Description
Kirkland Signature Minoxidil 5% Extra Strength Hair Regrowth Topical Solution – 1 Month Supply (1 x 2 oz Bottle)
Brand | Taida |
Scent | No Scent |
Item Weight | 2 Ounces |
Item Form | Liquid |
Age Range (Description) | FOR MEN ONLY |
About this item
- Kirkland Signature Minoxidil Extra Strength Hair Regrowth Treatment is for men who have a general thinning of hair on top of the scalp.
- We all know it takes time to regrow hair. However, with this Kirkland Minoxidil Extra Strength for Men, results may occur at 2 months with twice daily usage. For some men, it may take at least 4 months for results to be seen.
- Continued use is necessary or hair loss will begin again. If you do not see hair regrowth in 4 months, stop use.
- In studies with 5% Minoxidil Extra Strength Topical Solution for Men, hair regrowth has not been shown to last longer than 48 weeks of continuous treatment in large clinical studies.
- The amount of hair regrowth is different for each person.
Product Description
Kirkland Signature Minoxidil Extra Strength Hair Regrowth Treatment is for men who have a general thinning of hair on top of the scalp. We all know it takes time to regrow hair. However, with this Kirkland Minoxidil Extra Strength for Men, results may occur at 2 months with twice daily usage. For some men, it may take at least 4 months for results to be seen. Continued use is necessary or hair loss will begin again. If you do not see hair regrowth in 4 months, stop use. In studies with 5% Minoxidil Extra Strength Topical Solution for Men, hair regrowth has not been shown to last longer than 48 weeks of continuous treatment in large clinical studies. The amount of hair regrowth is different for each person.
Kirkland signature Minoxidil
Minoxidil යනු හිසකෙස් සහ රැවුල නැවත වර්ධනය කරගැනීම සඳහා සායනිකව තහවුරු කරන ලඳ වෙළද පොළෙහි ඇති එකම ,ඇමරිකා එක්සත් ජනපදයේ FDA අනුමත ප්‍රතිකාරයයි
Minoxidil මගින් කේශමූල තුනී වීම වැළැක්වීම , කේශ මූල වර්ධනය උත්තේජනය , කේශමූල යන්ට සැපයන රුධිර ප්‍රවාහය වැඩිදියුණු කිරීම වැනි ක්‍රියාවලින් ගෙන් හිසකෙස් සහ රැවුල නැවත හා ඝනව වැවීම උත්තේජනය කරයි.
තට්ටය පෑදීමට බලපාන සාධක-
හිසකෙස් ගැලවී යාම , තුනීවීම හා තට්ටය පෑදීම සඳහා විවිධ සාධක බලපාන අතර ජානමය සාධක , හොර්මෝන අසමතුලිතතා , පෝෂණ ඌනතා , විවිධ රෝගාබාධ සහ සංකූලතා , පාරිසරික සාධක සහ වැරැදි ජීවන රටා මෙන්ම මානසික අවපීඩනය වැනි සාධක ද ප්‍රධාන වේ.
තට්ටය පැදීමේ ප්‍රධාන ආකාර කිහිපයක්ම පවතින අතර Androgenetic alopecia තත්ත්වය බහුල වන අතර පුරුෂයන් ගෙන් 50% තට්ටය පෑදීම සඳහා මෙම ආකාරය බලපායි.මීට අමතරව Alopecia areata ආකාරය ද බහුලව දැකිය හැක.
Uneven Beard Growth
තරුණ පිරිමි පාර්ශවය අතර බහුලව දැකිය හැකි අනෙකුත් ගැටලුවක් ලෙස රැවුල වර්ධනය නොවීම , අක්‍රමවත් රැවුල වර්ධනය , රැවුල ඝණකම බවින් අඩුවීම වැනි රැවුල ආශ්‍රිත ගැටළු දැකිය හැකි අතර මේ සඳහා ද ප්‍රධාන වශයෙන් හෝමෝන අසමතුලිතතා සහ ජානමය සාධක බලපායි.
ඉහත ගැටළු සඳහා Minoxidil භාහිර සත්කාරකයක් ලෙස භාවිතා කරන අතර හිසකස් සහ රැවුල වර්ධනයට අවශ්‍ය අනෙකුත් පෝෂක ලබා ගැනීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගත හැක.
👉 ප්‍රතිඵල ලබා ගැනීමට ගතවන කාලය
සාර්ථක ප්‍රතිපළ දැක ගැනීම සඳහා මාස 4 ක අතර කාලයක් අඛණ්ඩව භාවිතා කළ යුතු වේ.
👉 භාවිතා කළ යුතු ආකාරය
උපරිම සාර්ථක ප්‍රතිඵල සඳහා පිරිසිදු කරගත් වියළි සම මත 1 ml ප්‍රමාණයක් දිනකට දෙවරක් ආලේප කළ යුතුය.
👉 උපරිම ප්‍රතිඵල සඳහා භාවිතයේදී පිළිපැදිය යුතු කරුණු .
උපරිම අවශෝෂනය තහවුරු කිරීම සඳහා පිරිසිදු සහ වියළි සම මත ආලේප කළ යුතුය.
නිදා ගැනීමට අවම පැය හතරකට පෙර හෝ රාත්‍රී ආලේපන සිදුකළ යුතුය.
ආලේප කිරීමෙන් අවම පැය 4 අතරතුර shampoo වර්ග භාවිතා කිරීම සුදුසු නොවේ.
භාවිතා කිරීමෙන් පසු hair dryers , hair Blowers භාවිතය සුදුසු නොවේ.එමගින් නිෂ්පාදනයේ ප්‍රතිඵලදායී බව අඩුවේ.
කෙස් කබල හෝ සම පිරිසුදු කිරීම සඳහා සෞම්‍ය සේදුම් කාරකයක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.
🛑 අවවාදයයි
‼ උපරිම සහ කෙටි කාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන් මාත්‍රාව හෝ නිර්දේශිත වාර ගණන ඉක්මවා භාවිතය සිදු නොකළ යුතු අතර වාර ගණන හෝ මාත්‍රාව ඉක්මවා භාවිතයෙන් එවැනි කෙටිකාලීන ඉක්මන් ප්‍රතිඵල ලබා ගත නොහැක.
ඇස් වල තවරා ගැනීමෙන් වලකින්න ඇස්වල තැවරුණහොත් වහාම පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න.
‼18 ට අඩු දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිතය සිදු කළ යුතුය.
‼ නිෂ්පාදනය භාවිතයට පෙර කන පිටුපස සම මත ආලේප කර ආසාත්මිකතා පරීක්ෂාවක් කර ගැනීම සුදුසු වේ ( patch test).
Reviews
There are no reviews yet.