Blog
The Ordinary Niacinamide 10% + Zinc 1% (30ml)
The Ordinary Niacinamide 10% + Zinc 1% (30ml) යනු
තෙල් සහිත කුරුලෑ බිබිලි ඇති සම සදහා විශේෂයි
B3 කාන්ඩයට අයත් මෙම සිරමි (serum) ඔනෑම සමකට භාවිතා කළ හැක. ඔබගේ සම ඔයිල් (oil) ස්කින් (skin) නම්, මෙම සිරමි එක මගින් oil ගතිය පාලනයක් කරයි. උදේ සහ රාත්‍රී කාලයේ භාවිතා කළ හැක. උදේ කාලයේ භාවිතා කරන විට, අනිවාර්යෙන්ම සන්ස් ක්‍රීම් (sunscreen) එකක් භාවිතා කළ යුතුය. එමෙන්ම, අවිවට නිරාවරණය නොවිය යුතුය.
- සම වයසට යාම පාලනය කරයි: නියසිනමයිඩි සමේ වයසට යාම පාලනය කරන අතර සමේ සුමුදු බව සහ පැහැපත්භාවය වැඩි කරයි.
- සම සිසිනිදු බව සහ මොයිස්චරයිස (moisturize) ගතිය වැඩි කරයි: සමේ රැළිවැටිම් අඩු කර අඩු කර සම සිනිඳු කරයි.
- පිග්මන්ටේෂන්, පිම්පල්, ස්කාස් වැනි ගැටලු වලට සහනයක් ලැබේ
The Ordinary Product Variations / The Ordinary Product විචල්‍යතා
ඇසුරුම/ packaging
නිෂ්පාදනය ඇසුරුම හේතු සාධක කිහිපයක් නිසාම වෙනස් වන අවස්ථා පවතින අතර ප්‍රධාන වශයෙන් ආනයනික රට අනුව වෙනස් වනවා.
අපගේ The Ordinary නිෂ්පාදනයන් මව් සමාගම වන Canada සහ මව් සමාගමට සම්බන්ධ USA , France , Italy හා Korea යන රටවලින් ආනයනය කරනු ලබන අතරින් ආනයනික රට හඳුනා ගැනීමට ආනයනික රටෙහි ධජය ( Country flag ) නිෂ්පාදනයට ඉහළින් පැහැදිලිව නිරූපණය කර තිබෙනවා.
USA ආනයනය කරන ලද The Ordinary Packaging වල බොහෝ විට ඉංග්‍රීරීසි භාෂාවෙන් පමණක් නිෂ්පාදනයේ තොරතුරු සඳහන් කර ඇති අතරින් ආනයනික අනෙකුත් රටවල් වල නිෂ්පාදනය ඇසුරුමෙහි ඉංග්‍රීසි භාෂාවට අමතරව අදාළ රටේ භාවිතා වන භාෂාවෙන් ද නිෂ්පාදනයේ තොරතුරු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එම ඇසුරුම් බෝතල් වල Double Label ලෙසද නිෂ්පාදනයට අදාල තොරතුරු සඳහන් විය හැකිය.ඉහලින් ඉංග්‍රීසි බසින් තොරතුරු සඳහන් කර ඇති ලේබලයක්ද ඊට යටින් බෙදා හරින අනෙකුත් රටවල භාවිතා වන භාෂාවන්ට අදාළා තවත් ලේබලයක්ද අන්තර්ගත කර ඇති නිෂ්පාදනයන්ද ඒ හේතුන් මත වෙළඳපළෙහි පවතිනවා.
එකම නිෂ්පාදනයෙහි සුවඳ lots අනුව නිෂ්පාදනයේ box එක ලේබලයේ අන්තර්ගතය තොරතුරු සහ ස්වභාවය වෙනස් වියහැකි බවත් උදාහරණද සහිතව DECIEM The Ordinary නිෂ්පාදන බෙදා හැරීමේ බලයලත් ආයතනයෙහි නිල වෙබ් අඩවියෙහිද පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
ඝනත්වය සහ සුවද /Texture & smell
The Ordinary නිෂ්පාදනයන්හි Formulas (සූත්‍ර) නිරතුරුවම යාවත්කාලීන වන බැවින් නිෂ්පාදනයේ සුවඳ ,පැහැය, වයනය යන සාධක නිරතුරුවම වෙනස් විය හැකි බව The Ordinary නිෂ්පාදන බෙදා හැරීමේ බලයලත් ආයතනය DECIEM නිල වෙබ් අඩවියෙහි පැහැදිලිව සඳහන් කර ඇති අතරින් පිළිබඳව සැලකිලිමත් වීමෙන් ගැටලු මගහරවා ගත හැක.
එමෙන්ම උෂ්ණත්ව විචල්‍යතා ද ( temperature Fluctuations ) නිෂ්පාදනයේ ඝනත්වයෙහි ඇතිවන වෙනස්කම්වලට බලපානවා.
උෂ්ණත්වය වැඩි වන විට ඝනත්වය අඩුවීමක් සහා අඩු උෂ්ණත්වයේදී සාපේක්ෂව ඝනත්වය වැඩිවීමද සිදුවනවා.
ඇතැම් නිෂ්පාදන උෂ්ණත්වය හෝ ආලෝකයේ බලපෑමෙන් වර්ණ විපර්යාසයන්ටද ලක්වන අතර The Ordinary Alpha Arbutin පැහැදිලි අවර්ණ දියරයක සිටියේ යම් කහ හෝ තැඹිලි වර්ණයක් දක්වා ඇතැම් අවස්ථාවල වර්ණ විපර්යාසයන්ට ලක් වීම දැක්විය හැකි අතරින් නිෂ්පාදනයේ කුණාත්මක භාවයට හෝ ්‍රතිඵලදායක බවට බලපෑමක් ඇති නොවන බවට මවුල් සමාගම විසින් තහවුරු කර තිබෙනවා.
ඉහත සඳහන් ඕනෑම හේතූන් මතක් නිෂ්පාදන ඇසුරුමෙහි හෝ වයනයන්හි වෙනස්කම් නිෂ්පාදනයන්හි අනුරූපව පැවතිය හැකි අතරින් එන කරුණු බලයලත් බෙදා හැරීමේ නියෝජිත ආයතන මගින්ද පැහැදිලිව තහවුරු කර ඇති නිසා සමාජජාල මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ තොරතුරු ඇතුළත් Videos අනෙකුත් මූලාශ්‍රවලට නොරැවටී ම බලයලත් නියෝජිත ආයතන මගින් තහවුරු කරන ලද තොරතුරු පමණක් පරිශීලනය කර නිවැරදි තොරතුරු ලබා ගැනීමට සැලකිලිමත් විය යුතුය.
Original නිෂ්පාදන හඳුනා ගැනීමට මව් සමාගම සඳහන් කර ඇති ලෙස බලයලත් නියෝජිතයකුගෙන් මිලදී ගත් නිෂ්පාදනයය පරීක්ෂා කර බැලීම සිදුකළ හැකි අතරින් බලයලත් නියෝජිත ආයතනයක් වන DECIEM ආයතනයෙන් සෘජුව මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටිය ඇතුළත් videos , Invoices අප විසින් ඉදිරිපත් කර ඇති අතරින් එම මිලදී ගත් නිෂ්පාදනයන්හි සැබෑ ඡායාරූප , Videos , barcodes , lot numbers ඇතුළුව අප විසින් update කර ඇති අතරින් එම සියලුම තොරතුරු පරිශීලනයෙන් පසු ඔබ සෑහීමකට පත් වන්නේ නම් පමණක්ම නිෂ්පාදන ඇනවුම්කරන ලෙසට අප කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඉහත සියලුම කරුණු අධ්‍යයනයෙන් පසු නිෂ්පාදන ඇරවුම් කිරීමටත් නිෂ්පාදන පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමටත් ඇතිවන අපහසුතා සහිත ගැටලූ නිෂ්පාදනය මිලදී ගැනීමට පෙරම නිරාකරණය කර ගැනීමටත් හැකිවනවා.Use sunscreen during the daytime.