CeraVe PM Facial Moisturizing Lotion 89ml
HotHighlights
- Facial moisturizer for nighttime use
- Moisturizes throughout the night
- Ideal for normal to oily skin
- Ultra lightweight, oil-free formula
- Hyaluronic acid to retain skin’s moisture
- Fragrance-free, non-irritating and hypoallergenic
- 3 essential ceramides help restore the skin barrier
- Developed with dermatologists
Out of stock
Description
CeraVe PM Facial Moisturizing Lotion
Renewing Formula For Remove Skin Barriers & Rejuvanation Of Skin
#1 Dermatologists Recommended Skin Care Brand
– Ultra Light Weight
– Parabens Free
– Fragrance Free
– Oil – Free
– Non Comedogenic
Cerave PM Facial Moisturizing Cream රාත්‍රී කාලයේදී සම පෝෂණය කරමින් සමෙහි ඇති ගැටළු නිරාකරණයට සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයින් විසින් විද්‍යාත්මකව සංයෝග කරන ලද සමට ඉතා සෞම්‍ය Ultra light weight moisturizer ආලේපනයකි.
Dry / Normal / Oil /Sensitive / Combination / Acne වැනි ඕනෑම සමකට සුදුසු ආකාරයෙන් FDA සහ USDA සම්මත සමට හිතකර අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවා ඇති මෙම ආලේපනය සායනිකව තහවුරු කරන ලද (Clinically Tested ) වෛද්‍ය විද්‍යාත්මක ආලේපනයකි.
සෛල වර්ධනය හා ප්‍රතිජනනය වැනි සමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලින් රාත්‍රී නින්දේදි ප්‍රශස්තව සිදුවේ. එබැවින් රාත්‍රී නින්දට පෙර සමට හිතකර පිරිසිදු කාරකයක් (Cleanser) භාවිතයෙන් Makeup , කුණු දුහුවිලි ,අතිරික්ත තෙල් ගැඹුරෙන් පිරිසුදු කර ඉවත්කර Moisturizer ආලේපනය අත්‍යවශ්‍ය වේ.
Cerave PM moisturizing Cream සමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය පෝෂණය සහ තෙතමනය සැපයීම සිදුකරයි .සමෙහි ඇති වී ඇති කුරුලැ, ලප කැලල්, ආසාදන හා සියුම් රැලි වැටීම් ,ඉරිතැලීම් ඉවත් කර නිරෝගී බව ඇති කරමින් ස්වභාවික දීප්තිමත් බව ඔප් නැංවීම සිදු කරයි.
ගැල්වීමෙන් පසු අපහසුතාවයක් ඇති නොවන ඉතා පහසුවෙන් සමට අවශෝෂණය වන සම මත ,ඝනව නොරැඳන නොඇලෙන සුළු සෞම්‍ය සංයෝගයකි.
Active Ingredients
-Hyaluronic acid
-Niacinamide
-Ceramide 1 , 3 & 6 -II
Hyaluronic acid
මෙහි අන්තර්ගත Hydrolized Hyaluronic acid සමට පහසුවෙන් අවශෝෂණය වී සමේ සෛල ස්ථර අතර රැඳෙමින් තෙතමනය හා පෝෂණය සපයයි. සෛල වර්ධනය හා ප්‍රතිජනනය උත්තේජනය කර සමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කරයි. ප්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගැනීම තුළින් වියළිම, රැළි වැටීම, ඉරිතැලීම වැනි සමේ ඇති වන වියපත් ලක්ෂණ වළක්වා සමේ තරුණ පෙනුම ඔප් නංවයි. සමේ සියුම් තුවාල සහ කඩතොලු සුවපත් කර ප්‍රකෘතිමත් කරයි ,සමේ විඩාබර බව සමනය කර සම නැවුම්ව තබයි ,අවපැහැ ගැන්වීම් ඉවත්කර ස්වභාවික දීප්තිමත්බව ඔප් නංවයි.
Niacinamide
සමේ sebum ග්‍රන්ථි මගින් අනවශ්‍ය ලෙස තෙල් නිපදවීම පාලනය කර කුරුලෑ black heads , white heads ඇතිවීම පාලනය කරයි ,සමෙහි ඇති වී ඇති Pigmentations , age spots , sunspots , dark circles සහ අවපැහැ ගැන්වීම් ඉතා කෙටි කාලයක් තුළ ඉවත් කර ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි. anti- Inflammation ක්‍රියාකාරීත්වය සමේ රත් පැහැවීම් ,දැවිල්ල ,කැසීම ඉදිමීම වැනි ප්‍රදාහ තත්ත්ව සමනය කර සම රාත්‍රී කාලයේදී සෞම්‍යව සහ සුවපහසුව තැබීමට උපකාරී වේ.
Ceramide
Ceramide 1 , 3 සහ 6 – II යන අත්‍යවශ්‍ය මේද අම්ල ආකාර සමේ ස්භාවික බාධකයේ ද ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු වේ .මෙහි අන්තර්ගත Ceramide, Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කර ඇත. එනම් ඉතා ඉක්මනින් සමට අවශෝෂණය වී සෙමෙන් සමට මුදාහැරීම සිදුකිරීම මගින් දීර්ඝකාලයක් සක්‍රීයව ක්‍රියා කරයි . ආරක්ෂිත ආවරණයක් ලෙස සමේ ස්වභාවික ලිපිඩ බාධකය නැවත ගොඩ නගමින් සමේ තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කරයි.Microbial Organisms සම තුළට ඇතුලුවීම අවහිර කරයි ,වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වා සම මෘදුව හා නිරෝගීව පවත්වා ගැනීමට උපකාරීවේ. පැය 24 පුරාම සක්‍රීයව සම මත රැඳෙමින් ක්‍රියාත්මක වේ.
2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , psorisis , dry skin සහ anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතළ ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
Description
Formulated without parabens: A product either carries an unqualified on-pack statement indicating that the product is free from parabens, or carries an unqualified on-pack statement “no parabens.”
A product that either makes an on-pack statement indicating that it does not contain synthetic fragrance, or carries an unqualified on-pack statement “no fragrance”.
Recommended for Sensitive Skin.
Recommended for Oily Skin.
Recommended for Dry Skin.
Non-Comedogenic.
Dermatologist tested product.
Recommended for Combination Skin.
Recommended for Acne-Prone Skin.
Facial Moisturizing Lotion PM
![]() |
![]() |
![]() |
![]() |
|
Product Name | Ultra-Light Moisturizing Lotion with Sunscreen SPF 30 | AM Facial Moisturizing Lotion with Sunscreen SPF 30 | PM Facial Moisturizing Lotion | Skin Renewing Night Cream |
Skin Type |
Normal to Oily Skin
|
All Skin Types
|
All Skin Types
|
Healthy-Aging Skin
|
Key Ingredient(s) |
Ceramides (1, 3 & 6-II) Hyaluronic acid Broad Spectrum SPF 30 protection
|
Ceramides 1, 3 & 6-II; Hyaluronic Acid; Zinc Oxide
|
Ceramides 1, 3 & 6-II; Hyaluronic Acid; Niacinamide
|
Ceramides 1, 3 & 6-II; Hyaluronic Acid; Niacinamide
|
Benefits |
Moisturizes with a matte finish & helps repair the protective skin barrier.
|
Moisturizes throughout the day. Helps restore the skin’s protective barrier. Provides broad spectrum SPF 30 protection
|
Moisturizes throughout the night and helps restore the protective skin barrier.
|
Rich, creamy texture helps refresh the look of tired skin overnight with ceramides
|
Texture |
Lightweight texture with matte finish
|
Smooth, hydrating texture
|
Lightweight texture
|
Rich, creamy texture
|
![]() |
![]() |
![]() |
![]() |
|
Product Name | Hydrating Facial Cleanser | Hydrating Hyaluronic Acid Face Serum | AM Facial Moisturizing Lotion with Sunscreen SPF 30 | PM Facial Moisturizing Lotion |
Skin Type |
Normal to Very Dry Skin
|
Normal to Dry Skin
|
All Skin Types
|
All Skin Types
|
Benefit |
Cleanses, hydrates and helps restore the protective skin barrier
|
Replenishes skin hydration while helping restore the protective skin barrier
|
Moisturizes throughout the day. Helps restore the skin’s protective barrier. Provides broad spectrum SPF 30 protection
|
Moisturizes throughout the night and helps restore the protective skin barrier
|
Texture |
Non-Foaming, creamy texture
|
Smooth, gel-cream texture
|
Smooth, hydrating texture
|
Lightweight texture
|
![]() |
![]() |
![]() |
![]() |
|
Product Name | Hydrating Facial Cleanser | Hydrating Hyaluronic Acid Face Serum | AM Facial Moisturizing Lotion with Sunscreen SPF 30 | PM Facial Moisturizing Lotion |
Skin Type |
Normal to Very Dry Skin
|
Normal to Dry Skin
|
All Skin Types
|
All Skin Types
|
Benefit |
Cleanses, hydrates and helps restore the protective skin barrier
|
Replenishes skin hydration while helping restore the protective skin barrier
|
Moisturizes throughout the day. Helps restore the skin’s protective barrier. Provides broad spectrum SPF 30 protection
|
Moisturizes throughout the night and helps restore the protective skin barrier
|
Texture |
Non-Foaming, creamy texture
|
Smooth, gel-cream texture
|
Smooth, hydrating texture
|
Lightweight texture
|
Reviews
There are no reviews yet.