CeraVe AM Facial Moisturizing Lotion SPF 30 for Women & Men 59 ml
රු7,500.00 Original price was: රු7,500.00.රු6,650.00Current price is: රු6,650.00.
🌿 Suitable For:
✔ Normal to Oily Skin: Provides hydration without clogging pores or adding shine.
✔ Sensitive Skin: Fragrance-free and non-irritating for delicate skin.
✔ Acne-Prone Skin: Lightweight, non-comedogenic formula won’t aggravate breakouts.
✔ Daily Morning Use: Ideal as the final step in your morning skincare routine.
In stock
🌞 CeraVe AM Facial Moisturizing Lotion SPF 30 – 59ml 🌞
Hydrate, Protect, and Strengthen Your Skin Every Morning!
Start your day with CeraVe AM Facial Moisturizing Lotion, a lightweight, oil-free moisturizer that hydrates, restores the skin barrier, and protects against UV damage with broad-spectrum SPF 30. Developed with dermatologists and enriched with hyaluronic acid, niacinamide, and essential ceramides, this formula offers lasting moisture while calming sensitive or acne-prone skin — all without clogging pores or leaving a greasy finish.
💧 Hydrating • Barrier-Strengthening • Sun Protection
🛒 Shop Now at www.libertystore.lk — Trusted Beauty Store in Sri Lanka!
🌸 Key Benefits:
✨ Broad Spectrum SPF 30: Protects skin from UVA/UVB rays using micro-fine zinc oxide.
✨ Long-Lasting Hydration: MVE® Technology ensures continuous moisture release all day.
✨ Oil-Free Formula: Perfect for normal to oily skin, leaving a smooth, non-greasy finish.
✨ Skin Barrier Support: Ceramides 1, 3, and 6-II help restore and maintain the skin’s protective layer.
✨ Calming & Soothing: Niacinamide helps soothe redness and inflammation.
✨ Fragrance-Free & Non-Comedogenic: Safe for sensitive and acne-prone skin without clogging pores.
📌වියළි සමට සමුදෙන්න බලන් ඉන්න ඔබ වෙනුවෙන්මයි!
🌸CeraVe AM Facial Moisturizing Lotion යනු දිවාකාලයේදී සම ආරක්ෂා කිරීම වෙනුවෙන් නිෂ්පාදිත උසස් තත්වයේ නිෂ්පාදනයකි.
🌼Result of CeraVe AM Facial Moisturizing Lotion
🍃මෙහි අඩංගු Ceramide මගින් ,
☘ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරන නිසා හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන වියළි ගතිය දුරලයි.
☘ කුණු දුහුවිලි සහ විෂබීජ සමට ඇතුළු වීම වළකයි.
🌟 Niacinamide මඟින්,
✨අධික තෙල් නිෂ්පාදනය පාලනය කර black heads, white heads, acne ඇතිවීම නවතයි.
✨හිරුඑළිය නිසා සමේ ඇතිවන pigmentation ,sunspots, dark circle , අවපැහැවීම් හා පිලිස්සීම් ඉවත් කරමින් දීප්තිමත් පැහැපත් සමක් ලබාදෙයි.
💧Hyaluronic acid මඟින්,
ගැඹුරින් පෝෂණය හා තෙතමනය සපයමින් සෛල වර්ධනය හා අලුත් සමක් නිර්මාණය කිරීම වේගවත් කරයි.
අව් රශ්මිය නිසා ඇතිවන ඇස් යට කළු වීම් හා UV කිරණ නිසා ඇතිවන wrinkles , fine lines වැනි තත්ව නැති කරයි.
සමට තරුණ පෙනුමක් ලබාදෙයි.
💌 සියළුම Skin types සඳහා සුදුසු වේ.
🧴 Product Details:
✔ Form: Lightweight Morning Moisturizer with SPF
✔ Size: 59ml
✔ Main Ingredients: Micro-Fine Zinc Oxide, Hyaluronic Acid, Niacinamide, Ceramides
✔ Skin Type: Normal to Oily Skin, Sensitive Skin, Acne-Prone Skin
✔ Texture: Lightweight, non-greasy lotion
✔ Free From: Fragrance, Parabens, Oil, Non-Comedogenic
🌿 Key Ingredients:
-
Micro-Fine Zinc Oxide: Provides effective sun protection without heavy residue.
-
Hyaluronic Acid: Attracts moisture to keep skin plump and hydrated.
-
Niacinamide: Calms and soothes irritated skin.
-
Essential Ceramides: Restore the skin barrier to protect against moisture loss.
-
MVE® Technology: Releases moisturizing ingredients over time for 24-hour hydration.
💡 How to Use:
-
Apply liberally to face and neck as the last step of your morning skincare routine.
-
Apply after products like serums or eye creams have fully absorbed.
-
Reapply every 2 hours if exposed to direct sunlight, sweating, or swimming.
✅ Protect your skin every morning with lightweight hydration and powerful SPF 30 defense!
🔗 Order now at www.libertystore.lk!
😌🌸Cerave AM Facial Moisturizer දිවා කාලයේදී සම ආරක්ෂා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ චර්ම රෝග විශේෂඥයින් (Dermatologists) මගින් නිෂ්පාදිත විද්‍යාත්මක ආලේපනයකි .සමට හිතකර බව සහ දිනපතා ආලේපනයට සුදුසු බවට USA හි Skin Cancer Foundation මගින් නිර්දේශිත ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයකි.
මෙහි SPF 30ක් සහිත බැවින් UVA / UVB කිරණ මඟින් සමට සිදුවන හානිය අවම කරමින් Sunscreen ආලේපනයක් ලෙස ද ක්‍රියා කරයි .ඒ සඳහා මෙහි Physical Sunscreen ආකාරයක් වන Zinc oxide අඩංගුවේ. එමගින් හිරු එළිය සම තුළට ඇතුළුවීම වළකන අතර හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන අවපැහැ වීම් සහ රත් පැහැවීම ,කැසීම ,ඉදිමීම වැනි ප්‍රදාහ තත්ත්වයන් සහ සමෙහි අසාත්මිකතා කුරුලෑ ඇතිවීම වළක්වා සම සෞම්‍යව තැබීමට උපකාරී වේ.
මෙහි අන්තර්ගත සෑම අමුද්‍රව්‍යයක් ම FDA සහ USDA සම්මත අමු ද්‍රව්‍ය වන අතර Dermatologists Recommended ආලේපනයකි .
🤗❤️Ceramide
Ceramide යනු සමේ ස්වභාවික බාධකයේද අන්තර්ගත, සමේ සෛල ස්ථර අතර ඉහළ සාන්ද්‍රණයකින් දැකිය හැකි අත්‍යවශ්‍ය මේද අම්ල ආකාරයකි. මෙම ආලේපනය තුළ Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කරන ලද Ceramide 1 , 3 සහ 6 – II යන මේද අම්ල ආකාර අන්තර්ගත කොට ඇත.MVE Technology මගින් Ceramide සමට ඉතා ඉක්මනින් අවශෝෂණය වී සෙමෙන් සමට මුදා හරිමින් පැය 24 පුරාම සක්‍රීයව ක්‍රියාත්මක වේ.සමෙහි ලිපිඩ බාධකය නැවත ගොඩ නගමින් සම ආස්තරණ කර හිරු එළියට නිරාවරණය වීමෙන් තෙතමනය ඉවත් වීමට නොදී රඳවාගෙන වියළීමෙන් සම ආරක්ෂා කරයි .කුණු දුහුවිලි සහ සම ආසාදනය කරන Microbial Organisms සම තුළට ඇතුළුවීම වළක්වයි.
🤗❤️Niacinamide
අධික තෙල් නිෂ්පාදනය පාලනය කර black heads , white heads , Acne තත්ව ඇතිවීම වළක්වයි.හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි ඇතිවන Pigmentation , sunspots ,Dark circles , අවපැහැගැන්වීම් ඉවත් කරමින් සමේ පැහැපත් බව හා දීප්තිමත් බව වැඩිදියුණු කරයි.anti – inflammation ක්‍රියාකාරීත්වය Sunburns සහ හිරු එළිය නිසා ඇතිවන ආසාත්මිකතා ඉවත්කර සම සෞම්‍යව තැබීමට උපකාරී වේ.
🤗❤️Hyaluronic acid
පාරිසරක සාධක නිසා දිවා කාලයේදී සමෙහි සිදුවන තෙතමනය ඉවත්වීම ප්‍රතිස්ථාපනය ට මෙහි අඩංගු Hydrolized hyaluronic acid උපකාරී වේ.ගැඹුරින් පෝෂණය සහ තෙතමනය සපයමින් සෛල වර්ධනය හා ප්‍රතිජනනය උත්තේජනය කර සම ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය වේගවත් කරයි. හිරු එළියට නිරාවරණය වීමෙන් ඇස් වටා ප්‍රදේශයේ ඇතිවන අවපැහැ ගැන්වීම් ඉවත් කරයි ,UV කිරණ නිසා ඇතිවන Wrinkles , fine lines වැනි premature aging තත්ත්ව හා සමෙහි විඩාබර බව වළක්වා සම නැවුම්ව හා ප්‍රබෝධමත්ව තැබීමට උපකාරී වේ.
😌🌸භාවිතය 😌🌸-
-හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15කට පෙර පිරිසිදු කරගත් සම මත ආලේප කරන්න.
2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne ,Eczema ,Psorisis ,Dry Skin , anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතළ ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
ළදරුවන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලන්ටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව Dermatologists මගින් නිෂ්පාදිතයි .
CeraVe Products Variations නිශ්පාදනයේ විචල්‍යතා
(A) Packaging – ඇසුරුම
Cerave නිශ්පාදන USA, Canada, France සහ UK ලෙස original නිශ්පාදන වෙලදපොලේ පවතින අතර නිශ්පාදිත/ ආනයනික රට අනුව නිශ්පාදන ඇසුරුම , ලේබලය සහ භාශාව වෙනස්වීම සිදුවේ.
එමෙන්ම නිශ්පාදකයාගෙ අවශ්‍යතාවය මතද නිශ්පාදන ඇසුරුම කලින් කලට වෙනස් වීමෙ හැකියාව පවතී. අපගේ නිශ්පාදනයන් කුමන රටකින් ආනයනය කරන්නේද යන්න හදුනා ගැනීමට නිශ්පාදිත රටෙහි ධජයක් (country flag) ලෙස නිරූපණය කර ඇති අතර එමගින් පහසුවෙන් ආනයනික / නිශ්පාදිත රට හදුනාගත හැකි අතර ඇනවුම් කිරීමට පෙර එය තහවුරු කර ගැනීමට සැලකිලිමත් වන්න.
(B) Texture – වයනය
නිශ්පාදනයේ වයනය ආනයනික /නිශ්පාදිත රට අනුවද වෙනස් වීමෙ හැකියාව ඇත. Canada, USA, France, Uk රටවල නිශ්පාදිත නිශ්පාදන වල සුත්‍රයන් (formula), අමුද්‍රව්‍ය (Ingredients) සහ තාක්ෂණයන් (technology) මව් සමාගමේ එකම සංයුතිය වුවත් ආනයනික රට අනුව නිශ්පාදනයේ සුවද ,පැහැය, ඝනත්වය වැනි සාධක යම් වශයෙන් වෙනස් විය හැක.
(C) Density – ඝනත්වය
නිෂ්පාදනයේ ඝනත්වය වෙනස් විය හැකි සාධක කිහිපයක්ම පවතින අතර ඒවා ලෙස නිෂ්පාදිත රට අනුවද නිෂ්පාදන ඝනත්වයේ යම් වෙනස්කම් පැවතිය හැකි අතර ස්ථායී කාරක (Stabilizer) අවමව භාවිතා කරමින් හමට හිතකර අයුරින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත නිෂ්පාදනයන් වන බැවින් උෂ්ණත්ව විපර්යාස (Temperature Fluctuations) නිසාද ඝනත්වය වෙනස් විය හැකි වේ. එනම් වැඩි උෂ්ණත්වයේදී ඝනත්වය අඩු විය හැකි අතර සාමාන්‍ය සහ අඩු උෂ්නත්වයේදී ඝනත්වය සාපේක්ෂව වැඩි වීම සිදු විය හැක.
උදාහරණ:- Hyaluronic Acid අමුද්‍රව්‍ය Thickening agent (ඝණකාරකයක්) ලෙසත් නිෂ්පාදනයේ ක්‍රියාකරන අතර ඌෂ්ණත්ව වෙනස්වීම් වලදි (Temperature Fluctuation) ඝණත්ව/Thickness විපර්යාසයන්ට ලක්වේ. අඩු ඌෂ්නත්වයේදී අමුද්‍රවහට අදාල සමානව ඝණත්වයන් වැඩි ඌෂ්නත්වයේදි ඝණත්වය අඩුවීමක් දැකිය හැකිවේ.
එමෙන්ම නිෂ්පාදන සූත්‍රයන් (Formulas) අමුද්‍රව්‍ය(Ingredients) සහ ඒවායේ ස්වාභාවයන් යාවත්කාලීන වන විටද ඝනත්වය වෙනස් විය හැක.
(D) Smell – සුවද
Cerave නිශ්පාදනයන් කෘතීම සුවද කාරකයන්ගෙන් තොර නිශ්පාදන (fragrance free) ලෙස සමට ඉතාමත් මෘදු non comedogenic dermatologist recommended ලෙස නිශ්පාදනය කර ඇත. එබැවින් සූත්‍ර (formula ), අමුද්‍රව්‍ය (Ingredients) සහ ඒවායෙ ස්වාභාවයන් යාවත්කාලීන වන විට නිශ්පාදනයේ සුවද යන සාධකය පැහැදිලිවම
LOT අනුව වෙනස් විය හැක්කේ, කෘතිම සුවදකාරක අමතරව එක් නොකරන නිශ්පාදනයක් වන බැවින් ඒ පිළිබදව සැළකිලිමත් වන්න.
Cerave Cleansers කෘතීම සුවද කාරක (Fragrance Free) වලින් තොර නිෂ්පාදන වන අතර ස්ථාවර සුවදක් (Unique Smell) අන්තර්ගත නොවේ. මෙයට හේතු වන්නේ අන්තර්ගත අමුද්‍රව්‍ය වල ස්වාභාවයන් Lots අනුව වෙනස් විය හැකි බැවින් ඊට අනුරූපව Ingredients Smell එකද වෙනස් විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, Hyaluronic Acid සහ Salicylic Acid අන්තර්ගත Cerave Cleansers වල Hyaluronic Acid සහ Salicylic Acid වල ස්වරූපයන් වෙනස් වන විට ඊට අනුරූප අමුද්‍රව්‍යයෙහි සුවදද වෙනස් වේ. ඊට අනුරූප Cleanser එකේ සුවද වෙනස් වන්නේ කෘතීම සුවද කාරක අන්තර්ගත නොවන නිසා බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. එමෙන්ම කෘතීම සුවදකාරක නොමැති නිෂ්පාදන වල ස්ථාවර (Unique) සුවදක් නොමැති බැවින් නිෂ්පාදන Original ද නැද්ද යන්න භාවිතා වෙන මිණුමක්ද නොවන බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. මක් නිසාද යත් පෙර නිෂ්පාදන සමග සංසන්ධනයෙන් Cerave cleansers පිලිබද විවිධ ගැටලු ඇති කර ගන්නා අතර එබැවින් වෙනස්කම් දීර්ඝව පැහැදිලි කර ඇත්තේ නැවත Return ලබා ගැනීමක් ඉහත කරුණු මත සිදු නොවන බව කරුණාවෙන් සලකන්න.
එබැවින් නිෂ්පාදනය පිලිබද පැහැදිලි කර ඇති සියලුම කරුණු Real Product images, Videos, Barcodes, Lots numbers සහ Purchasing Videos ඇතුලු සියලුම තොරතුරු නිෂ්පාදන මිලදී ගැනීමට පෙර තහවුරු කර ගැනීමෙන් පසු තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කරන මෙන් කාරුනිකව එල්ලා සිටිමි.
(වියළි සිසිල් ස්ථානයක හිරු එලියට නිරාවරණය නොවන ලෙස ගබඩා කළ යුතුය)
ඉහත හේතු සාධක අනුව නිෂ්පාදනයේ වෙනස්කම් පැවතිය හැකි අතර නිෂ්පාදන හදුනා ගැනීම සදහා නිෂ්පාදිත/ආනයනික රට, අලෙවි කරන නිෂ්පාදනයේ සැබෑ ඡායාරූප සහ Videos, Barcodes, ඇතුලුව Update කර ඇති අතර Cerave නිෂ්පාදන බෙදාහැරීමේ බලයලත් ආයතනයන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුලත් Videos ද අප විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සියලුම තොරතුරු මැනවින් අධ්‍යනයෙන් පසු ඔබ සෑහීමකට පත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කිරීම සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සියලු තොරතුරු අධ්‍යනයෙන් නිෂ්පාදන පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමටත්, නිෂ්පාදන පිලිබද විශ්වාසය තහවුරු කර ගැනීමටත්, එමගින් ඇති විය හැකි අපහසුතා නිෂ්පාදන මිලදී ගැනීමට පෙරම මග හරවා ගැනීමටත් හැකි වනු ඇත.
මෙම සියලු කාරනා සම්බන්ධව තව දුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් Cerave නිල වෙබ් අඩවිය හරහා ඔවුන් සම්බන්ධ කරගෙන විස්තර දැන ගත හැක.
Dear Valued Customer,
Please note that CeraVe products from France and the Canada , UK, USA are not exactly the same. And The texture and the smell of the same product may vary according to the lots .This has been officially confirmed .
For your reference, we’ve also attached a screenshot from the official update and a Google search result showing the difference. You can easily verify this by searching: “Are CeraVe France and UK products the same?”
Thank you for your understanding.
Warm regards,
Team Liberty Store

| Brand Nivea PiXi Garnier |
Cerave |
|---|---|
| country |
Canada |
12 reviews for CeraVe AM Facial Moisturizing Lotion SPF 30 for Women & Men 59 ml
Ordering FAQs:
Do you have a physical shop that can be visited?
We operate as an online store. However, if you prefer to click and collect from our warehouse, please verify with customer service before selecting the click and collect option.
Can an order that is already confirmed be changed?
Yes, please contact customer service to check if the order has been dispatched and to make any necessary changes.
How do I enter my voucher code?
You can enter your special voucher code at checkout. If you are confirming your order via Facebook or Instagram, mention your voucher code during order confirmation.
I forgot to enter my voucher code. Can I add it later?
The most convenient way to add a voucher code is during checkout. However, if you missed it, you can communicate the voucher code to our customer service team via phone, Facebook, or Instagram by mentioning your order number.
I’m having trouble placing an order – can you help?
We’d be happy to assist you. Please contact us via our hotline at 0775789828 or message us via Facebook/Instagram messenger to place your order.
Is it possible to get my product gift-wrapped?
We are working on a system to offer gift-wrapping, but it is not yet in place. We will notify you as soon as it is available.
When will an item be back in stock?
Our customer service team can assist you with stock availability inquiries. Please contact our hotline or message us via our social media channels.
Why do I need to give my personal details when I register?
Your personal information is recorded solely for contacting you for delivery purposes and order requirements.
Can I place an order over the phone or via social media?
Yes, you can. Please provide your name, email address, delivery address, contact number, and the product you require. We will confirm your order via email.
My Order FAQs:
When will my order be dispatched?
Once your order is placed, all items will be dispatched within one working day.
How can I cancel or amend my order?
Please contact us immediately if you wish to cancel or amend your order, as orders made through Libertystore.lk are dispatched on the following working day.
How can I change the delivery address of my order?
You can change your delivery address by logging into your account. Each customer can store two addresses for delivery in the Address Book under My Account.
Why has my order been cancelled?
Your order may be cancelled if the product is out of stock or if the credit details you provided are invalid. We will notify you immediately if your order is cancelled and reimburse you.
I have been charged for a product that has not been delivered.
If you have been charged for an order that was not delivered, please contact us immediately for a reimbursement.
Why haven’t I received my order?
Deliveries may incur slight delays due to various reasons. Libertystore.lk will only entertain complaints for lost items after eight working days from the dispatch date.
My order has arrived damaged.
Please contact us if your order arrives damaged. We take extra care to ensure products reach you in the best condition, but some fragile items may incur damage during delivery.
I have received the wrong item.
If you receive a different product instead of your order, please contact us immediately. We will provide you with the correct item.
My Account Registration FAQs:
Why do I need to sign in?
Signing in helps us remember your details for future transactions, track your order status, and access your purchase history. You can also store products in your basket or wish list for future purchases and access exclusive promotions.
I have forgotten my password.
Click the “Forgotten My Password” link, insert your email address, and we will send you a link to create a new password.
How can I change my account details?
Log in to your account and click on My Account to access the account page. Use the Account Information link to change your password and the Address Book link to edit your contact details and address.
Why should I save my payment details?
Saving your payment details makes checkout easier, as you won’t need to re-enter them every time you shop at Libertystore.lk.
Delivery FAQs:
Where do you deliver from?
We deliver from our warehouse in Galle.
What are your delivery services?
We use our own delivery service around Colombo and suburbs and partner with Koombiyo for island-wide delivery.
Do you offer free delivery?
Free delivery is being planned, and we will announce it as soon as it’s ready.
What are the delivery charges?
The island-wide flat rate is Rs.300/-.
How do I track my order or find out what is happening with the order?
At dispatch, we will send you an email with a tracking number and a tracking website for your convenience.
What should I do if my order does not arrive on the expected date?
Please contact our customer service team via phone or social media channels.
I have not received the complete order.
If any items are missing, please contact our customer service team for assistance.
What do I do if I receive a faulty item?
Contact our customer service team to reimburse the faulty product or provide you with a new one.
What do I do if I receive an incorrect item?
Please contact our customer service team, and they will assist you with receiving the correct product.
Is cash on delivery available?
Yes, cash on delivery is available for your convenience.
Return and Refunds FAQs:
What is your return procedure?
You can initiate returns within 3 days of receiving your order. Returns or refunds are accepted only for damaged products (e.g., leaking product, damaged cap/lid) or incorrect items dispatched due to our error. Items with damaged packaging or changes in preference post-order placement are not eligible for returns. Returned items must be unopened, unused, and in their original state. Refunds for Koko and Mintpay orders will be processed within 6-10 working days, while other orders will be refunded within 6 working days. Please contact us with your details and the original invoice.
What if I no longer need the product I ordered?
You can return the item within 7 days of dispatch with original packaging and sealing intact for a refund or exchange. Please specify your reasons for the return and whether you prefer an exchange or refund. Contact us for further information.
How long does it take for a refund to process?
Refunds or exchanges may take a few days to process after the initial product is returned.
How will my refund be processed?
Card payments will be refunded to the same card used during purchase. Cash on delivery payments will be transferred to your bank account after you provide your bank details.
Pre-Order Information:
For pre-orders, delivery will take 10 to 20 working days, and full payment is required when placing your order. You can choose from Mintpay or Koko payment gateways for a seamless and secure payment process. All prices are inclusive of duty, taxes, and shipping charges to Sri Lanka.
අප ආයතනයේ අත්වැරැදීමකින් කල් ඉකුත්වීමේ දින පසු වූ හෝ භාවිතා කල හැකි කාල සීමාව ඇතුලත කල් ඉකුත්වීමේ දින පසු වූ නිශ්පාදනයන් ලබුනහොත් ඒ වෙනුවට කල් ඉකුත්වීමේ දිනයන් නිවැරදි වන නිශ්පාදනයන් Exchange කර දෙනු ලැබේ. ඒ වන විට අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් නිශ්පාදන නැවත ලබා ගෙන ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.
අපගේ ආයතනයේ අත්වැරැදීමකින් ඔබ ඇනවුම් කල නිශ්පාදනය වෙනුවට වෙනත් නිශ්පාදනයක් ලැබී තිබුනහොත් එවන් අවස්ථාවකදී නිවැරදි ඇනවුම් කල නිශ්පාදනයන් Exchange ලෙස හැකි ඉක්මනින් ලැබීමට සලස්වන අතර අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් ලැබී ඇති නිශ්පාදනය Return කර ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.
අතිශය පෞද්ගලික අවශ්‍යතාවයන් මත නිශ්පානදන Exchange කිරීමට පාරීභෝගිකයෙකුට අවශ්‍ය උවහොත් අපගේ පාරීභෝගික නියෝජිතයෙකු අදාළ පාරීභෝගිකයා සම්බන්ද කරගෙන තොරතුරු විමසීමකින් පසු හැකියාව සලකා බලා සාදාරන හේතු විමසීමකින් පසු Exchange කිරීම සිදු කෙරේ.
ඉහත සදහන් කුමන අවස්තාවක Exchange කිරීමක් උවද නිශ්පාදන ඔබට ලැබී දින 3ක් ඇතුලත අප ආයතනය දැනුවත් කළ යුතු අතර නිෂ්පාදන ඔබ වෙත ලැබීමට සැලැස්වීමට අප භාවිතා කරන අපගේ ආයතන ඇසුරුම තිබීම අනිවාර්ය වන අතරින් එම ඇසුරුමේ exchange කරන නිෂ්පාදනය ආරක්ෂිත ලෙස අප වෙත ලැබීමට සැලැස් විය යුතුවේ.
නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කර ගැනීමට බාහිරව නිෂ්පාදනයන් නිවැරදිව තහවුරු කර ගැනීමට අලෙවි කරන නිෂ්පාදනයේ ඡායාරූප සහ videos අප විසින් barcodes , Lot numbers සහිතව පැහැදිලිව යාවත්කාලීන කරන බැවින් නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ඉහත අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීම සිදු කර ගත යුතු අතරින් පසුව තෘප්තිමත් නොවන බව පවසමින් ඉහත කරුණු සම්බන්ධව return හෝ exchange කිරීමක් සිදු නොකරනු ඇත.
නිෂ්පාදන lots අනුව නිෂ්පාදනයන්හි බාහිර ඇසුරුම් වල හෝ වයනයන්හි (සුවඳ, පැහැය, ස්වභාවය ,ඝනත්වය) සිදුවිය හැකි වෙනස්කම් සහ ඊට හේතුව පැහැදිලිව විස්තර කර ඇති නිශ්පාදනයන් අදාල තොරතුරු සියල්ල මැනවින් නිෂ්පාදනය මිලදී ගැනීමට පෙර අධ්‍යයනයකර ඇණවුම් කිරීම සිදුකළ යුතු අතර එවැනි නිෂ්පාදනයන්හි සඳහන් කර ඇති කරුණු වලට අදාළ වන චෝදනා මත exchange හෝ return ගැනීමක් සිදු නොකරන බැවින් නිෂ්පාදනය සම්බන්ධ සියලුම කරුණු පෙර අධ්‍යයනයකින් පසු සඳහන් තොරතුරු යටතේ ඔබ තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කළ යුතුවේ.
නිෂ්පාදනයන්හි කල්ඉකුත් වීමේ දිනය නිෂ්පාදන ආයතන මතය විවිධ ආකාරයෙන් එනම් දිනයන් ලෙස විවෘත කිරීමෙන් පසු භාවිතා කළ හැකි කාල සීමාවන් ලෙස (PAO) හෝ ඒ පිළිබඳව නිල පණිවිඩ ලෙස සඳහන් කර තිබිය හැකි අතරින් එම තොරතුරු අප " add to cart " option එකට යාබදව සඳහන් කර ඇති අතරින් අධ්‍යයනය කර හෝ අපගේ පාරිභෝගික සේවා සමඟ සම්බන්ධ වීම ඇරඹුම් කිරීමට පෙර තොරතුරු ලබා ගැනීම සිදුකළ යුතු අතරින් එය නිෂ්පාදන ආයතනය මත තීරණය වන කරුණක් බැවින් නිෂ්පාදන ලැබීමෙන් පසු ඉහත කරුණු සමග තෘප්තිමත් නොවන බව පවසමින් return හෝ exchange කිරීමක් සිදු නොකෙරේ.
අතිශය පෞද්ගලික අවශ්‍යතාවයක් මත නිෂ්පාදනයක් return කිරීමට වශ්‍ය වුවහොත් අපගේ පාරිභෝගික සේවා නියෝජිතයකුගේ සම්බන්ධ වීමකින් පසු සාධාරණ කරුණු විමසීමකින් පසු හැකියාව ඇත්නම් return ලබා ගැනීම සිදු කෙරෙන අතර ඔබ විසින් අදාළ return කිරීම courier සේවාවක් සමඟ සිදු කළ යුතු අතරින් නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත මුදල් ලැබීමට සැලැස්වීම හෝ exchange කිරීම සිදු කෙරේ.එහිදී courier charge ඔබ විසින් දැරිය යුතුවේ.
ඕනෑම exchange අවස්ථාවක නිෂ්පාදන ඔබවෙත ලැබීමට සලස්වන අප ආයතන ඇසුරුම ඇත්නම් එය return පාර්සලයක් ලෙස ඔබ විසින් courier ආයතනයක් හරහා අප වෙත ආරක්ෂිතව ලැබීමට සැලැස්විය යුතු අතර නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කර exchange කිරීමට අදාළ නිෂ්පාදනය ලැබීමට කටයුතු කිරීම හෝ refund කිරීමට කටයුතු කෙරෙන අතරින් ඉහත අවස්ථාවකදී return charges ඔබ විසින් දැරිය යුතුවේ.
ඔබගේ ඇනවුම courier ආයතනයක් හරහා ඔබට ලැබෙන අතර එයට වැඩ කරන දින 2 - 4 ක කාලසීමාවක් ගත විය හැකි අතරින් ඉහත කාලසීමාව අතරේ ප්‍රමාද වන බවට ඇති කරන චෝදනා මත මුදල් ගෙවා ඇණවුම්කර ඇති නිෂ්පාදන return ලබා ගැනීමක් හෝ refund කිරීමක් සිදු නොකෙරේ.
Related products
100% Organic Cold-Pressed Rose Hip Seed Oil 30ml
CeraVe Skin Renewing Night Cream Niacinamide, Peptide Complex, and Hyaluronic Acid Moisturizer for Face 1.7 Ounce
✅ Who Should Use
✔️ Dry, normal, or combination skin types 💧😌
✔️ Those with dull, tired, or aging skin 💤👵
✔️ Anyone looking to improve texture, firmness & hydration 💆♀️
❌ Who Should Avoid
⚠️ People with extremely oily skin may find it too rich 😰
🚫 Anyone allergic to peptides or any listed ingredients 🧪
Neutrogena Hydro Boost Lightweight Hydrating Facial Cleansing Gel 170ml
Key Benefits
- Boosts Hydration: Hydrating gel formula with hyaluronic acid increases skin's hydration and locks it in for soft, supple skin.
- Gentle Makeup Remover: Effectively removes dirt, oil, and makeup without stripping or drying out the skin.
- Suitable for Sensitive Skin: Hypoallergenic, non-comedogenic, and free from soap, oil, and parabens.
Neutrogena Rapid Wrinkle Repair Regenerating Cream 48 ml
Who Should Use It
-
Anyone with early to advanced signs of aging
-
Those wanting to smooth fine lines and firm sagging areas
-
Beginners in retinol skincare who want visible results
-
Professionals seeking a quick skin glow-up before events or meetings
Who Should Avoid
-
Pregnant or breastfeeding individuals (consult a doctor before using retinol)
-
People with very sensitive or reactive skin – start slowly if using
-
Avoid combining with strong actives (Vitamin C, AHAs/BHAs) early on
Now Foods Vitamin C & Manuka Honey Gel Cleanser
Pixi Beauty, Skintreats, Glow Tonic, Exfoliating Toner For All Skin Types 3.4 fl oz (100 ml)
Key Benefits
-
Gently Exfoliates: Contains 5% Glycolic Acid to remove dead skin cells, revealing a smoother, brighter complexion.
-
Alcohol-Free: Formulated without alcohol to keep skin calm, hydrated, and irritation-free.
-
Paraben-Free: Free from harsh chemicals, safe for sensitive skin and suitable for everyday use.
-
Cruelty-Free: Not tested on animals, supporting ethical skincare practices.
The Ordinary Caffeine Solution 5% + EGCG
Key Benefits of Eye Care
Reduces Puffiness & Dark Circles:
Caffeine and EGCG work together to minimize puffiness and reduce dark circles around the eyes.
High Concentration of Caffeine:
Contains a powerful 5% caffeine for maximum brightening and depuffing effect.
Antioxidant Support:
EGCG from green tea leaves provides antioxidant protection to the delicate eye area.
Lightweight Formula:
Absorbs quickly and is gentle for easy application around the sensitive eye contour.


Nisansala Madumali (verified owner) –
Good customer support. Very reliable seller.
admin –
We love your feedback! Thank you for choosing our product!
Yasodha Ekanayake (verified owner) –
Nice service. Friendly support.
admin –
Thank you so much for taking the time to leave us a 5-star rating – it’s much appreciated!
Gayasha Wijesiriwardane (verified owner) –
Good product quality. Helpful customer service.
admin –
We appreciate you taking the time to share your satisfaction and highest rating with us.
Sewwandi Lakmal (verified owner) –
Got what I ordered. Packaging was average.
admin –
Thank you for taking the time to leave us your feedback. We are delighted to hear that you value the efforts we have put toward creating an environment where everyone can thrive.
Chandima Kumari (verified owner) –
Safe packaging. Great shopping experience.
admin –
We’re glad you are satisfied with our item! Will do our best to keep improving it in the future.
Niluka Fernando (verified owner) –
Liberty Store is the best. Satisfied with the product.
admin –
Thank you for your kind review! It’s a big encouragement to us!
Egodawatta (verified owner) –
Good customer support. Item came in good condition.
admin –
Thank you for your kind review! It’s a big encouragement to us!
Jeewan Kumara (verified owner) –
Very reliable seller. Good customer support.
admin –
Thank you for your kind recognition, customer’s satisfaction is always our goal.
Chethana Herath (verified owner) –
Pleased with my order. Delivery was fast and safe.
admin –
Thank you for your kind review! It’s a big encouragement to us!
Sahan Wijesinghe (verified owner) –
Answer all my questions on WhatsApp. හැම දේටම answer ලැබුණා. Item was well packed and fresh stock. Thank . First time buying from Liberty Store. Very happy with service. Product came safely.
admin –
Thank you so much for your 5-star review! We will share this with the store team to let them know to keep up the amazing work.
Kushan Wijesinghe (verified owner) –
Order process was smooth. Service was top notch.
admin –
Your kind words just made our days! Thank you so much!
Oshadi Madushanka (verified owner) –
Great shopping experience. Best place for original products.
admin –
Your kind words just made our days! Thank you so much!