Now Foods Red Clay Powder Moroccan (Mediterranean)

Hot

Rs4,850.00 Original price was: Rs4,850.00.Rs4,550.00Current price is: Rs4,550.00.

In Stock

  • Facial Cleanser
  • Sensitive Skin Types
  • 170gm

In Stock

or 3 X Rs 1,516.67 with Koko Koko

Expiry Date: 2026-06-30

Add to Wishlist
Add to Wishlist
SKU: 733739081902 Categories: , ,

Description

Red Clay Powder Moroccan (Mediterranean)

Now Moroccan Red Clay Powder 100% ස්වාභාවික Detoxify ගුණයෙන් යුතු Clay ආකාරයකි .මෙහි Montmorilonite , වැනි ස්වභාවික මැටි ආකාර මෙන්ම Ferric Oxide , Mineral Oxide වැනි ඛනිජ සංඝටක අඩංගු වේ .

මෙය ස්වභාවික පිරිසිදු කාරකයක් ලෙස සම ගැඹුරින් පිරිසුදු කිරීමට මෙන් ම Face Pack එකක් ලෙසද සංවේදී සමකට වුවද ගැටලුවකින් තොරව භාවිතා කළ හැක.

සම මත ආලේප කිරීමෙන් සම ගැඹුරටම පහසුවෙන් කා වැදී අනවශ්‍ය තෙල් නිෂ්පාදනය අවම කරයි මෙහි Detoxify (විශහරණ) ක්‍රියාකාරීත්වය ආසාදිත Acne , Pimples හි විශබීජ (Microbial organisms) විනාශ කර Acne සහ Pimples වියළා පහසුවෙන් සුවපත් කිරීම සිදු කරයි..

සම මත ඇති Black heads සහ White heads පහසුවෙන් අවශෝෂණය කර සමෙන් ඉවත් කරයි අවහිර වී ඇති සමෙහි සිදුරු (Clogged pores ) කුණු දුහුවිලි ඉවත් කරමින් ගැඹුරින් පිරිසුදු කරයි.

මැරුණු සෛල ස්ථර ඉවත්කර සමෙහි අවපැහැ ගැන්වීම් කුරුලෑ නිසා සමෙහි ඇතිවන කඩතොලු ඉවත් කරමින් සමෙහි වයනය වැඩිදියුණු කර ස්වභාවික දීප්තිමත් බව ඔප්නංවයි.

Bleaching ආසාදන සමෙහි ඇති වී ඇති බිබිලි සහ ආසාත්මිකතා ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයන් ඉවත් කරමින් සුවපත් කරයි .

Cd , As ,Pb වැනි බැර ලෝහ සමෙන් ඉවත් කර සම ප්‍රකෘතිමත් කරයි .

රසදිය මගින් සමට සිදුවන හානිය අවම කරයි.

භාවිතය

– සම පිරිසිදු කිරීම සඳහා ස්වභාවික Cleanser ආකාරයක් ලෙස භාවිතා කළ හැක .

ඒ සදහා Moraccon Red Clay Powder මේස හැදි එකක් ජලය මේස හැඳි එකක් සමඟ මිශ්‍ර කර විනාඩි 10 ක් පමණ තබා සෝදා හරින්න.

Face Pack ලෙස භාවිත කිරීමේදී Moroccan Red Clay Powder මේස හැඳි එකක් Rose water , Youghet හෝ Fresh Milk මේස හැඳි එකක් සමග මිශ්‍රකර ආලේපනයෙන් මිනිත්තු 10 – 15 කට පසු සෝදා ඉවත් කර සුදුසු Moisturizer ආලේපනයක් ගැලවීම සිදු කළ හැක.

 

Description

  • Pure Powder
  • Facial Cleanser
  • Sensitive Skin Types
  • Non GMO Project Verified
  • Cruelty Free and Vegan
  • Paraben Free
  • Gluten Free
  • Quality Tested 
  • HALAL

Condition: Sensitive skin in need of detoxification, pore cleansing, and improved skin tone.

Solution: Mediterranean Red Clay is a natural clay powder that is highly absorbent and mixes easily with water and other moisturizing products. It serves as an excellent facial cleanser and purifying mask, especially for individuals with sensitive skin.

Suggested Use

Mix one tablespoon of NOW® Solutions Red Clay Powder with one teaspoon of water. Thoroughly cover the face and neck avoiding sensitive areas and the eyes, allow to set for 15-20 minutes, rinse off and apply moisturizer.

Other Ingredients

Montmorillonite (a natural mineral silicate).

 

Solution: Moroccan red clay is a natural clay powder that is highly absorbent and mixes easily with water and other moisturizing products. It serves as an excellent facial cleanser and purifying mask, especially for individuals with sensitive skin.

 

AWARDS

Better Nutrition Best of Natural Beauty Award

SUGGESTED USAGE & STORAGE

Mix one tablespoon of NOW® Solutions Red Clay Powder with one tablespoon of water.

Thoroughly cover the face and neck, avoiding sensitive areas and the eyes, allow to set for 10-20 minutes, rinse off and apply moisturizer.

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Red Clay Powder Moroccan (Mediterranean)”

Your email address will not be published. Required fields are marked *