Now Foods Pine Bark Extract

Hot

Rs6,500.00 Rs6,300.00
or 3 installments of Rs2,100.00 with

Out of stock

මනා හැඩැති සිහින් සිරුරක් සමග රන් වන් සිසුනිදු සමක් ලබා ගන්න ගමන් ලෙඩ රෝග රැසකට සහනය දෙන්න.

 

Add to Wishlist
Add to Wishlist

Out of stock

Categories: ,

Description

ඔබ දන්නවා ඇති සම පැහැපත් කීරීමට යොදා ප්‍රදානතම අමුද්‍රව්‍ය හා විටමින් වර්ග අතර ඇති

  • කොජික් ඇසිඩ් වලට වඩා 4 ගුණයකින්
  • ග්‍රේප් සීඩ් වලට වඩා 10 ගුණයකින්
  • විටමින් E වලට වඩා 40 ගුණයකින්
  • විටමින් C වලට වඩා 350 ගුණයකින්
  • ලිපොයිඩ් ඇසිඩ් වලට වඩා 1000 ගුණයකින්

Pine Bark Extract බලවත් ප්‍රතිඔක්සිකාරකයක් වේ. විටමින් C සමග භාවිතයේදී ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැක.

 

ඒවාගේම ස්වාභාවික නිශ්පාදනයක් නිසා ශරීරයට කිසිදු අතුරුඅබාධවක් නොමැත.

 

ඒවිතරක් නොවේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර මනා හැඩය පවත්වා ගැනීමට අත්‍යවශ්‍යවන Green Tea Extract 100mg මෙහි අඩංගු වෙනවා.

 

ඉතින් මෙම වටිනා පෝෂණ අතිරේකය භාවිතා කරන ඔබට ලපකැලැල් නැති පැහැපත් සමක් සමග සිහින් සිරුරක්ද හිමිකර ගන්න පුලුවන් වාගේම තවත් සෞඛ්‍ය ම වාසී ගණනාවක් හිමිකර ගන්න පුලුවන්.

 

හැමෝටම ඕන උනේ පැහැපත් වෙන්න, උත්සහ කරන්නෙත් පැහැපත් වෙන්නම විතරයි.

 

ඒත් කවුරුවත් හිතුවේ නැහැ පැහැපත් වෙන ගමන් ශරීරයේ ඇති ලෙඩ රෝග වලටත් ප්‍රතිකාර කර ගෙන නීරෝගීව සිහින් සිරුරක් හිමිකරගෙන පැහැපත් වෙලා ලස්සන වෙන්න.

 

එත් පැහැපත් වෙන්න පෝෂණ අතිරේක භාවිත කරන්න ගොඩක් අය හරිම බයයි. ඒකට හේතුව තමයි හැම තැනම Fake එක්කෝ කොච්චර පවිච්චි කලත් කිසිම ප්‍රතිපලයක් නැ. නැත්නම් මොකක් හරි ලෙඩ රෝගයකට ඖෂධ ලබාගන්න ගමන් නිසා පවිචිචි කරන්න විදිහක් නැ, ඉතින් ඔන්න ඔය හැම දෙයකටම හොදම විසදුමක් තමයි මේක,

 

මෙම පෝෂණ අතිරේකයෙන්.

• මුලු ශරීරයේම සම එක හා සමාන රන් වන් කහ පැහැයක් හා සුසිනිදු සමක් ලබා ගැනීමට,

• වයසට යැමේ ලක්ෂණ නැතිකර තරුණ පෙනුම ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන ශරීරයේ කොලජන් නිශ්පාදනය වැඩු දියුණු කීරීමට ප්‍රබල හැකියාවක් ඇත.

• සමෙහි ඇති සියලුම අදුරු ලප කැලැල්, කුරූලෑ ලප කැලෑල්, තුවාල කැලෑල් නැතිකර ගැනීමට.

• හිරු කිරණේන් පිළිස්සුනු සම යතා තත්වෙට පත්කර හිරු කිරණේන් සම ආරක්ශා කිරීමට,

• බ්ලීචිං අසාදන හෝ සමෙහි ඇති සියලුම ආසාදන තත්වයන් සුව කීරීමට

• වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට

• දුර්වල රුධිර සංසරණය, අධි රුධිර පීඩනය යන රෝග වලින් ආරක්ෂා කර ක්‍රමවත්ව පවත්වා ගැනීමට,

• ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්දතියේ සහය සදහා,

• ස්නායුරෝග වලින් වැළකීමට හා ස්නායුරෝග ඇති අය සදහා.

• හදවත් රෝග වලින් ආරක්ෂා කිරීම මෙන්ම හදවත් රෝග ඇති අය සදහා,

• ශරීරයේ නහර ඉදිමුම(Varicose) අඩු කීරීමට උපකාරීවේ.

• මතක ශක්තිය වර්ධනය කීරීමට,

• අස්ථි ශක්තිමත් කීරීමට,

• ඇස් පේනීම වැඩිදියුනු කීරීමට.

• ශරීරයේ ඇති ඉදිමුනු ස්වභාවය නැති කීරීමට,

• මාසික ඔසප් වීමේදී ඇතිවෙන වේදනාව නැතිකීරීමටද,

• ශ්‍රවණාබාධ සදහාද,

• ශරීරයේ අධික තෙල් දියකර මනා හැඩය පවත්වා ගැනීමට.

• මාංශ පේශි වල හට ගන්නා කැක්කුම අඩු කිරීමට උපකාරී වන අතර,

• ඔස්ටියෝ ආතරයිටිස්, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ලිංගාශ්‍රිත රෝග, කාන්තා ප්‍රජනන ගැටළු, වාගේම පුරුෂ පක්ෂ යේ ලිංගික දුබල තා සදහා ද, අක්ෂි රෝග, තයිරොයිඩ් ග්‍රන්ථයේ ඇති රෝග සදහාද, පපුවෙ මහන්සිය යන රෝග තත්වයන් පාළනය කීරීමට උපකාරීවේ..

• ක්‍රීඩා ශක්තිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

(මෙය ඖෂධයක් නොව ඉතා වටිනා ගුණ දායක ප්‍රථිපල ඇති ස්වාභාවික පෝෂණ අතිරේකයකි.)

අතුරුආබාධ වලින් තොරව ස්වාභාවිකව මුලු සිරුරටම ඒක හා සමාන පැහැපත් සුදක් ලබාගත හැක.

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Pine Bark Extract”

Your email address will not be published. Required fields are marked *