෑම පැය 2කට වරක් සහ අධිකව දහඩිය දැමීම පිහිනීම වැනි ක්‍රියාකාරකම්වලින් සෑම මිනිත්තු 80කටම වරක් නැවත ආලේප කළ යුතුය.

– තෙත් සහ වියළි සම මත ආලේප කළ හැක.

About this item

  • Made for active kids, this water-resistant face and body sunscreen spray is specially designed for wet skin and can be used at the pool or the ocean, for sun protection that lasts up to 80 minutes

 

  • Dermatologist-tested oil-free sunscreen mist features a gentle formula that is hypoallergenic, non-comedogenic and PABA-free, making it suitable for all skin types

 

  • Formulated with Helioplex technology, this children’s SPF 70+ sunscreen provides superior broad spectrum protection from aging UVA rays and burning UVB rays and can be used on both wet and dry skin

 

  • Once applied, the kids oil-free sunscreen spray forms a breathable protective layer that visibly repels water and helps prevent sunburn. Apply prior to sun exposure to protect skin during outdoor activities like gardening, biking or going on a walk

From the manufacturer

Product Description

Keeping kids protected against sun damage at the beach or the pool is easy with Neutrogena Wet Skin Kids Sunscreen Spray with Broad Spectrum SPF 70+. Made for active kids, this convenient water-resistant sunscreen spray-on formula is specially designed to work with wet skin. It instantly cuts through water, creating a Broad Spectrum protection with every application. Formulated with Helioplex Technology, the SPF 70+ sunscreen mist offers superior broad spectrum protection from aging UVA rays and burning UVB rays. This dermatologist-tested children’s face and body sunscreen is hypoallergenic, oil-free, and PABA-free. Apply prior to sun exposure to protect skin during outdoor activities like gardening, biking, hiking, boating or going on a walk with the family. Neutrogena Wet Skin Kids Sunscreen Spray comes from the #1 dermatologist recommended suncare brand to help protect you and the ones you love.

Reviews

There are no reviews yet.

Be the first to review “Neutrogena Wet Skin Kids Sunscreen Spray Mist”

Your email address will not be published. Required fields are marked *