NOW Solutions, Hyaluronic Acid Firming Serum
Condition: For all skin types. Skin developing fine lines around eyes, forehead, and mouth, with a loss of youthful texture. Solution: High potency Hyaluronic Acid Serum naturally reduces the appearance of fine lines and smoothes the skins surface to protect delicate tissue. Shake well before use. After cleansing and toning the skin, apply serum to areas where fine lines are visible, then apply a moisturizer. Use in the AM & PM for best results. This product utilizes an airless pump to preserve product integrity. For ease of use, shake bottle and pump multiple times to remove excess air. This process may need to be repeated periodically. Ingredients: Water (Aqua), Aloe Barbadensis Leaf Juice*, Glycerin, Xanthan Gum, Natural Aroma, Sodium Hyaluronate (Hyaluronic Acid), Camellia Sinensis (Green Tea) Leaf Extract, Algae Extract, Soluble Collagen, Natural Hinokitiol. *Certified Organic NOW® Solutions products are not tested on animals.
Out of stock
Description
NOW Solutions, Hyaluronic Acid Firming Serum, Naturally Reduces Appearance of Fine Lines, 1-Ounce
For Mature Looking Skin
#1 Dermatologists Recommended Skin Care Brand
No – parabens
No – Mineral oil
Non – Comedogenic
Anti – aging Formula
Now Hyaluronic Acid Serum ඇමරිකා එක්සත් ජනපදයේ සම සම්බන්ධ විශේෂඥයින් විසින් වියපත් ලක්ෂණ සහිත ඕනෑම සමකට සුදුසු ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද විද්‍යාත්මක සංයෝගයකි.
Wrinkles , Fine lines , සම එල්ලා වැටීම සහ ඇස්වටා ප්‍රදේශයේ ඇතිවන සියුම් රැළි වැටීම් , එල්ලා වැටීම් හා අවපැහැ ගැන්වීම් ඉවත් කිරීම සඳහා විශේෂයෙන් නිෂ්පාදිත සහ අධික වියළි බව සහිත ඕනෑම සමක් සඳහා භාවිතයට සුදුසු වේ.
Active ingredients
– Hyaluronic acid
– Soluble Collagen
– Green tea extract
– Aloe leaf juice
Hyaluronic acid
සමේ සෛල වර්ධනය හා ප්‍රතිජනනය වේගවත් කරමින් සමේ ඇති වී ඇති සියුම් රැළි වැටීම් පවා ඉවත් කරයි ,සම එල්ලා වැටීම වළකා සම ඉතා තදින් හා ශක්තිමත් ව මාංශපේෂිවලට සම්බන්ධ කරයි ඇස්වටා ඇති අවපැහැ ගැන්වීම් ඉවත්කර wrinkles , Fine lines ඉවත් කරයි සමේ තෙතමනය ප්‍රශස්තව පවත්වාගනිමින් වියපත් ලක්ෂණ නැවත ඇතිවීම වළක්වයි. දිගු වේලාවක් සම මත සක්‍රීයව ක්‍රියා කරමින් සමෙහි තාරුණ්‍ය ඔප් නංවයි සමේ නැවුම් බව ඇතිකර ස්වභාවික දීප්තිමත් බව වැඩි දියුණු කිරීම සිදු කරයි.
Collagen
මෙහි අන්තර්ගත Collagen සමේ Collagen පටක නැවත ගොඩනැගීමට දායක වේ සම එල්ලා වැටීම වළකා සම ශක්තිමත් කර තදින් මාංශ පේශී සමග සම්බන්ධ කරයි ,සමෙහි ඇදෙන සුළු බව හා නම්‍යශීලී වැඩිදියුණු කරයි, සියුම් රැළි වැටීම් පවා ඉවත් කර සමේ තරුණ බව නැවත ඇති කිරීම සිදු කරයි.
Green tea extract
ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වය Free radicals වලට එරෙහිව ක්‍රියාකර වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි ඇස් වටා ප්‍රදේශයේ ඇති අවපැහැ ගැන්වීම් සහ Age spots ඉවත් කිරීමට දායක වේ සමේ ප්‍රබෝධමත් බව ඇතිකර සම නැවුම්ව තබයි .
Aloe Leaf Extract
සමේ ප්‍රශස්ථ තෙතමනය ක් පවත්වා ගනිමින් සම වියළීම වළක්වයි. මෙහි අඩංගු අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ,විටමින්, සහ ඛනිජ ඛනිජලවණ සම පෝෂණය කර සමෙහි නිරෝගී බව නැවත ඇති කරයි.
Ingredients: Water (Aqua), Aloe Barbadensis Leaf Juice*, Glycerin, Xanthan Gum, Natural Aroma, Sodium Hyaluronate (Hyaluronic Acid), Camellia Sinensis (Green Tea) Leaf Extract, Laminaria Saccharina Extract, Soluble Collagen, Natural Hinokitiol. *Certified Organic.
Direction – දවසට දෙවරක් ආලේප කර මෘදුව උඩු අතට සම්බාහන කරන්න.
1968 වසරේ සිට අඩ සියවසකට වැඩි කාල සීමාවක් නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය පෝෂණ අතිරේක සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සම සම්බන්ධ විශේෂඥයින් සමඟ විද්‍යාත්මකව නිපදවා GMP සහ UL තත්ත්ව සහතික සහිතව වෙළඳපලට නිකුත් කරන Now ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ප්‍රමුඛ පෙළේ පෙලේ ආයතනයකි.
GMO ඇතුළු සෞඛ්‍යයට අහිතකර අමුද්‍රව්‍යයන් ගෙන් තොරව FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙහි නිෂ්පාදන ක්‍රියාවලින් සිදුකරන අතර ඕනෑම පුද්ගලයෙකුට ගැටලු හා අවශ්‍යතා මත පහසුවෙන් නිෂ්පාදන තෝරා ගැනීමේ හැකියාව පවතී.
- NATURALLY REDUCES APPEARANCE OF FINE LINES: For all skin types, especially skin developing fine lines around eyes, forehead, and mouth, with a loss of youthful texture.
- REHYDRATE: High-potency Hyaluronic Acid Serum naturally reduces the appearance of fine lines and smoothes the skins surface to protect delicate tissue.
- USE MORNING AND NIGHT: After cleansing and toning the skin, apply serum to areas where fine lines are visible, then apply a moisturizer.
- GMP Quality Assured: NPA A-rated GMP certification means that every aspect of the NOW manufacturing process has been examined, including our laboratory/testing methods (for stability, potency, and product formulation).
- Packaged in the USA by a family owned and operated company since 1968.
Reviews
There are no reviews yet.