Blog
Ceylon Science AyurThick Hair Elixir 100ml
සියලුම හිසකෙස් ගැටලු සදහා දින 6න් විසදුම
ඉපැරැණි වට්ටෝරුවකට දේශීය ඖෂධ යොදා නිපදවන Ceylon Science 100% Pure Premium Hair Oil Blend මගින් ඔබට
- හිසකෙස් ගැලවී යාම දින 04 ත් 06 ත් අතර අවම කරයි.
- සීග්‍රයෙන් හිසකෙස් වර්ධනය කරයි
- අකලට හිසකෙස් සුදුවීම නවතයි
- ඉස්සොරි අවම කරයි
- හිසකෙස් දුර්වර්ණ වීම හා කෙස් අග පැලීම නැති කරයි
- හිස්කබලට හොද පෝෂණයක් ලබා දෙයි
- 100% ස්භාවිකයි
- ගැහැනු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කර හැක
- දීර්ග කාලීන භාවිතයෙන් නීරෝගි,දිගු, පිරිපුන් කෙස් කලබක් ලබා දෙයි
- හිසරදය සුව කරයි
- තට්ටය පැදීම වලකයි.
- නළල දෙපස ද කොන්ඩය වර්ධනය කරයි.
- කෙස් අගිසි පැලීම වළකාලයි.
- ඇස් පෙනීම වර්ධනය කරයි.
- රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි.
නිරෝගී, දිලෙන, ශක්තිමත් කෙස් කලඹක් සදහා 100%ක් දේශීය ශාකසාර මගින් නිපදවන ලද Ceylon Science 100% pure Hair Oil blend මෙමගින් හිසකෙස් ගැලවී යාම සම්පූර්ණයෙන් නවතා ගත හැකි අතර ම අලුතින් හිසකෙස් වර්ධනය ද කර ගත හැක. එපමණක් නොව හිසකෙස් සුදු වීම, අකලට හිසකෙස් ගැලවි යාම හා හිසකෙස් තුනි වීම ද වලකා නිරෝගි සුන්දර කෙස් කලඹක් ඔබ ට ලබා දෙයි. ඔබත් අදම ඇනවුම් කර ඔබගේ හිසකෙස් ප්රශ්නය ට තිත තබන්න.
ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම අයෙකුට භාවිතා කල හැක.