Uncategorized

Cetaphil Healthy Radiance Brightening C-Serum – For Dull or Uneven, Sensitive Skin 30ml

ඔයාට ලැබෙන glow එක නිරෝගී නම් ඒක ඇත්තටම කොච්චර හොඳයිද නේද…?

Cetaphil healthy radiance brightening C- serum එකට පුළුවන් ඔයාට නිරෝගීමත් glow එකක් ලබාදෙන්න.

ඔයාට ලැබෙන ප්‍රතිඵල?

  • අඳුරු ලප ඉවත් කරයි.
    එමගින් ඔබේ සමේ වයනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
  • දීප්තිය වැඩිකරයි.
    ප්‍රතිඔක්සිකාරක C මඟින් ඔබේ සමේ වියපත් පෙනුම දුරු කර දීප්තිමත් සමක් ලබාදෙයි.
  • සමේ තෙතමනය රැකදෙයි.
  • අඳුරු ලප සහ වයසට යාම නිසා සම මත ඇතිවන රැලිවැටීම් ඉවත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *