Now Foods Grapeseed Oil Skin Care for Sensitive Skin Light Silky Moisturizer for All Skin Types 100% Pure

Rs4,450.00

Out of stock

  • 100% Pure
  • Sensitive Skin Care
  • Light Silky Moisturizer
Add to Wishlist
Add to Wishlist

Out of stock

Description

Grapeseed Oil Skin Care for Sensitive Skin Light Silky Moisturizer for All Skin Types 100% Pure

100% pure
– GMP Certified
– NPA – Rated
– Light Silky Moisturizer

Now Grape Seed Oil ස්වභාවික වයින් නිශ්පාදනයේ අතුරු ඵලයක් වන මිදි ඇට යොදා ගනිමින් නිස්සාරණය කරගනු ලබන 100% ස්වභාවික GMP සහතික ලත් Moisturizer Oil ආකාරයකි.

Vitamin E , Omega 3 , Omega 6 වැනි ප්‍රබල anti – oxidants වලින් අනූන Natural Grape Seed Oil සම සහ හිස කෙස් ආශ්‍රිත ගැටලු රැසකට සාර්ථක ප්‍රතිඵල ලබා දේ..

වියළි , සාමාන්‍ය , තෙල් සහිත හා සංවේදී වැනි ඕනෑම සමක පවතින ගැටලු නිරාකරණයට පහසුවෙන් යොදා ගත හැකි ස්වභාවික පිළියමකි.

Vitamin E සම පෝෂණය කරමින් වියළි සම යථා තත්ත්වයට පත් කරයි කොරල වැනි තත්වයනන් වළකා සමෙහි ප්‍රශස්ත තෙතමනයක් පවත්වා ගනී.

Vitamin E ඇතුළු ප්‍රබල ප්‍රති ඔක්සිකාරක සංඝටක සමෙහි ඇති කුරුලෑ ලප කැලැල් Pigmentation , Dark Circles සහ අවපැහැ ගැන්වීම් ඉවත් කරමින් ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි.

Free radicals වලට එරෙහිව ක්‍රියා කරමින් සම රැලි වැටීම , ඉරිතැලීම , එල්ලා වැටීම වැනි වියපත් ලක්ෂණ වළකා සමෙහි තාරුණ්‍ය ආරක්ෂා කරයි..

Omega 3 සහ Omega 6 යන Fatty acid ආකාර සමෙහි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වැඩි දියුණු කරමින් විෂ බීජ වලට එරෙහිව ක්‍රියා කරයි.Acne , Pimples වැනි ආසාදිත තත්ත්ව කෙටි කාලයක් තුළ සුවපත් කරයි.

මෙහි අන්තර්ගත linoic , Oleic , Stearic , Palmatic වැනි මේද අම්ල ආකාර සමෙහි ලිපිඩ බාධකය නැවත ගොඩ නගමින් සමෙහි තෙතමනය පවත්වා ගැනීම මෙන්ම බාහිර සාධක මගින් සමට සිදුවන බලපෑම අවම කරයි .සමෙහි මෘදු බව හා ඇදෙන සුළු බව වැනි සමෙහි වයනයන් දියුණු කරයි..

සංවේදී සමකට ද පහසුවෙන් භාවිතා කරමින් සමෙහි ඇති ඉහත ගැටළු කාරී තත්වයන් වලට සාර්ථකව පිළියමක් ලෙස භාවිතා කළ හැක .

කිසිදු නිෂ්පාදනයක් භාවිතා කළ නොහැකි bleaching ආසාදිත සමකට වුවද පවතින ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා පහසුවෙන් භාවිතා කළ හැක.

හිස් කබලට භාවිතා කිරීමෙන් හිස් කබලෙහි ඇති හිස්සොරි වැනි ආසාදිත තත්ත්වයන් ඉවත් කර එහි නිරෝගී බව තහවුරු කරයි.

හිසකෙස් පෝෂණය කරමින් හිසකෙස් තුනී වීම , ගැලවී යාම වැනි ගැටලු මගහරවා නිරෝගී , ශක්තිමත් ඝනකම් කෙස් කළඹක් ඇති කරයි.

 

භාවිතය

ඕනෑම සමක පවතින ගැටළුකාරී තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා හොඳින් පිරිසුදු කර ගත් සම මත දිවා / රාත්‍රී කාලයන්හිදී ආලේප කල හැක.

සෘජුව සමට ආලේප කිරීම මෙන්ම Moisturizer සමඟ මිශ්‍ර කළ ද භාවිතා කළ හැක.

රාත්‍රී කාලයේදී ආලේප කරන්නේ නම් පසුදා සමට හිතකර Cleanser එකක් භාවිතයෙන් හොඳින් සෝදා ඉවත් කළ යුතු ය .

Vitamin E අඩංගු වන බැවිනි ආලේපකර හිරු එළියට නිරාවරණය වීම සුදුසු නොවේ.

PRODUCT DESCRIPTION

  • Sensitive Skin Care
  • Light Silky Moisturizer
  • All Skin Types
  • 100% Pure
  • Sensitive Skin Care
  • GMP Quality Assured: NPA A-rated GMP certification means that every aspect of the NOW manufacturing process has been examined, including our laboratory/testing methods (for stability, potency, and product formulation).

 

Condition:  Sensitive skin in need of natural moisturizing and protection from free radical damage, without clogging pores and causing breakouts.

Solution:  100% Pure Grapeseed Oil is a light, odorless oil with mild emollient properties. This versatile oil has numerous beneficial fatty acids including linoleic, oleic, stearic, palmitic, myristic and lauric acids. Its rich, silky texture is perfect for soothing away dryness and is suitable for all skin types since it won’t clog pores or cause break-outs. Grapeseed oil is perfect as a base for lotions, and it’s mild enough to use as a conditioner for all hair types.

Ingredient: Vitis Vinifera (Grape) Seed Oil.

NOW® Solutions products are analytically tested to assure the highest quality.

NOW® Solutions products are not tested on animals.

Clear bottle contains UV light protectant.

 


From the manufacturer

Product description

Condition: Sensitive skin in need of natural moisturizing and protection from free radical damage, without clogging pores and causing breakouts. Solution: NOW Solutions Certified Organic Grapeseed Oil is a light, odorless oil with mild emollient properties. This versatile oil has numerous beneficial fatty acids including linoleic, oleic, stearic, palmitic, myristic and lauric acids. Its rich, silky texture is perfect for soothing away dryness and is suitable for all skin types since it won’t clog pores or cause break-outs. Grapeseed oil is perfect as a base for lotions, and it’s mild enough to use as a conditioner for all hair types. Ingredient: Organic Vitis Vinifera (Grape) Seed Oil. Certified Organic by QAI. NOW Solutions products are not tested on animals.

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Grapeseed Oil Skin Care for Sensitive Skin Light Silky Moisturizer for All Skin Types 100% Pure”

Your email address will not be published. Required fields are marked *