Shop More, Save More! Get FREE SHIPPING on all orders over Rs. 10,000. No Code Needed! Just add items to your cart and enjoy the savings.
Ceylon Science Green Vitality Max +
Ceylon Science Green Vitality Max +https://libertystore.lk/product/ceylon-science-green-vitality-max-60-veg-capsules-2/ යනු , Spiriluna, Chlorella , Moringa , Spinach, Kale , Broccoli, Matcha Green Tea , Ginger Root Extract වැනි 100% ස්වභාවික ජෛව ක්‍රියාකාරී ශාකසාරමය ( Plant Based ) පෝෂණ අතිරේකයකි
Phyto Nutrients, ක්ලෝරොෆිල්, ප්‍රතික්ෂිකාරක ,අත්‍යාවශ්‍ය විටමින්, ඛනිජ අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල , ආහාරමය තන්තු වලින් පරිපූර්ණ මෙම අද්වතීය සංයෝගය ජීව ශක්ති උත්තේජකයක් ලෙස ප්‍රතිශක්තීකරණය ඉහල නංවා ගැනීමට, ශරීරයේ විෂ හරණය කර ගැනීමට, ජීර්ණ සෞඛ්‍යය ඉහළ නංවා ගැනීමට , පෝෂණය ඉහල නංවා ගැනීමට , පුනර්ජනන ක්‍රියාවලීන් දියුණු කර ගැනීමට , නීරෝගී සමක් සහ තාරුණ්‍ය බව ඔප් නංවා ගැනීමටත් සමස්ත සෞඛ්‍ය දියුණු කර ගැනීමටත් ඒ තුළින් නීරෝගීමත් ක්‍රියාකාරී තෘප්තිමත් දිවියක් ලබා ගැනීමටත් ස්වභාවික උත්තේජකයක් ලෙස මෙම මහගු ගුණ සහිත පෝෂණ අතිරේකය කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැකි නිෂ්පාදනයක් වනවා
කෘතිම සහ රසායනික නිෂ්පාදනය වෙනුවට අතුරු ආබාධ වලින් තොර ස්වභාවික පෝෂණ අතිරේකවලට වැඩි නැඹුරුවක් මේ වන විට ලොව පුරා නිර්මාණය වී තිබෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ISO , GMP, FSSC, HACCP වැනි තත්ත්ව සහතික ලත් පර්යේෂණාගාර සහ කර්මාන්ත පහසුකම් යටතේ 100% ස්වභාවික ශාකමය පෝෂණ අතිරේකයක් ලෙස නිෂ්පාදනය කර ඇති Ceylon Science Green Vitality Max+ අතුරු ආබාධවලින් තොරව කායික මානසික සහ සමස්ථ සෞඛ්‍ය දියුණු කර ගැනීමට දිගුකාලීන භාවිතයට සුදුසු උත්තේජකයක් ලෙස ආරක්ෂිතව භාවිතා කළ හැකි වනවා
Main Ingredients ( Per Capsule)
Spiriluna – 100mg
Choleralla – 100mg
Moringa – 100mg
Spinach – 100mg
Kale – 50mg
Broccoli – 50mg
Macha Green Tea – 25mg
Ginger Root Extract – 25mg
Spiriluna ( ස්පිරිලුනා ) වල සෞඛ්‍ය ප්‍රතිලාභ
Spiriluna යනු නීල හරිත ඇල්ගී විශේෂයක් වන අතර එය ” Super Food” එකක් ලෙස හඳුන්වනු ලබයි
01 ඉහළ ප්‍රෝටීන මට්ටමක් අන්තර්ගත වේ
Spiriluna හි 60% – 70% දක්වා සම්පූර්ණ ශාක ප්‍රෝටීන සියලුම අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලද අන්තර්ගත වන බැවින් ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනීමට සහ ශක්ති ප්‍රභවයක් ලෙස උපකාරී වේ
02 විටමින් සහ ඛනිජ අවශ්‍යතාවය සපුරා ගැනීමට උපකාරී වේ Spiriluna Betacarotene, Vitamin B1 , B2 , B3 , B12 Vitamin E වලින් සහ ඛනිජ ලෙස යකඩ මැග්නීසියම් කැල්සියම් පොටෑසියම් සින්ක් සහ මැංගනීස්වලින් පොහොසත් වේ
03 රුධිර සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාරී වේ
Spiriluna. Heme – Iron වලින් පොහොසත් මූලාශ්‍රයක් වේ. එමගින් හිමොග්ලොබින් නිෂ්පාදනය සහ රුධිර සෛල නිපදවීම වැඩිදියුණු කිරීමට සහ රක්ත හීනතාවයන් පාලනය කිරීමට උපකාරී වේ
04 ප්‍රතිරෝධ ශක්තිය ( Immunity ) ඉහළ නැංවීමට උපකාරී වේ
Spiriluna හි Phycocyanin වැනි ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.එමඟින් ප්‍රතිශක්තීකරණය ශක්තිමත් කර ආසාධ්‍ය වෛරස් බැක්ටීරියා සහ ප්‍රදාහ වලින් දේහය ආරක්ෂා කිරීම සිදුකරයි
05 HDL මට්ටම වැඩි කිරීම LDL සහ Triglycerides අඩු කිරීම තුළින් රුධිර ගත Cholesterol මට්ටම සහ රුධිර පීඩනය පාලනයට උපකාරී වේ
06 Spiriluna හි අන්තර්ගත chlorophyl සහ phytocyanin මගින් බැර ලෝහ සහ විෂ ද්‍රව්‍ය බන්ධනය කර ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරී වීම තුළින් රුධිරය විෂහරණය කර පිරිසිදු කරයි
07 අධික ප්‍රෝටින සහ vitamin B අන්තර්ගතය මගින් ශරීර ශක්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
08 Spiriluna හි අන්තර්ගත Vitamin B 1, B6 , B12 මගින් නියුරෝන ක්‍රියාකාරිත්වය සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි
09 Spiriluna හි අන්තර්ගත phytocyanin වැනි ප්‍රතිඔක්සිකාරක මගින් මොළයේ Oxidative Stress අඩුකිරීමටත් Alzheimer’s Parkinson’s වැනි රෝගී අවදානම් අඩු කිරීමටත් උපකාරී වේ
10 ඉගෙනීම අවධානය සංජනනීය ක්‍රියාකාරීත්වයන් ( Cognitive Functions) දියුණු කිරීමට උපකාරී වේ
11 Spiriluna හි අන්තර්ගත Typtophan නම් Amino අම්ලය මගින් Serotonin සංස්ලේෂණය දියුණු කරයි. එමගින් මානසික පීඩන තත්වයන් පාලනය කර මනෝභාවයන් වැඩි දියුණු කිරීමට උපකාරී වේ
12 Betacarotene, Vitamin E , Phycocyanin වැනි ප්‍රතිඔක්සිකාරක සමේ කොලෙජන් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරයි
13 Spiriluna හි අන්තර්ගත Gamma Linoic Acid ( GLA ) මගින් සමේ කුරුලෑ eczema වැනි ආසාදන තත්ත්වයන් පාලනයට උපකාරී වේ
14 බැරලෝහ රසායනික සහ විෂ සමෙන් ඉවත් කර නීරෝගී දිදුලන සමත් ලබාදෙයි
15 කොලේජන් නිෂ්පාදනය වැඩිදුණු කිරීම මගින් සහ ප්‍රතිඔක්සිකරන ක්‍රියාවලීන්ගෙන් Free Radicals වලට එරෙහිව ක්‍රියා කරමින් සමේ වියපත් ලක්ෂණ ඇතිවීම ප්‍රමාද කරයි
Chlorella ( ක්ලොරෙල්ලා) සෞඛ්‍ය ප්‍රතිලාභ
Choleralla යනු ඒක සෛලීය හරිත මයික්‍රෝ ඇල්ගී විශේෂයක් ( Single Celled Green Microalgae) වන අතර ප්‍රෝටීන 50% – 60% , Vitamin B 12 , Vitamin C , Vitamin E යකඩ සින්ක් සහ omega 3 මේද අම්ල වලින් පරිපූර්ණ වේ
01 Chlorella හි පවතින chlorophyll සහ බන්ධන ප්‍රෝටීන බැර ලෝහ සමග බැඳී දේහයෙන් ඉවත් කිරීම තුළින් විෂහරණය සිදුකරයි
02 Chlorella මගින් NK – Cells ( Natural Killer Cells ) ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කිරීම මගින් වයිරස් සහ නිදන්ගත ආසාදිත තත්ත්වයන්ගෙන් දේහය ආරක්ෂා කිරීම සිදුකරයි
03 Chlorella හි අන්තර්ගත Vitamin C , Carotenoids, Lutein මගින් Oxidative Stress අඩු කිරීමට උපකාරී වේ
04 ධමනි සිහින් වීම දියවැඩියාව සහ ආතරයිටීස් වැනි බෝ නොවන රෝග අවදානම් අඩු කිරීමට උපකාරී වේ
05 Chlorella හි අන්තර්ගත Probiotic Fiber මගින් හිතකර බැක්ටීරියා වර්ධනය කරන අතර ජීර්ණ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
07 ප්‍රෝටින 60% ප්‍රතිශතයක් සහ Bioavailable ක්‍රියාකාරී විටමින් B12 අන්තර්ගත නිසා නිර්මාංශ පුද්ගලයින් හට වැදගත් ප්‍රභවයක් වේ
Moringa ( මුරුංගා ) සෞඛ්‍ය ප්‍රතිලාභ
Moringa දියුණු වෙමින් පවතින රටවල පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට හොඳම පරිපූර්ණ ශාක පෝෂණ අතිරේකයක් ලෙස හඳුන්වන අතර ප්‍රෝටින 25% , ( අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9ම අඩංගු වේ) අත්‍යවශ්‍ය විටමින් ලෙස Betacarotene, Vitamin C , E , K , B Complex ද අත්‍යාවශ්‍ය ඛනිජ ලෙස K , Mg , Iron සහ Zn ද ප්‍රතිඔක්සිකාරක ලෙස Quercetin , Chlorogenic Acid , Polyphenols සහ Omega – 3 , Omega -6 වැනි අත්‍යාවශ්‍ය මේද අම්ල ද අඩංගු වේ
01 Quercetin සහ Vitamin C මගින් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ආරක්ෂාවක් සපයයි
02 Isothiocyanates සහ Polyphenols මගින් නිදන්ගත ආසාදිත තත්ත්වයන් පාලනයට උපකාරී වේ
03 LDL සහ Triglycerides අඩුකිරීම මගින් රුධිරගත Cholesterol මට්ටම සහ රුධිර පීඩනය පාලනයට උපකාරී වේ
04 ක්ෂුද්‍ර පෝෂක වලින් පරිපූර්ණ බැවින් මන්ද පෝෂණ තත්ත්වයන් පාලනයට උපකාරී වේ
05 ස්නායු ආරක්ෂණ ක්‍රියාකාරීත්වය මගින් ස්නායු පද්ධතිය හානි වලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ
06 Hepatoprotrctive Compounds මගින් විෂහරණ එන්සයිම වැඩි කිරීම තුළින් අක්මාව ආරක්ෂා කිරීම සිදුකරයි
07 සම හිසකෙස් නිය පෝෂණය කිරීම තුළින් නීරෝගී සමක් සහ කෙස් කලඹක් සහ නියපෙළක් ලබා ගැනීමට උපකාරී වේ
4. Spinach (නිවිති)
Folate, විටමින් K, මැග්නීසියම් සහ Lutein වලින් පරිපූර්ණ වේ
රුධිර සෛල නිපදවීමට සහ හෘද සෞඛ්‍යය පවත්වා ගැනීමට දායක වේ.
දෘශ්‍ය ශක්තිය වැඩි කරයි.
5. Kale (කේල්)
විටමින් C, විටමින් K සහ බීටා-කැරොටීන් වලින් පොහොසත් වේ
Sulforaphane පිළිකා නාශක සංයෝග මගින් පිළිකා වලට එරෙහිව දේහය ආරක්ෂා කරයි
අස්ථි ශක්තිමත් කරයි.
6. Broccoli (බ්‍රොකොලි)
ප්‍රොටීන්, ප්‍රොබයෝටික් ෆයිබර් සහ glucosinolates වලින් පරිපූර්ණ වේ
Liver detox ( අක්මාවේ විශ හරණයට) උපකාරීවේ
හෝර්මෝන ක්‍රියාකාරිත්වය ප්‍රශස්ථව පවත්වා ගැනීමට උපකාරි වේ
ජීර්ණ සෞඛ්‍යය මනාව පවත්වා ගැනීමට සහ රැධිරගත cholesterol මටටම පාලනයට දායක වේ.
7. Matcha Green Tea (මාචා ග්‍රීන් ටී)
EGCG (catechin) නම් ප්‍රභල ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ
පරිවෘතිය සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට සහ අනවශ්‍ය මේද දහනයට උපකාරී වේ
අවධානය/මනෝශක්ති/ calmness / මනෝ භාවයන් වැඩි දියුණු කරයි.
හෘද සෞඛ්‍ය පවත්වා ගැනීමට සහ මොළය ආරක්ෂා කිරීමට උපකාරි වේ
8. Ginger Root Extract (ඉඟුරු මුල් සාරය)
ස්වාභාවික ප්‍රදාහ-නිවාරක ( Natural Anti inflammatory )සහ ජීර්ණ ගුණයන්ගෙන් ( Digestive Support) යුක්ත වේ
රුධිර ගැටළු, පීර්ණ ගැටළු පාලනය කරයි
සන්ධි සෞඛ්‍යය සහ රුධිර ප්‍රවාහය වැඩි කරයි.
ප්‍රතිරෝධශක්තිය( Immunity) ඉහල නංවයි
මනෝ භාවයන් වැඩි දියුණු කරයි
මෙලෙස Ceylon Science Green Vitality Max + ජීව ශක්ති උත්තේජකයක් ලෙස මහඟු සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙන හරිත ශාක සංයුතියක් සහිත උසස් තත්ත්වයේ ස්වභාවික පෝෂණ අතිරේකයක් වේ.