Shop More, Save More! Get FREE SHIPPING on all orders over Rs. 10,000. No Code Needed! Just add items to your cart and enjoy the savings.
මොකක්ද මේ Caro Glow කියන්නේ?
Ceylon Science Caro Glow 100% ස්වභාවික carrot අන්තර්ගත පෝෂණ අතිරේකයකි
carrot හි අන්තර්ගත Beta Carotene , Alpha -carotene , Luteine , සහ zeaxanthin වැනි ප්‍රබල phyto Nutrients මගින් සමේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම ,අක්ෂි සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සහ සමස්ථ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට දායක වේ
Ceylon Science Caro Glow භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ
Beta Carotene මගින් හිරු එළියෙන් සමට සිදුවන ප්‍රති ඔක්සිකාරක බලපෑම අවම කරමින් හිරු එළියෙන් සිදුවන හානි අවම කරයි, හිරු එළියට ඔරොත්තු දීමේ හැකියාව දියුණු කිරීමට උපකාරී වේ
සමේ තෙතමනය මනාව පවත්වා ගැනීමට උපකාරී වේ
සමේ සෛල අලුත් වැඩියාව සහ සෛල ප්‍රතිජණනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
Beta Carotene සෛල තුළදී විටමින් A බවට පරිවර්තනය වී සමේ වියපත් ලක්ෂණ ඇතිවීම මන්දගාමී කිරීමටත් එමඟින් සමේ තාරුණ්‍ය ඔප් නංවීමටත් උපකාරී වේ
සමේ අව පැහැගැන්වීම් ඉවත් කරමින් නිකැළැල් දිදුලන, දීප්තිමත් සමක් ලබා ගැනීමට උපකාරී වේ
Beta Carotene Vitamin A ( රටිනෝල් ) බවට පරිවර්තනය වී ආලෝකයට සංවේදී ප්‍රෝටීන ආකාරයක් වන රොඩොප්සීන් නිපදවීමට දායක වේ එමඟින් ඇස් පෙනීම වැඩිදියුණු කිරීමට උපකාරී වේ
සාමාන්‍ය අක්ෂි සෞඛ්‍ය මනාව පවත්වා ගැනීමටත් වයස්ගත වීමත් සමඟ ඇතිවන අක්ෂි ගැටලු අවම කිරීමටත් උපකාරී වේ
Beta Carotene + Phytonutrients එකතුව ප්‍රතිශක්තිකරන ක්‍රියාකාරීත්වයන් සහ ශ්ලේෂ්මල පටක ආරක්ෂණ ක්‍රියාකාරීත්වයන් වැඩි දියුණු කිරීමට දායක වීම තුළින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීමට උපකාරී වේ
carrot හි අන්තර්ගත ප්‍රබල ප්‍රතික්ෂකාරක මගින් Free Radicals වල බලපෑම අවම කිරීම/ඔක්සිකාරක ආතතිය අවම කිරීම තුළින් දේහය/අවයව ආරක්ෂා කිරීමටත් අකලට වියපත් ලක්ෂණ ඇතිවීම පාලනයටත් උපකාරී වේ
Caro Glow වඩා සුදුසු පුද්ගල කාණ්ඩ
දවසේ වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වන පුද්ගලයින්ට
හිරු එළියට පිළිස්සුණු, අව පැහැගැන්වීම් සහිත පුද්ගලයින්ට
ඒකාකාරී පැහැපත් දිදුලන දීප්තිමත් සහ තරුණ සමක් ලබා ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට
දවසේ වැඩි වේලාවක් පරිගණක ,දුරකථන භාවිතා කරන පුද්ගලයින්ට
අක්ෂි සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීමට ස්වභාවික නිෂ්පාදන ප්‍රිය කරන පුද්ගලයින්ට
සමේ සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීමට ස්වභාවික ආහාර පෝෂණ අතිරේක ප්‍රිය කරන පුද්ගලයින්ට
Ceylon Science Caro Glow පෝෂණ අතිරේකය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහිත ISO , GMP , HACCP, FSCC සහතික ලත් පර්යේෂණාගාර සහ කර්මාන්ත පහසුකම් යටතේ නිපදවනු ලබන 100% ස්වභාවික පෝෂණ අතිරේකයක් බැවින් අතුරු ආබාධ වලින් තොරව දිගු කාලීන භාවිතයට සුදුසු උසස් තත්ත්වයේ ආයුර්වේදීය නිෂ්පාදනයක් වේ.