Blog
Cetaphil Healthy Radiance Brightening C-Serum – For Dull or Uneven, Sensitive Skin 30ml
ඔයාට ලැබෙන glow එක නිරෝගී නම් ඒක ඇත්තටම කොච්චර හොඳයිද නේද…?
Cetaphil healthy radiance brightening C- serum එකට පුළුවන් ඔයාට නිරෝගීමත් glow එකක් ලබාදෙන්න.
ඔයාට ලැබෙන ප්රතිඵල?
- අඳුරු ලප ඉවත් කරයි.
එමගින් ඔබේ සමේ වයනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. - දීප්තිය වැඩිකරයි.
ප්රතිඔක්සිකාරක C මඟින් ඔබේ සමේ වියපත් පෙනුම දුරු කර දීප්තිමත් සමක් ලබාදෙයි. - සමේ තෙතමනය රැකදෙයි.
- අඳුරු ලප සහ වයසට යාම නිසා සම මත ඇතිවන රැලිවැටීම් ඉවත් කරයි.