NOW Supplements Collagen Peptides Powder

Rs10,780.00
or 3 installments of Rs3,593.33 with

Out of stock

Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 733739030863 Categories: , ,

Description

NOW Supplements, Collagen Peptides Powder, Clinically Tested, Joint and Bone Health*, 8-Ounce

Promote Healthy Skin / joints & bones

#1 Dermatologists Recommended Skin Care Brand

Now Collagen Peptide Powder ඇමරිකා එක්සත් ජනපදයේ සම සම්බන්ධ විශේෂඥයින් විසින් සමෙහි නිරෝගී බව හා අස්ථි සන්ධි වල සෞඛ්‍ය සම්පන්න බව වැඩි දියුණු කිරීම සඳහා නිපදවන ලද ආහාර පෝෂණ අතිරේකයකි.

මෙම පෝෂණ අතිරේකය ක්‍රියාකාරීත්වය හා ප්‍රතිඵල දායක බව සායනික අධ්‍යයන වලින් තහවුරු කරන ලද GMP සහ UL සහතිකලත් ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයකි .අඛණ්ඩ භාවිතයෙන් සමෙහි Collagen පටක ප්‍රතිජනනය කර සමේ තරුණ බව ,මෘදු බව හා ඇදෙන සුළු බව වැඩිදියුණු කරන බවද අස්ථි සහ සන්ධි ශක්තිමත් කර නම්‍යශීලි බව වැඩිදියුණු කර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තහවුරු කරන බවද සායනිකව තහවුරු කර ඇත.

Collagen ……

Collagen යනු තන්තුමය ප්‍රෝටීන ආකාරයක් වන අතර එය මිනිස් ශරීරය ගොඩනැගී ඇති සමස්ත ප්‍රෝටීන ප්‍රමාණයෙන් 30% පමණ වේ . මේවා සම ,අස්ථි , සන්ධි කණ්ඩරා ,ඇස් හා පේශි ආශ්‍රිතව දැකිය හැකි අතර ඒවායේ ව්‍යුහ ගොඩනැගීමට හා එහි නිරෝගී පැවැත්මට දායක වේ.

 

Collagen Peptide

Collagen Peptide යනු තන්තුමය Collagen සෑදී ඇති ඒවායේ කුඩාම මූලික තැනුම් ඒකකයි. එනම් Collagen සංස්ලේෂණයට දායකවන කුඩාම අණු ආකාර යි (මෙම කුඩා peptide අණු පොලිපෙප්ටයිඩ් බන්ධන මඟින් බැදී ගොඩනගන polypeptide දාම එකිනෙක සම්බන්ධ වී Collagen මහා අණු තැනීම සිදු වේ.)

මෙම ආහාර අතිරේකය තුළ Collagen එහි Peptide ස්වරූපයෙන් අන්තර්ගත කිරීම තුළින් ශරීරයට අවශෝෂණය වන ප්‍රතිශතය වැඩි දියුණු කර දේහය තුලදි සිදුවන Collagen හානිය අවම කිරීම සිදු කරයි. එමෙන්ම පහසුවෙන් රුධිර සංසරණ පද්ධතියට එක් ව ඉලක්ක අවයව (සම , පේශි , කණ්ඩරා , ඇස් ,අස්ථි ,සන්ධි ,කාටිලේජ ) වෙත පහසුවෙන් ගමන් කර නිශ්චිත කාර්යයන් ඉටු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ඇත.

 

දේහය තුළ Collagen ආකාර 16ක් පමණ ඇති අතර ඒවායින් 80% – 90% අතර ප්‍රමාණයක් Tyepe I Type II හා Type III Collagen වර්ග වලට අයත් වේ. එමෙන්ම Type I සහ Tyepe III යන Collagen ආකාර දේහය තුළ විශේෂ කාර්යයන් ඉටු කරයි.

Type I Collagen

දේහයේ බහුලවම අන්තර්ගත වන Collagen ආකාරයයි. ඝනව ඇසිරී ඇත. සම, ඇස්, අස්ථි ,කණ්ඩරා හා දත් ආශ්‍රිතව දැකිය හැකි අතර ඒවායේ ව්‍යුහ ගොඩනැගීමට දායක වේ. මෙහි අඩංගු Hydrolized Type I Collagen සමේ සියුම් රැළි වැටීම්, ඉරිතැලීම් ඉවත්කර සමේ තෙතමනය හා ප්‍රත්‍යස්ථතාව වැඩිදියුණු කිරීමටත් ,කොඳු ඇට පෙළ නැවත ගොඩ නැගීමටත් ,Osteoporosis වැනි අස්ථි ආශ්‍රිත වේදනා ගෙන දෙන රෝග තත්ත්ව සමනය කිරීමටත් ,පේශි සෞඛ්‍යය පවත්වා ගැනීමටත් උපකාරී වේ.

 

Type II Collagen

තදින් ඇසුරුණු තන්තුමය Collagen ආකාරයක් වන අතර කාටිලේජ සහ සන්ධි, පේශි ආශ්‍රිතව දක්නට ලැබේ, මෙහි අඩංගු Hydrolized Collagen කාටිලේජ පටක ප්‍රතිස්ථාපනය කර Osteoarthritis වැනි වේදනා ගෙන දෙන සන්ධි ආශ්‍රිත රෝග තත්ත්ව සමනය කිරීමටත් ,මාංශපේෂි වේදනා සමනය කිරීමටත් ,චලනය සුව පහසු කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තහවුරු කිරීමටත් උපකාරී වේ.

 

Now Collagen Peptide Benefits

For skin

– සමෙහි වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.

– සමේ ඇති වී ඇති රැලි වැටීම් හා ඉරිතැලීම් ඉවත් කරයි.

– සමේ තෙතමනය පවත්වා ගනිමින් වියළි බව ,කොරල වැනි තත්ත්ව ඇතිවීම වළක්වයි.

– සමෙහි ඇදෙන සුළු බව හා නම්‍යශීලී බව වැඩිදියුණු කරයි.

– සමෙහි ඝනත්වය හා ශක්තිමත් බව වැඩි දියුණු කරයි.

– සමේ අවපැහැ ගැන්වීම් ඉවත් කර ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි.

Benefits For Bones & Joints

– Osteoporosis වැනි අස්ථි ආශ්‍රිත වේදනා ගෙන දෙන රෝගාබාධ සමනය කර අස්ථි ශක්තිමත් කරයි.

– Osteoarthritis වැනි සන්ධි ආශ්‍රිත වේදනා ගෙන දෙන රෝගාබාධ සමනය කර සන්ධි වල නිරෝගී පැවැත්ම තහවුරු කරයි.

– සන්ධි වල නම්‍යශීලී බව හා ප්‍රත්‍යස්ථතාව වැඩිදියුණු කර චලනය සුව පහසු කරයි.

– කොඳු ඇට පෙළ නැවත ගොඩනැගීමට උපකාරී වේ.

– කශේරුකා අතර කාටිලේජ ප්‍රතිජනනයට දායක වේ.

– කාටිලේජ වර්ධනයට උපකාරී වේ.

 

Other Health Benefits

-මාංශපේෂි වේදනා සමනය කරයි.

-අක්ෂි සෞඛ්‍ය පවත්වා පවත්වා ගැනීමට දායක වේ.

-නියපෙළ ශක්තිමත් කරයි.

-ශක්තිමත් හා ඝනකම් කෙස් කලබක් ලබා දෙයි.

-දත් ශක්තිමත් කරයි.

Suggested Uses

දිනකට මේස හැදි 2 බැගින් ජලය, පලතුරු යුශ හෝ ප්‍රියතම පානයන් සමග භාවිතා කළ හැක.

Store In Cool & Dry Place

 

1968 වසරේ සිට අඩසිය වසකට වැඩි කාල සීමාවක් කාලසීමාවක් නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අත්‍යවශ්‍ය පෝෂණ අතිරේක සහ රූපලාවන්‍ය නිෂ්පාදන සම සම්බන්ධ විශේෂඥයින් සමග විද්‍යාත්මකව නිපදවා GMP සහ UL තත්ත්ව සහතික සහිතව වෙළඳපලට නිකුත් කරන NOW ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ප්‍රමුඛ පෙලේ ආයතනයකි.

GMO ඇතුළු සෞඛ්‍යයට අහිතකර අමුද්‍රව්‍ය අමුද්‍රව්‍යයන් ගෙන් තොරව FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙහි නිෂ්පාදන ක්‍රියාවලින් සිදුකරන අතර ඕනෑම පුද්ගලයෙකුට ගැටලු හා අවශ්‍යතා අනූව පහසුවෙන් නිෂ්පාදන තෝරා ගැනීමේ හැකියාව පවතී.

Dermatologists Recommended ප්‍රමිතියෙන් හා ගුණාත්මයෙන් ඉහළ වෙළෙඳ සන්නාමයකි ශ්‍රී ලංකාවේ චර්ම රෝග විශේෂඥයින් මගින්ද භාවිතයට නිර්දේශිතයි.

About this item

  • Promotes Healthy Skin*

 

  • GMP Quality Assured: NPA A-rated GMP certification means that every aspect of the NOW manufacturing process has been examined, including our laboratory/testing methods (for stability, potency, and product formulation).

 

  • Packaged in the USA by a family owned and operated company since 1968

 

  • During the summer months products may arrive warm but Amazon stores and ships products in accordance with manufacturers’ recommendations, when provided.

From the manufacturer

unspecified
unspecified
unspecified
unspecified

Product description

Collagen peptides from types 1 and 3 bovine collagen are well-known for their roles in bone, joint and skin health.* As the most abundant protein in mammals, collagen makes up about 30% of the body’s protein. Studies indicate that hydrolyzed collagen may help to support strong bones and healthy joints as well as skin smoothness and hydration.* Natural color variation may occur in this product. This product is sold by weight not volume.

 

Reviews

There are no reviews yet.

Be the first to review “NOW Supplements Collagen Peptides Powder”

Your email address will not be published. Required fields are marked *