Uncategorized

Ceylon Science Longjack – Tongkat Ali Extra Max

Ceylon Science Longjack – Tongkat Ali Extra Max 100% ස්වභාවික Testosterone booster අතිරේකයක් ලෙසත් කායික ශක්තිය ලිංගික ශක්තිය සහ මානසික ශක්තිය ඉහළ නංවා ගැනීම සඳහාත් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැකි මහඟු ආයු ර්වේදිය ගුණ සහිත උත්තේජකයක් වනවා


Longjack – Tongkat Ali යනු මැලේසියාව තායිලන්තය ඉන්දුනීසියාව වැනි දකුණු ආසියාතික රටවල වැඩෙන Eurycoma longifolia නම් ඖෂධීය ශාක විශේෂය වන අතර ඉංග්‍රීසි බසින් Longjack ලෙසත් දකුණු ආසියාව තුළ Tongkat Ali, Pasak Bomi ( Indonesia) , Malaysian Ginseng ලෙසත් හඳුන්වනු ලබයි


Ceylon Science Longjack -Tongkat Ali භාවිතයෙන් පුරුෂයින්ට ලැබෙන ලිංගික කායික මානසික උත්තේජන සහ ප්‍රතිලාභ
පුරුෂයින්ගේ Testosterone මට්ටම ඉහළ නැංවීම සිදුකරනු ලබන අතර ඉන් පුරුෂයින්ගේ ලිංගික කායික මානසික උත්තේජනයන් දියුණු කිරීම සිදු වේ


Longjack -Tongkat භාවිතයෙන් ආකාරය කිහිපයකින් ප්‍රධාන පුරුෂ හෝමෝනය වන ටෙස්ටෝස්ටෙරෝන් මට්ටම සහ එහි ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සිදුකරයි


(I) LH ( Lutenizing Hormone ) උත්තේජනය කිරීම
මෙහිදී මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් ( Pituitary Gland) LH හෝමෝනය නිකුත්වීම උත්තේජනය කිරීම සිදුකරයි
LH මට්ටම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘෂණ කෝෂ මගින් Testosterone නිෂ්පාදනය වැඩිවීම සිදුවේ


(II) SHBG ( Sex Hormone Binding Globulin) / ලිංගික හෝමෝන බන්ධන බ්ලොබියුලින් අඩු කිරීම සිදුකරයි
-SHBG යනු ලිංගික හෝමෝන බන්ධනය කරගනු ලබන ප්‍රෝටීන ආකාරයක් වෙනවා


-SHBG Testosterone සමග බැඳිලා ක්‍රියාකාරී ( Free Testosterone) හෝමෝන මට්ටම අඩු කිරීම සිදුකරනවා
-Longjack -Tongkat මගින් SHBG අඩු කිරීම සිදුකරනවා


-SGBG මට්ටම අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස රුධිරයේ ක්‍රියාකාරී Testosterone මට්ටම ( Free Testosterone) ඉහළ යෑම සිදුවනවා

2. cotisol මට්ටම අඩු කිරීම සිදුකරයි-Corisol යනු Stress Hormone එකක් වන අතර cortisol වැඩි වන විට රුධිරගත Testosterone මට්ටම අඩුවීම සිදුවේ
-Longjack -Tongkat මගින් cortisol මට්ටම අඩු කරන අතර ප්‍රශස්ත රුධිර ගත Testosterone මට්ටමක් පවත්වා ගැනීමට ඉන් උපකාරී වේ


3.Lydig සෛල උත්තේජනය ( Laydig Cells Stimulation)
Testosterone හෝමෝනය නිපදවනු ලබන්නේ වෘෂණ කෝෂ තුළ පිහිටි විශේෂිත සෛල ආකාරයක් වන Leydig නම් සෛල තුලයි මෙහි ක්‍රියාකාරීත්වයන් පිටියුටරි ග්‍රන්තියෙන් නිදහස් කරනු ලබන LH හෝර්මෝනය මගින් නියාමනය කිරීම සිදුකරයි


Longjack -Tongkat මගින් Laydig සෛල නව උත්පාදනය උත්තේජනය කිරීම සහ එහි ක්‍රියාකාරිත්වය උද්වීපනය කිරීම සිදු කරනු ලබන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර ගත Testosterone මට්ටම ඉහළ යෑම සිදුවේ

Testosterone මට්ටම ඉහල නැංවීමෙන් පුරුෂයින්ට ලැබෙන ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය ප්‍රතිලාභ ( Sexual And Reproductive Health Benefits For Men)

1 ලිංගික ආශාව (sex drive /Libido ) වැඩිදියුණු කිරීම සිදුකරයි
2 ශිෂ්ණය ප්‍රාණවත් වීම සහ ශක්තිමත් බව වැඩිදියුණු කරයි
3 ශුක්‍රාණු ප්‍රමාණය සහ චලනය ( Count and Mortality) වැනි ශුක්‍රවල ගුණාත්මයන් ඉහල නැංවීම සිදුකරයි
4 ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරීත්වයන් ( Stamina and Sexual Performances) වැඩි දියුණු කිරීම සිදුකරයි
5 Low testosterone level හේතුවෙන් පවතින ශිෂ්ණයේ ප්‍රමාණය සම්බන්ධ ගැටලු නිරාකරණය කරමින් ශිෂ්ණය ප්‍රමාණයෙන් වර්ධනය කර ගැනීමට උපකාරී වේ ( අඩු Testosterone මට්ටම් හේතුවෙන්)
6 පුරුෂයින්ගේ සරු බව වැඩිදියුණු කරයි
7 පුරුෂ පෞරුෂය බාහිරව සහ අභ්‍යන්තරිකව වර්ධනය කර ගැනීමට උපකාරී වේ


Testosterone මට්ටම ඉහළ නැංවීමෙන් පුරුෂයින්ට ලැබෙන කායික සෞඛ්‍ය ප්‍රතිලාභ


-මාංශ පේශී වර්ධනය ශක්තිමත් බව සහ මළල ක්‍රීඩා කාර්යක්ෂමතාවයන් ( Athletic Performance) වැඩි දියුණු කිරීම සිදුකරයි


-දිගුකාලීන ශක්තිය( Energy/Stamina/Endurance) වැඩි දියුණු කිරීම සිදුකරයි
-අස්ථි ශක්තිමත් කරන අතර Osteoporosis වැනි අස්ථි ආශ්‍රිත රෝගී අවදානම් අඩු කිරීම සිදුකරයි
-Testosterone මට්ටම් ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස පරිවෘත්තිය ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු වන අතර එමගින් ශරීරයේ අනවශ්‍ය මේදය අඩුවීම සිදුවේ


Longjack -Tongkat භාවිතයෙන් ලැබෙන මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ


Stress හෝමෝනයක් වන cortisol හෝර්මෝන මට්ටම අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මානසික පීඩනය (stress) , කාන්සාව ( Anxiety) කලහකාරී බව සහ නොසන්සුන් බව වැනි තත්ත්වයන් පාලනය කර මනස සන්සුන් කිරීමටත් සුව බර නින්දක් ලබා ගැනීමටත් උපකාරී වේ
Testosterone මට්ටම ප්‍රශස්තව පවත්වා ගැනීම තුළින් විශ්වාසය /අධිෂ්ඨානය/Motivation වැනි ධනාත්මක මනෝභාවයන් ඉහළ නැංවීමට උපකාරී වේ
අවධානය ( Focus/ Alertness) මතක ශක්තිය වැනි සංජානනීය (Cognitive Functions) ක්‍රියාකාරීත්වයන් වැඩි දියුණු කිරීමට උපකාරී වේ

  • Longjack -Tongkat භාවිතයෙන් කාන්තාවන්ට ලැබෙන ලිංගික කායික සහ මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ
    ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය ප්‍රතිලාභ ( Sexual And Reproductive Health Benefits)
  • කාන්තාවන්ගේ ලිංගික ආශාව ( Sexual drive/Libido) වැඩිදියුණු කරයි
  • කාන්තාවන්ගේ ලිංගික උද්වීපනය සහ තෘප්තිමත් බව (Arausal and Sexual Satisfaction) වැඩිදියුණු කිරීම සිදුකරයි
  • කාන්තාවන්ගේ ලිංගික ශක්තිය ( Stamina/Endurance) වැඩිදියුණු කරයි
  • PCOS වැනි හෝමෝන අසමතුලිතතා පාලනය කරමින් ඩිම්බ ගුණාත්මක භාවය ප්‍රජනක සෞඛ්‍යය සහ සරු බව දියුණු කිරීම සිදුකරයි
  • පශ්චාත් ආර්ථව හරණ ලක්ෂණ (Post Menopausal Symptoms) වන හෝමෝන වෙනස් වීමෙන් ඇතිවන රාත්‍රී දහදිය දැමීම (Night Sweats) , දැවිල්ල ( Hot Flushes) , නින්ද බාධා වීම ( Sleeping Disorders) , අක්‍රමවත් ඔසප් වීම ( Irregular Periods), මනෝභාවයන් වෙනස්වීම (Mood Changes) , මාංශ පේශීය සහ සන්ධි වේදනාව( Muscles And Joints Pain) , බර වැඩිවීම (Weight gain) , තෙහෙට්ටුව (Fatigue ) , හිසරදය (Headache) , ස්පන්ධනය ( Palpitations) , මූත්‍රා ගැටලු (Urine Problems) , ලිංගික ආශාවන්හි වෙනස් වීම්( Changes Of sex drive )වැනි කායික මානසික අපහසුතාවයන් පාලනය කිරීමට උපකාරී වේ
    කායික සෞඛ්‍ය ප්‍රතිලාභ
  • අලස බව තෙහෙට්ටුව දුරලා කාන්තාවන්ගේ කායික ශක්තිය ,මාංශ පේශී ශක්තිය වැඩිදියුණු කරයි
  • අස්ථි සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාරී වේ

මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ

මානසික පීඩනය ( Stress) කාන්සාව (Anxiety) තත්ත්වයන් පාලනය කරමින් මානසික සංසුන්භාවය සහ සුවතාවය (Calmness and Relaxation) වැඩිදියුණු කරයි


මනෝ චලනයන් ( Mood Swings) අඩුකර ධනාත්මක මනෝභාවයන් දියුණු කිරීම සිදුකරයි


අවධානය ( Focus/Concentration/Alertness) මතකය වැනි සංජානනීය ක්‍රියාකාරිත්වයන් වැඩි දියුණු කරයි


සුව බර නින්දක් ලබා ගැනීමට උපකාරී වේ

Ceylon Science Longjack -Tongkat Max Strength 100% ස්වභාවික සහ ආරක්ෂිත නිෂ්පාදනයක් ලෙස වෙළඳපළෙහි ඇති අවදානම් සහ අතුරු ප්‍රතිඵල සහිත උත්තේජක වෙනුවට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ISO , GMP, FSSC, HACCP වැනි තත්ත්ව සහතික ලත් පර්යේෂණාගාර සහ කර්මාන්ත පහසුකම් යටතේ නිෂ්පාදනය කරනු ලබන උසස් ආයුර්වේද ආරක්ෂිත නිෂ්පාදනයක් සහ ස්වභාවික ලිංගික කායික සහ මානසික සෞඛ්‍ය උත්තේජකයක් ලෙස කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැකි මහඟු ස්වභාවික නිෂ්පාදනයක් වේ.


Longjack – Tongkat Ali සමබන්ධ සායනික අධ්‍යනයන සහ ප්‍රතිඵල
Clinical Research: Talbott et al. – “Effect of Tongkat Ali on stress hormones and mood state”


Year: 2013


Key Results: Cortisol ප්‍රතිශත 16% කින් අඩු වීම, Testosterone මට්ටම 37% කින් වැඩි වීම, සහ Stress / Tension, Anger, Confusion යන මනෝභාවයන් සැලකිය යුතු ලෙස අඩු වීම
අධයනය කරන ලදි


Who Conducted: Talbott, S., Talbott, J., George, A., Pugh, M. – Published on Journal of the International Society of Sports Nutrition


Key Results: Testosterone මට්ටම positive ලෙස වැඩි වීම , Hypogonadism ලක්ෂණ සහ ජීවන ගුණාංග ( quality of life ) ගුණාත්මක ලෙස වැඩි වීමඅධ්‍යනය කරන ලදි

Who Conducted: Ismail, S.B., Wan Mohammad, W.M., George, A., Nik Hussain, N.H. – Published in Evidence-Based Complementary and Alternative Medicine


Key Results: ශිෂ්ණය ප්‍රාණවත් වීම Erectile function (IIEF-5) සහ Testosterone මට්ටම් ඉහල යෑම, කායික බලය සහ පුනරුත්ථාපනය වැඩි වීම
අධ්‍යනය කරන ලදි


Who Conducted: Leitão, A.E., Gouveia, A.I., et al. – Published in Journal of Functional Morphology and Kinesiology


Key Results: Testosterone මට්ටම් ප්‍රභල ලෙස වැඩි වී ඇති බව සහ මනෝසමාජ ගුණාත්මක සංඛ්‍යාත දියුණු වී තිබෙන බව තහවුරු වීම
අධ්‍යනය කරන ලදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *