Shop More, Save More! Get FREE SHIPPING on all orders over Rs. 10,000. No Code Needed! Just add items to your cart and enjoy the savings.
ANUA PDRN Hyaluronic Acid Capsule 100 Serum 30ml
ANUA PDRN Hyaluronic Acid Capsule 100 Serum 30ml
Key Benifits
- මෙහි අඩංගු PDRN සහ hyaluronic acid මඟින් දවස පුරා ඔබේ සමේ තෙතමනය රැක දෙයි.
- බිඳුණු සෛල යථා තත්වයට පත් කිරීම හා නව සෛල නිපදවීම මඟින් සෞඛ්‍යමත් සිනිඳු සමක් ලබාදෙයි.
- fine lines සහ wrinkles ඉවත් කරමින් සමට ප්‍රත්‍යස්ථ බවක් ලබාදෙයි.
- අඳුරු සහ වෙහෙසට පත් සම වෙනුවට දීප්තිමත් සමක් ලබාදෙයි.
- සංවේදී සම ඇතුළු සියළු skin type සඳහා සුදුසුයි.