Now Foods C-1000 Zinc Immune

Rs5,450.00

Out of stock

Mintpay options is not valid for this items

Add to Wishlist
Add to Wishlist

Out of stock

Description

Now Foods, C-1000 Zinc Immune, Vitamin C, 1,000 mg & Zinc, 15 mg , 90 Veg Capsules

ශ්‍රී ලංකාව තුළ Now Foods නිෂ්පාදන නීත්‍යානුකූලව බෙදාහැරීමේ අයිතිය සතු LibertyStore අප ආයතනය පවතින Covid 19 වසංගත තත්ත්වයට එරෙහිව දේහයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා විශේෂයෙන් හඳුන්වා දෙන Zinc C immune Support Capsules දැන් ලබාගත හැක.

Covid 19 වසංගතය ට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශිත Vitamin C 1000mg සහ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය ඉහළ නංවන සහ එහි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය Zinc අන්තර්ගත Now Immune Support මගින් වෛරස් ආසාදන වලට එරෙහිව දේහය ආරක්ෂා කරයි …

Vitamin C සහ Zinc යන සංඝටක ද්විත්වයම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන Anti – Inflammation ක්‍රියාකාරීත්වයෙන් යුතු සක්‍රීය සංඝටක බැවින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන Covid 19 වසංගතය ට එරෙහිව ප්‍රති ශක්තිය වැඩි දියුණු කරමින් දේහය ආරක්ෂා කිරීම සඳහා මෙය උපකාරී වේ ..

-අනෙකුත් සෞඛ්‍යය ප්‍රතිලාභ

– තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයට උපකාරී වේ.

– මානසික ආතතිය දුරු කරයි

– ශ්‍රවණය දියුණු කරයි

– අක්ෂි සෞඛ්‍යයට උපකාරී වේ

– රස සංවේදනයට උපකාරී වේ

-අස්ථි සෞඛ්‍ය පවත්වා ගනී.

– රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරයි.

රූපලාවන්‍ය ප්‍රතිලාභ –

-White Heads , Black Heads , Acne ,Pimples වැනි සමේ ආසාදිත තත්ත්ව දුරු කරයි.

– අධික Sebum නිෂ්පාදනය පාලනය කරයි .

– කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි.

– සමේ රත් පැහැ වීම කැසීම දැවිල්ල වැනි ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි .

– හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.

– හිසකෙස් හැලී යාම අවම කරයි .

( වැඩිහිටි පුද්ගලයන් යොදා ගනිමින් සිදුකරන ලද සායනික අත්හදා බැලීම් වලින් අනතුරුව ලද ප්‍රතිඵල ඇසුරෙනි )

 

Refferal Resources of zinc for health

-Ertek S, Cicero AF, Caglar O, Erdogan G. Relationship between serum zinc levels, thyroid hormones and thyroid volume following successful iodine supplementation. Hormones (Athens). 2010;9(3):263-268. doi:10.14310/horm.2002.1276

– Fung EB, Kwiatkowski JL, Huang JN, Gildengorin G, King JC, Vichinsky EP. Zinc supplementation improves bone density in patients with thalassemia: a double-blind, randomized, placebo-controlled trial. Am J Clin Nutr. 2013;98(4):960-971. doi:10.3945/ajcn.112.049221

-Grahn BH, Paterson PG, Gottschall-Pass KT, Zhang Z. Zinc and the eye. J Am Coll Nutr. 2001;20(2 Suppl):106-118. doi:10.1080/07315724.2001.10719022

-Kucharska A, Szmurło A, Sińska B. Significance of diet in treated and untreated acne vulgaris. Postepy Dermatol Alergol. 2016;33(2):81-86. doi:10.5114/ada.2016.59146

-Najafizade N, Hemati S, Gookizade A, et al. Preventive effects of zinc sulfate on taste alterations in patients under irradiation for head and neck cancers: A randomized placebo-controlled trial. J Res Med Sci. 2013;18(2):123-126.

-Nishiyama S, Futagoishi-Suginohara Y, Matsukura M, et al. Zinc supplementation alters thyroid hormone metabolism in disabled patients with zinc deficiency. J Am Coll Nutr. 1994;13(1):62-67.

– Ranasinghe P, Pigera S, Galappatthy P, Katulanda P, Constantine GR. Zinc and diabetes mellitus: understanding molecular mechanisms and clinical implications. Daru. 2015;23(1):44. doi:10.1186/s40199-015-0127-4

-Ranjbar E, Kasaei MS, Mohammad-Shirazi M, et al. Effects of zinc supplementation in patients with major depression: a randomized clinical trial. Iran J Psychiatry. 2013;8(2):73-79.

-Yang CH, Ko MT, Peng JP, Hwang CF. Zinc in the treatment of idiopathic sudden sensorineural hearing loss. Laryngoscope. 2011;121(3):617-621. doi:10.1002/lary.21291

Description

  • Seasonal Support Formula
  • Antioxidant Protection
  • Non-GMO
  • A dietary Supplement
  • Vegetable/Vegan
  • Vitamins
  • Family Owned Since 1968
  • GMP Quality Assured

C-1000 Zinc Immune combines vitamin C with zinc for powerful immune system support. This product utilizes TRAACS™ Zinc Bisglycinate, a form of zinc that has been shown in clinical studies to have superior bioavailability compared to other forms of supplemental zinc.

 

Suggested use

Take one capsule daily, with a meal.

 

Other ingredients

Hypromellose (cellulose capsule), hydroxypropyl cellulose, stearic acid (vegetable source) and silicon dioxide. 

Made and quality tested in the USA with globally sourced ingredients. 

Not manufactured with wheat, gluten, soy, milk, egg, fish, shellfish or tree nut ingredients.

Produced in a GMP facility that processes other ingredients containing these allergens.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods C-1000 Zinc Immune”

Your email address will not be published. Required fields are marked *