Uncategorized

The Ordinary High-Adherence Silicone Primer

Thttps://libertystore.lk/product/the-ordinary-high-adherence-silicone-primer-30-ml/he Ordinary High-Adherence Silicone Primer

ප්‍රධාන අමුද්‍රව්‍ය

  • Dimethicone (Silicone)
  • Cyclopentasiloxane
  • Tocopherol (Vitamin E)
  • Polyethylene

 

🌼ප්‍රතිඵල

🌸දවස පුරා සමේ තෙල් ගතිය පාලනය කරයි.

🌸make up දිගු කාලයක් රඳවා ගැනීමට උපකාරී වෙයි.

🌸 wrinkles , fine lines , open pores නැති කරයි.

🌸make up සඳහා අනුගත වීමට smooth texture එකක් ඇති කරයි.

🌸silicone අඩංගු වුවද සමට තෙල් සහිත බවක් හෝ අමතර බරක් එක් නොකරන බැවින් කුරුලෑ සහිත හා තෙල් සහිත සමටද සුදුසු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *