Now Foods Vitamin C-1000

Hot

Rs8,850.00 Rs7,850.00
or 3 installments of Rs2,616.67 with

In Stock

In Stock

or 3 X Rs 2,616.67 with Koko Koko

Expiry Date: 2027-09-30

Add to Wishlist
Add to Wishlist
SKU: 733739006851 Categories: , , ,

Description

Now Foods Vitamin C-1000 (100 Tablets)

Vitamin C

  • Boosts collagen production
  • Reduces wrinkle formation
  • Enhances effectiveness of sunscreen
  • Decreases cell damage
  • Defends skin against stress pollution and aging
  • Prevents and reverses wrinkles
  • Reduces appearance of age spots
  • Fights spider veins

විටමින් C මගින්

  • අදුරු පැහැය ඉවත් කර සම දීප්තිමත් කරයි.
  • සම පැහැපත් කරයි
  • කුරුලෑ ඇති වීම අවම කරයි
  • හදවත් රෝග අවම කරයි
  • පිළිකා කාරක සමග සටන් කරයි
  • මානසික ආතතිය අවම කරයි
  • ස්වභාවිකව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි.
  • සන්ධි වල ඉදිමීම වේදනාව දුරු කරයි.
  • ශරීරයේ ප්‍රතිශක්ති කරණය ඉහල දමයි.
  • මාංශ පේශි ගැටලු,
  • ස්නායු රෝග සදහා ද ඉතා යොග්‍ය වන අතර ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
  • ස්වාභාවිකව කොලජන් නිශ්පාදනය කරයි.
  • වයසට යෑමේ ලක්ෂන පාලයන කරයි.
  • ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
  • මැරුණු සෛල ඉවත් කර නව සෛල නිශ්පාදනය කීරීමට උපකාරීවේ.
  • ඔබ ගන්නා ආහාර හෝ විටමින් වර්ග ශරීරයට හොදින් අවශෝශනය කර ගැනීමට උපකාරීවේ
  • ආතතිය හා වයසට යෑමේ ලක්ෂනවලට එරෙහිව සම ආරක්ෂා කරයි.
  • සම රැළි වැටීම වළක්වයි.
  • වයසත් සමග ඇතිවෙන සමේ පැල්ලම් නැතිකරයි.age spots
  • නහර ගැට ගැසී ඇතිනම් එයින් මීදීමට පිටුවහලක් වෙයි.
  • ශරීරයේ ප්‍රතිශක්ති කරනය ඉහල දමයි,
  • ශරීරයේ ඇති සියලු අසාත්මිකතා නැති කර දමයි,
  • හ්‍ර්ද රෝග වලින් වැලකී අරක්ශා වීමට උපකාරී වේ,
  • රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගැනීමටද,
  • ශරීරයේ බර අඩුකර සිරූරේ හැඩය පවත්වා ගැනීමටද,
  • ඔස්ටියෝ ආතරයිටිස් රෝගවලින් ඇති වෙන වේදනාව සමනය කරයි.
  • ශරීරයේ අඩංගු කාටිලේජ, අස්ථි, දත් සහ සියලුම පටක වල වර්ධනය සහ අලුත්වැඩියාව සඳහා ද විටමින් සී වැදගත් වේ.

තුවාල සුව කිරීමට සහ ප්‍රතිශක්ති කරන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වය සඳහා ද විටමින් C අත්‍යවශ්‍ය වේ.

විටමින් සී ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ස්වාභාවිකවම ක්‍රියා කරයි.

 

ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C භාවිතයේදී

සම පැහැපත් කිරීම මෙන්ම ඇස් පෙනීම වැඩිදියුණු විම, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා, ආතරයිටීස් හන්දි (අසාදන හන්දි) ඇදුම සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වළක්වා ගත හැකි ඉහළ ප්‍රතිකාරක ප්‍රභවයක් ද වේ.

 

තවද සම සදහාද ප්‍රතිලාභ බොහෝමයක් ඇත. ශරීරයේ ස්වාභාවික ව කොලජන් සැදීමටද , අහිත කර හිරු කිරණෙන් ඔබේ සම ආරක්ෂා කර ගැනීමටද, සමෙහි ඇති කැළැල් ඉවත් කර සම එක සමාන පැහැපත් සමක් බවට පත් කීරීමටද , විටමින් සී මගින් හැකි වේ. අප ශරීරයට ගුණදායක සියලුම දේ උරා ගැනීමටද විටමින් සී උපකාරී වේ.

 

PRODUCT DESCRIPTION

Vitamin C is a water soluble nutrient well known for its vital role in the immune system.* Vitamin C is also necessary for the production of collagen (a structural protein in connective tissue) and is therefore important for skin, bone, and joint health.* Vitamin C is needed for amino acid metabolism, neurotransmitter synthesis, and the utilization of many nutrients, such as folic acid and iron.* It is also a highly effective antioxidant that can help maintain healthy tissues by neutralizing free radicals generated during normal metabolism and exposure to environmental stressors.* This unique blend includes Rose Hips and Bioflavonoids which work synergistically with Vitamin C.*

Natural color variation may occur in this product.

 

 

SUGGESTED USAGE & STORAGE

Take 1 capsule daily.

Store in a cool, dry place after opening.

 

Supplement Facts
Serving Size: 1 Tablet
Amount Per Serving %Daily Value
Vitamin C (as Ascorbic Acid) 1 g (1,000 mg) 1111%
Rose Hips Powder
(Rosa canina) (Fruit)
25 mg

Other Ingredients:  Hypromellose (cellulose capsule), Stearic Acid (vegetable source), Magnesium Stearate (vegetable source) and Silicon Dioxide.

Not manufactured with wheat, gluten, soy, milk, egg, fish, shellfish or tree nut ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.

 

Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.

 

4 reviews for Now Foods Vitamin C-1000

  1. Imani Nadeeshani

    මේ vitmin C tablets එක නියමයි🤗 ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරනවා

  2. Thushari Priyadarshani

    මේ vitmin C tablets එක නියමයි🤗 ඕනම කෙනෙක්ට බය නැතුව recommend කරනවා

  3. Dasuni vimasha

    විටමින් C tablets ගත්තට පස්සේ මගේ මූනෙ තිබ්බ ලප මැකිලා ගියා. ඔයාලට ගොඩක් ස්තූතියි හොඳම දේ පහසුවෙන්ම අපිට දෙනවට

  4. Pramodi Saumya

    Result thiyanawa. Highly recommended

Add a review

Your email address will not be published. Required fields are marked *