Blog
Ceylon Science Moringa, 60 Veg Capsules
Ceylon Science Moringa පෝෂණ අතිරේකය 100% ස්වභාවික මුරුංගා කුරුඳු කරාඹුනැටි සහ කොහොඹ සාරය අන්තර්ගත කර නිපදවා ඇති මහඟු ගුණ සහිත උසස් ප්‍රමිතියෙන් යුතු ස්වභාවික පෝෂණ අතිරේකයකි
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහිත ISO , GMP, FSSC, HACCP වැනි ප්‍රමිති සහතික ලත් පර්යේෂණාගාර සහ කර්මාන්ත පහසුකම් යටතේ නිෂ්පාදනය කරන ලද මෙම නිෂ්පාදනය අතුරු ආබාධ වලින් තොරව overall Health වැඩිදියුණු කර ගැනීමට භාවිතා කළ හැකි ස්වභාවික පෝෂණ අතිරේකයක් ලෙස උපකාරී වේ
ස්වභාවික මුරුංගාහි පෝෂණය ඉහළ නංවා ගැනීමට උපකාරී වන ප්‍රෝටීන, අත්‍යවශ්‍ය විටමින්, අත්‍යාවශ්‍ය ඛනිජ, ඇමයිනෝ අම්ල , omega 3 fatty acids, ප්‍රතිඔක්සිකාරක සහ phyto Nutrients පරිපූර්ණ අන්තර්ගතය සහ එහි මහගු ගුණ නිසාම මුරුංගා ශාකය ” Miracle Tree ” ලෙසද හඳුන්වනු ලබනවා
මුරුංගා පෝෂණ සංයුතිය/ Nutrients Composition
Protein
Essential Vitamins ( අනත්‍යාවශ්‍ය විටමින) –
Vitamin A ( Beta carote)
Vitamin C
Vitamin B1 , B2 , B3 , B6
Vitamin D
Vitamin E
Essential Minerals ( අත්‍යාවශ්‍ය ඛණිජ)
Iron
Calcium (Ca)
Potassium (K)
Magnesium (Mg)
Phosphorus (P)
Zinc (Zn)
9 Essential Amino acids ( අන්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල 9 ම)
Leucine , Isoleucine, Valine, Lysine, Methionine, Phenylalanine, Therenne, Tryptophan, Histidine
Phyto Nutrients –
Chlorogenic Acid, Kempferol, Isothiocyanate, Tannins, Saponins, Flavonoids
Omega 3 fatty acids
ද අන්තර්ගත පරිපූර්ණ පෝෂණ පදනමක් සහිත වේ
Moringa හි සෞඛ්‍ය ප්‍රතිලාභ
01 ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය ඉහල නැංවීමට උපකාරී වේ
-මුරුංගාහි අන්තර්ගත Vitamin C මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ Immune Cells ආකාරයක් වන Leucocytes ක්‍රියාකාරිත්වයන් වැඩිදියුණු කිරීම සහ Zn මගින් Immune Cells නිෂ්පාදනය වැඩි දියුණු කිරීම මගින් ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීමට උපකාරී වේ
02 රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වේ
මුරුංගාහි අන්තර්ගත Chlorogenic Acid, Isothiocyanate, Polyphenols වැනි සංඝටක මගින් ග්ලූකෝස් අවශෝෂණය මන්දගාමී කිරීම සහ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීම මගින් සීනි මට්ටම පාලනයට උපකාරී වේ
03 හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
මුරුංගාහි අන්තර්ගත Quercitin මගින් LDL ඔක්සිකරණය වීම අවම කරයි එමගින් හදවත් රෝග අවදානම අවම කිරීම සිදුකරයි
Potassium සහ Magnesium මගින් රුධිර පීඩනය පාලනය කිරීමද සිදුකරයි
04 රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ
මුරුංගාහි අන්තර්ගත Plant Sterols සහ Flavonoids සංඝටක මගින් කොලෙස්ටරෝල් සංශ්ලේෂණයට බලපාන එන්සයිම නිෂ්ශේදනය කිරීම මගින් රුධිර කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වේ
05 රක්ත හීනතාව පාලනයට උපකාරී වේ
මුරුංගාහි අන්තර්ගත යකඩ මගින් රතු රුධිර සෛල නිෂ්පාදනයට/ හිමොග්ලොබින් නිෂ්පාදනයට උපකාරී වේ Vitamin C මගින් යකඩ අවශෝෂණය වැඩි දියුණු කිරීමද සිදුකරයි. එමගින් යකඩ පරිවෘත්තිය මනාව පවත්වා ගැනීමට උපකාරී වේ
06 ජීර්ණ සෞඛ්‍යය ඉහළ නැංවීමට උපකාරී ව
මුරුංගාහි අන්තර්ගත Fiber මගින් ආහාර ජීර්ණයෙන්ම පහසු කිරීමද B- Vitamins මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආශ්‍රිත එන්සයිම ක්‍රියාකාරිත්වයන් වැඩිදියුණු කිරීමට ද උපකාරී වේ
07 අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ
මුරුංගාහි අන්තර්ගත Calcium, Phosphorus සහ Magnesium අස්ථි ශක්තිමත් කිරීමටත් අස්ථි සෞඛ්‍ය මනාව පවත්වා ගැනීමටත් උපකාරී වේ
08 අක්ෂි සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාරී වේ
මුරුංගාහි අන්තර්ගත විටමින් A ( Beta carotene) මගින් පෙනීම දියුණු කිරීම අක්ෂි සෞඛ්‍යය ඉහළ නංවා ගැනීමට උපකාරී වේ
09 මුරුංගා හි අන්තර්ගත Vitamin C , Vitamin E , Quercetin සහ Kempferol වැනි ඝටකයන්හි ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වය Free Radicals Nutrelize කර DNA සහ සෛල හානි අවම කිරීම සිදුකරයි
10 විශහරණය /Detoxification ඉහළ නැංවීමට උපකාරී වේ
11 මුරුංගාහි අන්තර්ගත Polyphenols, Isothiocyanate වැනි සංඝටක මගින් අක්මාවේ detox enzyme වැඩි කරමින් විෂහරණය දිරිමත් කරයි
12 Chlorophyl මගින් ආහාර මාර්ගයේ විෂ් ද්‍රව්‍ය සමඟ බැඳී විෂ හරණය සිදුකරයි
13 Flavonoids , Amino acid වැනි Moringa compounds Arsenic, Led , Cadmium වැනි බැරලෝහ සමග බැඳී අහිතකර බලපෑම් අවම කරයි
14 පිළිකා වලට එරෙහි ක්‍රියාකාරීත්වය , ප්‍රති ඔක්සිකරණ සහ ප්‍රති ප්‍රදාහ ක්‍රියාකාරීත්වයන් , තරබාරුව පාලනය , වකුගඩු සහ හදවත් සෞඛ්‍ය පාලනය වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ මගින් නිදන්ගත රෝග වලින් දේහය ආරක්ෂා කරිමටද , පෙනහළු ආශිත ස්වසන රෝග පාලනයට සහ පෙනහලු සෞබ්‍ය පවවත්වා ගැනීමට ද උපකාරී වේ
15 කායික සහ මානසික ශක්තිය ඉහල නැංවීමට උපකාරීවේ
Moringa මගින් සමට ලැබෙන ප්‍රතිලාභ
-Vitamin E , Omega 3 fatty acids, Moringa Oil සමේ ලිපිඩ බාධකය ශක්තිමත් කරමින් තෙතමනය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීමටත් උපකාරී වේ
-Vitamin C , Vitamin E Vitamin A , Quercetin මගින් සමේ කොලැජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම මගින්ද ප්‍රතිඔක්සි කරන ක්‍රියාකාරීත්වය මගින් Free Radicals Nutrelize කිරීම මගින් වියපත් ලක්ෂණ ඇතිවීම පාලනය කිරීමට සහ තාරුණ්‍ය ඉහළ නැංවීමට උපකාරී වේ
-Zinc , Isothiocyanate සමේ Sebum ශ්‍රාවය පාලනය කිරීමට සහ රෝගකාරක බැක්ටීරියා වර්ධනය පාලනය කිරීම මගින් සමේ කුරුලෑ සහ ආසාදන තත්ත්වයන් පාලනය කිරීමට උපකාරී වේ
Vitamin A , Zinc සහ Amino Acids සෛල ප්‍රතිජනය ප්‍රතිසංස්කරණය වැඩිදියුණු කිරීම සහ සමේ කොලෙජන් නිෂ්පාදනය දියුණු කිරීම මගින් සමේ තුවාල සුවපත් වීම වේගවත් කිරීමට උපකාරී වේ
-Essential Fatty Acid , Anti Oxidants , Fatty Acid , Anti inflammatory සහ Detoxification සංඝටක මගින් නිරෝගී දීප්තිමත් ඒකාකාරී පැහැපත් සමක් ලබා ගැනීමට ද උපකාරී වේ
කුරුදු ( Cinnamon) මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ
රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වේ
රුධිර කොලෙස්ටරෝල් සහ Triglycerides පාලනයට උපකාරී වේ
ප්‍රතිඔක්සිකරණය ඉහළ නැංවීමට උපකාරී වේ
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට මානසික වේදනා සහ දුර්වලතා අවම කිරීමට උපකාරී වේ
Antioxidant සහ Anti inflammatory ක්‍රියාකාරීත්වයන් ඉහළ නැංවීමට උපකාරී වේ
කුරුලෑ සහ සමේ ආසාදන තත්ත්වයන් පාලනයට උපකාරී වේ
කරාබු නැටි / Cloves මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ
ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීමට උපකාරී වේ
දන්ත වේදනා අවම කිරීමට සහ එනමලය ආශ්‍රිත සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
රුධිර සීනි මට්ටම පාලනයට උපකාරී වේ
ජීර්ණය දිරිමත් කරයි
රුධිර කැටි ඇතිවීම පාලනය කිරීමට උපකාරී වේ
සමේ කුරුලෑ සහ ආසාදන පාලනයට සහ තුවාල ආසාදන සුව කිරීමට උපකාරී වේ
සමේ තෙතමනය වැඩිදියුණු කිරීමට සහ වියපත් ලක්ෂණ ඇතිවීම පාලනයට උපකාරී වේ
කොහොඹ / Neem මගින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ
ශරීරයේ විෂ හරණය කර රුධිරය පිරිසිදු කරයි
පරපෝෂී ආසාදන වලට එරෙහිව ක්‍රියා කරමින් ජීර්ණ පද්ධතිය ශක්තිමත් කරයි
රුධිර පීඩනය පාලනය කරමින් හදවත් සෞඛ්‍යය ඉහළ නංවයි
ක්ෂුද්‍ර ජීවී ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි
කුරුලෑ සහ සමේ ආසාදන තත්ත්වයන් පාලනයට උපකාරී වේ
සම පැහැදිලි කර පිරිසිදු කරයි
සමේ තුවාල ආසාදන සුවපත් කරයි
දේහය සිසිල් කිරීමට උපකාරී වේ
Moringa ආශ්‍රිත සායනික අධ්‍යයන ( Clinical Studies of Moringa)
01.Year: 2021
Study by: Dr. Wiraphol Phimarn, Mahasarakham University, Thailand
Key results: Reduced fasting blood sugar and postprandial glucose; no serious side 1 effects reported
Key benefits : කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීම, ආහාර ගැනීමෙන් පසුව රුධිරයේ සීනි මට්ටම (postprandial glucose) අඩු වීම
අධ්‍යනය කරන ලදි
02.Year: 2023
Study on: Bronchial asthma using Moringa seed kernels for 3 weeks
Key results: Significant improvement in respiratory symptoms and lung functions
Key benefits :
ශ්වසන පද්ධතියේ රෝග සඳහා ප්‍රතිකාර වීම , පෙණහළු ක්‍රියාකාරිත්වයන් දියුණු වීම
අධ්‍යනය කරන ලදි
Year: 2024
Study by: Various, summarized evidence
Key results: Moringa powder lowers blood glucose, reduces inflammation, protects liver, lowers cholesterol, improves insulin sensitivity and antioxidative properties
Key benefits : රුධිර ග්ලූකෝස් මට්ටම් අඩු කිරීම, ඉන්සියුලින් සංවේදිතාව වැඩි වීම , ආසාදනය තත්වයන් පාලනය , කොලෙස්ටෙරෝල් පාලනය, අක්මාවේ ආරක්ෂනය
අධ්‍යනය කරන ලදි
Year: 2025
Clinical trial on iron-deficiency anemia and hemoglobin levels
Key results: Moringa leaf powder improved hemoglobin levels when added to iron therapy
Key benefits : රුධිරයේ හීමෝග්ලෝබින් මට්ටම් ඉහළ යෑම, ඇනේමියාව පාලනය
අධ්‍යනය කරන ලදි
Additional benefits reported over various studies include anti-cancer properties, antioxidant effects, anti-inflammatory effects, protecting kidneys and heart, and managing obesity risk factors.
අනෙකුත් විවිධ අධ්‍යනයන් මගින් පිළිකා වලට එරෙහි ක්‍රියාකාරීත්වය , ප්‍රති ඔක්සිකරණ සහ ප්‍රති ප්‍රදාහ ක්‍රියාකාරීත්වයන් , තරබාරුව පාලනය , වකුගඩු සහ හදවත් සෞඛ්‍ය පාලනය වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ අධ්‍යනය කරන ලදි.
Year 2018
Who / Institution: A. Leone et al.; Department of Food, Environmental and Nutritional Sciences (DeFENS), University of Milan; in-vivo study on Saharawi people (diabetic and healthy subjects).
Key benefits :
දියවැඩියා රෝගීන්ගේ ආහාර ගැනීමෙන් පසු රුධිර සීනි මට්ටම (post-prandial glucose spike) අවම කිරීම(α-amylase ආශ්‍රිත ක්‍රියාව අවහිර කිරීමක් හේතුකොට)
අධ්‍යනය කරන ලදි
Year: 2017
Who / Institution (English): R. Taweerutchana et al.; randomized placebo-controlled trial (Evidence-Based Complementary and Alternative Medicine) — therapy-naïve Type-2 diabetes patients (Thailand).
Key benefits :
රුධිර පීඩනය (SBP) අඩු කිරීම අධ්‍යයනය කරන ලදි
Year: 2019
Who / Institution : K. Vargas-Sánchez et al.; review on effects of Moringa on glycaemia and insulin (systematic summary of preclinical & clinical data).
Key benefits :
Moringa extracts/powder post-prandial glycaemia අඩු කිරීම insulin sensitivity වැඩි වීම
අධ්‍යනය කරන ලදි
Year: 2022
Who / Institution : FT Mthiyane et al.; Frontiers in Pharmacology — review on antidiabetic properties of Moringa oleifera (summarizes animal & human trials).
Key benefits :
post-meal (postprandial) glucose අඩු වීම
අධ්‍යනය කරන ලදි
Year: 2023–2024
Who / Institution: Several small pilot trials / local clinical reports (e.g., Algeria, Pakistan, other pilot RCTs) — reported reduced post-prandial glucose in diabetic participants after Moringa leaf powder/capsules; no major adverse effects reported. Examples: Rawalpindi study, Algerian pilot, IJCMPh 2023.
Key benefits :
Type -2 දියවැඩියා රෝගීන් හට ආහාර ලබා ගැනීමෙන් පසුව ඇති වන රුධිර-සීනි උච්චතාව (post-prandial spike) අඩු වීම
අධ්‍යනය කරන ලදි