Uncategorized

Ceylon Science AyurThick Hair Elixir 100ml

සියලුම හිසකෙස් ගැටලු සදහා දින 6න් විසදුම

ඉපැරැණි වට්ටෝරුවකට දේශීය ඖෂධ යොදා නිපදවන Ceylon Science 100% Pure Premium Hair Oil Blend  මගින් ඔබට

  •  හිසකෙස් ගැලවී යාම දින 04 ත් 06 ත් අතර අවම කරයි.
  •  සීග්‍රයෙන් හිසකෙස් වර්ධනය කරයි
  •  අකලට හිසකෙස් සුදුවීම නවතයි
  • ඉස්සොරි අවම කරයි
  •  හිසකෙස් දුර්වර්ණ වීම හා කෙස් අග පැලීම නැති කරයි
  •  හිස්කබලට හොද පෝෂණයක් ලබා දෙයි
  • 100% ස්භාවිකයි
  • ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කර හැක
  • දීර්ග කාලීන භාවිතයෙන් නීරෝගි,දිගු, පිරිපුන් කෙස් කලබක් ලබා දෙයි
  • හිසරදය සුව කරයි
  • තට්ටය පැදීම වලකයි.
  • නළල දෙපස ද කොන්ඩය වර්ධනය කරයි.
  • කෙස් අගිසි පැලීම වළකාලයි.
  • ඇස් පෙනීම වර්ධනය කරයි.
  • රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි.

නිරෝගී, දිලෙන, ශක්තිමත් කෙස් කලඹක් සදහා 100%ක් දේශීය ශාකසාර මගින් නිපදවන ලද Ceylon Science 100% pure  Hair Oil blend මෙමගින් හිසකෙස්  ගැලවී යාම සම්පූර්ණයෙන් නවතා ගත හැකි අතර ම අලුතින් හිසකෙස්  වර්ධනය ද කර ගත හැක. එපමණක්  නොව හිසකෙස් සුදු වීම, අකලට හිසකෙස් ගැලවි යාම හා හිසකෙස්  තුනි වීම ද වලකා නිරෝගි සුන්දර කෙස් කලඹක්  ඔබ ට ලබා දෙයි. ඔබත් අදම ඇනවුම් කර ඔබගේ හිසකෙස් ප්‍රශ්නය ට තිත තබන්න. 

ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම අයෙකුට භාවිතා කල හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *