CeraVe AM Facial Moisturizing Lotion SPF 30 Oil-Free Face Moisturizer with Sunscreen Non Comedogenic 3 Ounce

Hot

Rs11,800.00 Rs7,200.00
or 3 installments of Rs2,400.00 with

Out of stock

Product description

 

Developed with dermatologists, CeraVe AM Facial Moisturizing Lotion with Sunscreen moisturizes throughout the day and helps restore the protective skin barrier. Formulated with broad spectrum SPF 30 sunscreen for daily UV protection.

  • Oil-free
  • Non-comedogenic
  • Fragrance-free
  • Gentle, non-irritating formula
  • Recommended by The Skin Cancer Foundation
Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 3606000537408 Categories: , ,

Description

 

With Broad Spectum SPF 30 / Sunscreen

# 1 Dermatologists Recommended Skin Care Brand

Oil – Free
Non – Comedogenic
Fragrance – Free
Gentle ,Non – irritating

 

Cerave AM Facial Moisturizer දිවා කාලයේදී සම ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ චර්ම රෝග විශේෂඥයින් (Dermatologists) මගින් නිෂ්පාදිත විද්‍යාත්මක ආලේපනයකි .සමට හිතකර බව සහ දිනපතා ආලේපනයට සුදුසු බවට USA හි Skin Cancer Foundation මගින් නිර්දේශිත ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයකි.

මෙහි SPF 30ක් සහිත බැවින් UVA / UVB කිරණ මඟින් සමට සිදුවන හානිය අවම කරමින් Sunscreen ආලේපනයක් ලෙස ද ක්‍රියා කරයි .ඒ සඳහා මෙහි Physical Sunscreen ආකාරයක් වන Zinc oxide අඩංගුවේ. එමගින් හිරු එළිය සම තුළට ඇතුළුවීම වළකන අතර හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන අවපැහැ වීම් සහ රත් පැහැවීම ,කැසීම ,ඉදිමීම වැනි ප්‍රදාහ තත්ත්වයන් සහ සමෙහි අසාත්මිකතා කුරුලෑ ඇතිවීම වළක්වා සම සෞම්‍යව තැබීමට උපකාරී වේ.

මෙහි අන්තර්ගත සෑම අමුද්‍රව්‍යයක් ම FDA සහ USDA සම්මත අමු ද්‍රව්‍ය වන අතර Dermatologists Recommended ආලේපනයකි .

 

Active Ingredients

Ceramide
Niacinamide
Hyaluronic acid

Ceramide

Ceramide යනු සමේ ස්වභාවික බාධකයේද අන්තර්ගත, සමේ සෛල ස්ථර අතර ඉහළ සාන්ද්‍රණයකින් දැකිය හැකි අත්‍යවශ්‍ය මේද අම්ල ආකාරයකි. මෙම ආලේපනය තුළ Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කරන ලද Ceramide 1 , 3 සහ 6 – II යන මේද අම්ල ආකාර අන්තර්ගත කොට ඇත.MVE Technology මගින් Ceramide සමට ඉතා ඉක්මනින් අවශෝෂණය වී සෙමෙන් සමට මුදා හරිමින් පැය 24 පුරාම සක්‍රීයව ක්‍රියාත්මක වේ.සමෙහි ලිපිඩ බාධකය නැවත ගොඩ නගමින් සම ආස්තරණ කර හිරු එළියට නිරාවරණය වීමෙන් තෙතමනය ඉවත් වීමට නොදී රඳවාගෙන වියළීමෙන් සම ආරක්ෂා කරයි .කුණු දුහුවිලි සහ සම ආසාදනය කරන Microbial Organisms සම තුළට ඇතුළුවීම වළක්වයි.

Niacinamide

අධික තෙල් නිෂ්පාදනය පාලනය කර black heads , white heads , Acne තත්ව ඇතිවීම වළක්වයි.හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන Pigmentation , sunspots ,Dark circles , අවපැහැගැන්වීම් ඉවත් කරමින් සමේ පැහැපත් බව හා දීප්තිමත් බව වැඩිදියුණු කරයි.anti – inflammation ක්‍රියාකාරීත්වය Sunburns සහ හිරු එළිය නිසා ඇතිවන ආසාත්මිකතා ඉවත්කර සම සෞම්‍යව තැබීමට උපකාරී වේ.

Hyaluronic acid

පාරිසරක සාධක නිසා දිවා කාලයේදී සමෙහි සිදුවන තෙතමනය ඉවත්වීම ප්‍රතිස්ථාපනය ට මෙහි අඩංගු Hydrolized hyaluronic acid උපකාරී වේ.ගැඹුරින් පෝෂණය සහ තෙතමනය සපයමින් සෛල වර්ධනය හා ප්‍රතිජනනය උත්තේජනය කර සම ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය වේගවත් කරයි. හිරු එළියට නිරාවරණය වීමෙන් ඇස් වටා ප්‍රදේශයේ ඇතිවන අවපැහැ ගැන්වීම් ඉවත් කරයි ,UV කිරණ නිසා ඇතිවන Wrinkles , fine lines වැනි premature aging තත්ත්ව හා සමෙහි විඩාබර බව වළක්වා සම නැවුම්ව හා ප්‍රබෝධමත්ව තැබීමට උපකාරී වේ.

භාවිතය –

-හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15කට පෙර පිරිසිදු කරගත් සම මත ආලේප කරන්න.

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne ,Eczema ,Psorisis ,Dry Skin , anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතළ ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

ළදරුවන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලන්ටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව Dermatologists මගින් නිෂ්පාදිතයි .

About this item

  • [ BROAD SPECTRUM SPF 30 ] A micro-fine zinc oxide sunscreen for UVA/UVB protection. This CeraVe moisturizer with SPF is a hydrating facial lotion that spreads easily, is absorbed quickly, and leaves a non-greasy finish

 

  • [ OIL FREE DAY CREAM ] Use this daily face sunscreen as the last step in a morning skincare routine. If layering with an eye cream, moisturizer or facial serum, apply Cerave AM facial lotion after other product applications have been fully absorbed

 

  • [ SUNSCREEN WITH NIACINAMIDE ] Contains Hyaluronic Acid to retain skin’s moisture and Niacinamide to help calm skin. MVE Technology delivers hydration throughout the day

 

  • [ ESSENTIAL CERAMIDES ] Ceramides are found naturally in the skin and make up 50% of the lipids in the skin barrier. All CeraVe products are formulated with three essential ceramides (1, 3, 6-II) to help restore and maintain the skin’s natural barrier

 

  • [ GENTLE ON SKIN ] Recommended for daily use by the Skin Cancer Foundation. Fragrance free, oil free, non-comedogenic, paraben-free. Suitable for dry skin, sensitive skin, oily skin, and acne-prone skin

 

From the manufacturer

cerave

Daily Moisturizing Lotion with SPF 30

Spreads easily, is absorbed quickly, and leaves a non-greasy finish.

cerave

 

 

cerave

 

 

cerave

 

 

cerave

 

Key Ingredients:

  • InVisibleZinc™ Technology: Provides Broad Spectrum SPF 30 sunscreen

 

  • MVE Technology: This patented delivery system continually releases moisturizing ingredients for 24-hour hydration

 

  • Ceramides: Essential for healthy skin, ceramides help restore and maintain the skin’s natural barrier

 

  • Hyaluronic Acid: This ingredient attracts hydration to the skin’s surface and helps the skin retain moisture

 

  • Niacinamide: Helps repair a compromised skin barrier while improving the appearance of the skin

Reviews

There are no reviews yet.

Be the first to review “CeraVe AM Facial Moisturizing Lotion SPF 30 Oil-Free Face Moisturizer with Sunscreen Non Comedogenic 3 Ounce”

Your email address will not be published. Required fields are marked *