Now Foods 7-KETO 25 mg

Rs6,550.00
or 3 installments of Rs2,183.33 with

Out of stock

  • Promotes Thermogenesis
  • DHEA Metabolite
  • 90 Veg Capsules
Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 733739030108 Categories: ,

Description

7-KETO 25 mg Veg Capsules

NOW 7-keto යනු පරිවෘතීය ක්රියා ප්රශස්ත මට්ටමින් පවත්වා ගැනීම උත්තේජනය කරීම සනාථ කරන, එමගින් පරිවෘතීය ආශ්රිත තාප ජනන ක්රියාවලිය මැනවින් වැඩි දියුණු කර අධශ්චර්මීය මේද ස්ථරය ක්ෂය කරනු ලබන නූතවෙලා විද්යාත්මක ක්රියාවලියක් සහිත නිෂ්පාදනකි.
මෙමගින් අධික ව්යායාම් අධික ආහාර පාලනය වැනි සාම්ප්රදායික ක්රම මගින් පසු කාලීනව ඇති කරනු ලබන, ශරීර දුර්වලතා සහ පෝෂණ ඌනතා වැනි අක්රමිකතා වලින් තොර නීරෝගී සිහින් සිරුරක් විද්යාත්මකව ලගාකර දේ.
වයස් ගත වීමත් සමග පරිවෘතීය ක්රියා අඩපන වීම සාමන්ය ක්රියාවලියකි .එහෙත් වයස් ගත නොවන මැදි වියෙහි හා තරුණ වියෙහි පසුවන පිරිස්ද ඉහත තත්වයන් විවිධ හේතුන් මත නූතනය වන විටපෙන්නුම් කරයි.
එවැනි පිරිස්ද වැඩි වශයෙන් ස්ථුල තාවයට ගොදුරු වේ. ඔවුන්ටද මෙම නිශ්පාදනය ප්රථිපලදායක වීම සුවිශේෂීය.
තවද, තරබාරුව යනු පුද්ගලයෙකුගේ උසට සරිලන බර ඉක්මවා යාමයි.
අධශ්චර්මීය මේද තට්ටුව මත අක්රමවත් ලෙස විවිධ ස්ථාන තුළ වූ මේදය ප්රමාණයෙන් වර්ධනය වීම මගින් ස්ථුල භාවය ලෙස බාහිරට පෙන්නුම් කරයි.
වැරදි ආහාර රටා,හෝර්මෝන අසමතුලිතතා මෙන්ම පරම්පරාවෙන් පරම්පරාවට ආවේණිය මගින්ද ස්ථුල භාවය උරුම වේ.
වැරදි ආහාර රටා මගින් ඇති කරනු ලබන ස්ථුල භාවය ආහාර පාලනය ,ව්යායාම් මගින් සාර්ථකත්ව පාලනය කළ හැකි නමුත් ,හෝර්මෝන අසමතුලිතතා හා ආවේණිය මගින් ඇති කරනු ලබන ස්ථුල භාවය යථාවත් කිරීම පහසු නොවේ.
එවැනි තත්වයන් යථවත් කළ හැකි වන්නේ විද්යාත්මක ක්රියාවලියක් මගින් වන අතර අතුරු ආබාධ වලින් තොර නිශ්පාදනයක් භාවිතා කර ප්රතිඵල අත්විදින්න.
SUGGESTED USAGE & STORAGE
Take 3 capsules daily, preferably with food.
Store in a cool, dry place after opening

SUPPLEMENT FACTS

Supplement Facts
Serving Size:  Veg Capsules
Servings Per Container: 30
Amount per Serving % Daily Value
* Daily Value not established.
7-KETO® (DHEA Acetate-7-one) 25 mg *

Other Ingredients:  Rice Flour, Hypromellose (cellulose capsule) and Magnesium Stearate (vegetable source.

 

Not manufactured with yeast, wheat, guten, soy, corn, milk, egg, fish, shellfish or tree nut ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.

 

Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.

7-Keto® is a registered trademark of InterHealth Nutraceuticals Inc. U.S. Patent No. 7,199,116.

Natural color variation may occur in this product.

Store in a cool, dry place after opening.

Family owned since 1968.

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods 7-KETO 25 mg”

Your email address will not be published. Required fields are marked *