NeoCell Keratin Hair Volumizer 30Servings
NeoCell Keratin Hair Volumizer 30Servings (Packaging may Vary ) රු13,890.00
3 X Rs. 4,663.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X රු4,663.33 with Koko
or up to 4 X රු3,497.50 with Payzy Payzy
Back to products
Now Foods Vitamin C-500 100 Tablets
Now Foods Vitamin C-500 100 Tablets රු6,100.00
3 X Rs. 4,663.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X රු4,663.33 with Koko
or up to 4 X රු3,497.50 with Payzy Payzy

Now Foods Eve Women’s Multiple Vitamin 90 softgels

(1 customer review)

රු13,990.00

3 X Rs. 4,663.33 or 6% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X රු4,663.33 with Koko
or up to 4 X රු3,497.50 with Payzy Payzy

Key Benefits:

  • Comprehensive Nutrient Support: Delivers 100% of the daily value of iron and includes essential vitamins and minerals for optimal health.*
  • Enhanced Skin and Hair Health: Supports collagen production and overall skin health with key nutrients like Vitamin C, Vitamin E, and Biotin.*
  • Superfruit Blend: Includes cranberry, pomegranate, and acai for added antioxidant protection and health benefits.*
  • Energy and Metabolism: Features B vitamins and iron to support energy production and metabolic health.*

Out of stock

SKU: 733739038029 Categories: , , Tags: ,
Description

Now Foods Eve Women’s Multiple

රන්වන් පැහැති සමක් නීරෝගී කෙස් කලඹක් හා ශක්තිමත් නියපෙළක් එකම කැප්සුල් එකකින් ලබාගන්න.
වෙළඳපොලේ ඇති විවිධ වර්ගයේ කාන්තාවන් සදහා ඇති multivitamin වලට වඩා ඉතා ප්‍රතිපලදායි උසස් නිෂ්පාදනයකි.
මුලු සිරුරේම සෞඛ්‍යය සම්පන්න බව සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයන්ගෙන් යුත් වෙළෙදපොලේ ඇති ප්‍රධාන පෙලේ නිෂ්පාදනයකි. කාන්තාවකගේ සිරුරට අත්‍යවශ්‍ය විටමින් හා මිනරල් වර්ග 39කින් සමන්විත මෙම පෝෂණ අතිරේකයේ,
Biotin

සම නිය හිසකෙස් සදහා අත්‍යවශ්‍ය වේ. නියපොතු ශක්තිමත් කීරීමට, හිසකෙස් අකලට පැහීම, හැලීම නවතා ශක්තිමත්කර වර්ධනය වේගවත් කරයි, සමේ පැහැය වැඩිකීරීමට හා නීරෝගී කිරීමට Biotin අත්‍යවශ්‍යවේ

Alpha Lipoic Acid

අපගේ ශරීරයේ සෑම සෛලයකම දක්නට ලැබෙන ඇල්ෆා-ලිපොයික් අම්ලය ප්‍රතිඔක්සිකාරකයක් වේ. එමගින් සම පැහැපත් කරන අතර මොළයේ ක්‍රියාකාරිත්වයටද උපකාරී වේ. කොලජන් නිෂ්පාදනය ද වැඩිකරයි.

Molybdenum

රුධිර ගමනාගමනයට උපකාරී වේ, දත් දිරා යෑම නැවැත්වීමට උදව් වේ.

CoQ10

මෙය ශරීරයේ සෑම සෛලයකම දක්නට ලැබෙන අතර එමගින් සෛල වර්ධනය හා නඩත්තුව සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමට ඔබේ සෛල එය භාවිතා කරයි. සමෙහි වයසක ලක්ෂණ පහකරයි. හම රැලිවැටිම නවතාලයි, තරුණ පෙනුම ඇති සමක් ඔබට ලබා දෙයි. හදවත් රෝග සදහාද ඉතා ගුණදායකයි. සිරුරේ ඇති වේදනා සමනය කරයි,

Lycopene

පටකවලට වන හානි අවම කරන අතර ගර්භණී සමයෙහි ඇති වෙන කැළෑල්, කිහිළි, කළවා වල සම ඉරීමෙන් ඇතිවෙන කැළැල් (stretchmark) මැකීමට උපකාරීවේ. තවද සමෙහි, පියයුරු වල, අක්මාවේ හා පෙනහලු පිලිකා වලින් ආරක්ෂා කරයි.

Horsetail Extract
Horsetail Extract යනු හිසකෙස් හා නියපොතු ශක්තිමත් කීරීමට අත්‍යවශ්‍ය ඖෂධීය අතිරේකයකි. සමෙ පැහැය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

Cranberry Concentrate

සමේ රන්වන් පාටක් ගෙන දීම මෙන්ම තවත් වාසි බොහෝමයක් ගෙන දේ, ප්‍රතිඔක්සිකාරකයකි, සමෙහි ඇදෙන සුලු බව වර්ධනය කරයි. සම රැලිවැටීම වලක්වයි, සමෙහි උරාගැනීමේ ශක්තිය වැඩිදියුණු කරයි, හිස් කබල මෙන්ම හිසකෙස් නීරෝගි කරවයි.

Vitamin C

කොලජන් නිෂ්පාදනය වැඩිදියුණු කීරීමට මෙන්ම, සමෙහි පැහැය වැඩි කීරීමට ද අත්‍යවශ්‍ය වේ, විටමින් සී භාවිතයේදී සිරුරේ ප්‍රතිශක්තිය ද ඉහල දමයි.

Vitamin A (Beta Carotene)

ඇස්වල සෞඛ්‍යට මෙන්ම සම රන්වන් පාටක් ගෙන දීමට උපකාරී වේ.

Vitamin D3

සෞඛ්‍ය සම්පන්න අස්ථි සදහා අවශ්‍යවන අතර, නීරෝගී දරු පිළසිද ගැනීමට අවකාශය සදයි, අප ගන්නා ආහාර වලින් අත්‍යවශ්‍ය මිනරල් වර්ග ශරීරයට උරා ගැනීමට උපකාරී වේ, දියවැඩියා, පිළිකා, ආතරයිටිස් යන රෝග වලින් ආරක්ෂා කරයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි,

Vitamin E

සම රැලිවැටීම වලක්වයි, සමේ තෙතමනය රදා පවත්වයි, ලප කැලැල් මැකීම, සම ඉරීමෙන් ඇතිවෙන කැළැල් (stretchmarks) මැකීමට උපකාරී වේ, හිසකෙස් වර්ධනය කීරීමටද හැකියාව ඇත.

Vitamin B3 (niacinamide)

සමේ නීරෝගී බවට මෙන්ම සමෙහි කුරුලෑ බිබිලි ඇතිවීම ද වලක්වයි, දියවැඩියාව, ආතරයිටිස් රෝගවලින් ආරක්ෂා කරයි.

Vitamin K

ඔස්ටියෝපොරෝසිස් රෝග වලින් ආරක්ෂා කරයි, මාසික ඔසප් වීමේ දී ඇතිවෙන වේදනාවන් අඩුකරයි,

Thiamin (Vitamin B1)

ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය ලබා දේ, නීරෝගීව හා ප්‍රබෝධමත් කීරීමට හැකියාව ඇත, සම හිස කෙස් නිය පෙලෙහි නීරෝගි බවට අත්‍යවශ්‍ය වේ.
තවද මෙහි කාන්තාවකට අත්‍යවශ්‍යය තවත් විටමින් වර්ග රැසක් අඩංගු වේ.
Riboflavin, Vitamin B6 , Folate, Vitamin B12, PantothenicAcid, Calcium, Iron, Iodin Magnesium, Zinc, Selenium, Copper , Manganese, Chromium, Potassium, Choline, Inositol..
ඇමරිකාවේ Now Foods වෙළද නාමය යටතේ නිෂ්පාදිත මෙම පෝෂණ අතිරේකය වෙළෙඳපොළේ කොතරම් ආහාර අතිරේක තිබුනත් සම, හිසකෙස්, නිය යන ත්‍රිත්වයම එක වර පෝෂණය කර රන්වන් පැහැති සමක් ලබාදෙන එකම ප්‍රතිඵල දායක පෝෂණ අතිරේකය වේ…

මෙම ආහාර අතිරේකය සුදුසු කාටද

  • සමෙහි අදුරු පාට දුරු කර සිරුරම එක සමාන පැහැයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට,
  • අහිතකර හිරු ඒළියෙන් ඔබේ සම ආරක්ශා කර ගැනීමට බලාපොරොත්තු වන ඔබට.
  • හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීම වලකා ගැනීමට උනන්දු වන ඔබට.
  • ස්වාභාවික හිරු ආවරනයක් සේ සම ඇතුලතින්ම ආරක්ෂා කරගැනීමට කැමති ඔබට.
  • හිසකෙස් අකලට හැලෙන, කැඩෙන හා වර්ධනය මදි ඔබට.
  • නිය පෙල ශක්තිමත් නොමැති අය සදහා.
  • සම පැහැපත් කර කර ගැනීමට,
  • වයසට වඩා වයසක පෙණුම ඇති අයට,
  • එදිනේදා ජිවිතයේදී නිසි පෝෂණය නොලැබෙන ඔබට,

භාවිතා කල හැකි අතර
මෙහි විශේෂත්වය නම් කිරිදෙන මව් වරුන්ටත් වෛද්‍ය උපදෙස් මත භාවිතා කල හැකි වීමයි.
හිසකෙස් නිය ත්‍රිත්වයම පෝෂණය කර සමට දිදුලන රන්වන් පැහැයක් ලබා දී සිරුර නීරෝගීමත් කරයි.

 

To use this supplement, take 3 softgels daily with food. Make sure to store the bottle in a cool, dry place after opening to maintain the product’s quality.

Supplement Details:

  • Serving Size: 3 Softgels
  • Servings Per Container: 30

Key Nutrients:

  • Calories: 25
  • Total Fat: 2g (3% DV)
  • Protein: 1g

Vitamins and Minerals:

  • Vitamin A (100% as Beta-Carotene): 1,500 mcg (167% DV)
  • Vitamin C (from Calcium Ascorbate): 200 mg (222% DV)
  • Vitamin D (as Cholecalciferol): 25 mcg (1,000 IU) (125% DV)
  • Vitamin E (as d-alpha Tocopherol): 100 mg (667% DV)
  • Vitamin K (as K-1 Phytonadione): 35 mcg (29% DV)
  • Thiamin (Vitamin B-1) (from Thiamin HCl): 25 mg (2083% DV)
  • Riboflavin (Vitamin B-2): 25 mg (1923% DV)
  • Niacin (Vitamin B-3) (from Niacinamide and Inositol Hexanicotinate): 25 mg (156% DV)
  • Vitamin B-6 (from Pyridoxine HCl and Pyridoxal-5-Phosphate (P-5-P)): 25 mg (1471% DV)
  • Folate: 1,360 mcg DFE (800 mcg folic acid) (340% DV)
  • Vitamin B-12 (as Methylcobalamin): 120 mcg (5000% DV)
  • Biotin: 300 mcg (1000% DV)
  • Pantothenic Acid (Vitamin B-5) (from Calcium Pantothenate): 50 mg (1000% DV)
  • Choline (from Choline Bitartrate): 25 mg (5% DV)
  • Calcium (from Aquamin® Seaweed-Derived Minerals, Calcium Carbonate, Ascorbate, Pantothenate): 140 mg (11% DV)
  • Iron (from Ferrous Bisglycinate) (Ferrochel™): 6 mg (33% DV)
  • Iodine (from Potassium Iodide): 225 mcg (150% DV)
  • Magnesium (from Mag. Citrate, Mag. Oxide and Aquamin® Seaweed Derived Minerals): 100 mg (24% DV)
  • Zinc (from Zinc Bisglycinate) (Albion™): 15 mg (136% DV)
  • Selenium (from Selenium Glycinate) (Albion™): 200 mcg (364% DV)
  • Copper (from Copper Bisglycinate): 1 mg (111% DV)
  • Manganese (from Manganese Bisglycinate) (Albion™): 2 mg (87% DV)
  • Chromium (from Chromium Nicotinate Glycinate) (Albion™): 120 mcg (343% DV)
  • Molybdenum (from Molybdenum Glycinate) (Albion™): 75 mcg (167% DV)
  • Potassium (from Potassium Chloride): 25 mg (< 1% DV)

Other Ingredients and Additives:

  • Evening Primrose Oil (Seed): 500 mg
  • Cranberry Concentrate (Fruit): 100 mg
  • Horsetail Extract (Aerial Parts): 50 mg
  • Alpha Lipoic Acid: 25 mg
  • Grape Seed Extract (Vitis vinifera): 25 mg
  • Green Tea Extract (Leaf): 25 mg
  • Inositol: 25 mg
  • Coenzyme Q10 (CoQ10) (Ubiquinone): 10 mg
  • Lycopene (from Tomato Extract): 500 mcg
  • Lutein (from Marigold Flowers Extract): 500 mcg
  • Vitamin K-2 (as Menaquinone): 45 mcg

Other Information:

  • Other Ingredients: Softgel Capsule [bovine gelatin (BSE-free), glycerin, water, carob], Flax Seed Oil, Soy Lecithin, and Beeswax.
  • Free from: Wheat, gluten, milk, egg, fish, shellfish, or sesame ingredients.
  • Produced in: A GMP facility that processes other ingredients containing these allergens.

Caution:

  • Iron Overdose Warning: Accidental overdose of iron-containing products can be fatal for children under 6. Keep out of reach of children. In case of accidental overdose, seek medical attention immediately.
  • General Warning: For adult use only. Consult a physician if pregnant, nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.
Additional information
Brand Nivea PiXi Garnier

Now Foods

country

US

Reviews (1)

1 review for Now Foods Eve Women’s Multiple Vitamin 90 softgels

  1. nithya samudini

    මේක පාවිච්චි කරන්න ගත්තම මටම දැන් වෙනසක් දැනෙනවා. මම මගෙ Skin care Routine එකේ හැම Product එකක්ම ගන්නෙ liberty store එකෙන්. Thank you for your service.

Add a review

Your email address will not be published. Required fields are marked *

About brand
Shipping & Delivery

Ordering FAQs:

Do you have a physical shop that can be visited?

We operate as an online store. However, if you prefer to click and collect from our warehouse, please verify with customer service before selecting the click and collect option.


Can an order that is already confirmed be changed?

Yes, please contact customer service to check if the order has been dispatched and to make any necessary changes.


How do I enter my voucher code?

You can enter your special voucher code at checkout. If you are confirming your order via Facebook or Instagram, mention your voucher code during order confirmation.


I forgot to enter my voucher code. Can I add it later?

The most convenient way to add a voucher code is during checkout. However, if you missed it, you can communicate the voucher code to our customer service team via phone, Facebook, or Instagram by mentioning your order number.


I’m having trouble placing an order – can you help?

We’d be happy to assist you. Please contact us via our hotline at 0775789828 or message us via Facebook/Instagram messenger to place your order.


Is it possible to get my product gift-wrapped?

We are working on a system to offer gift-wrapping, but it is not yet in place. We will notify you as soon as it is available.


When will an item be back in stock?

Our customer service team can assist you with stock availability inquiries. Please contact our hotline or message us via our social media channels.


Why do I need to give my personal details when I register?

Your personal information is recorded solely for contacting you for delivery purposes and order requirements.


Can I place an order over the phone or via social media?

Yes, you can. Please provide your name, email address, delivery address, contact number, and the product you require. We will confirm your order via email.

My Order FAQs:

When will my order be dispatched?

Once your order is placed, all items will be dispatched within one working day.


How can I cancel or amend my order?

Please contact us immediately if you wish to cancel or amend your order, as orders made through Libertystore.lk are dispatched on the following working day.


How can I change the delivery address of my order?

You can change your delivery address by logging into your account. Each customer can store two addresses for delivery in the Address Book under My Account.


Why has my order been cancelled?

Your order may be cancelled if the product is out of stock or if the credit details you provided are invalid. We will notify you immediately if your order is cancelled and reimburse you.
I have been charged for a product that has not been delivered.

If you have been charged for an order that was not delivered, please contact us immediately for a reimbursement.


Why haven’t I received my order?

Deliveries may incur slight delays due to various reasons. Libertystore.lk will only entertain complaints for lost items after eight working days from the dispatch date.


My order has arrived damaged.

Please contact us if your order arrives damaged. We take extra care to ensure products reach you in the best condition, but some fragile items may incur damage during delivery.


I have received the wrong item.

If you receive a different product instead of your order, please contact us immediately. We will provide you with the correct item.

My Account Registration FAQs:

Why do I need to sign in?

Signing in helps us remember your details for future transactions, track your order status, and access your purchase history. You can also store products in your basket or wish list for future purchases and access exclusive promotions.


I have forgotten my password.

Click the “Forgotten My Password” link, insert your email address, and we will send you a link to create a new password.


How can I change my account details?

Log in to your account and click on My Account to access the account page. Use the Account Information link to change your password and the Address Book link to edit your contact details and address.


Why should I save my payment details?

Saving your payment details makes checkout easier, as you won’t need to re-enter them every time you shop at Libertystore.lk.

Delivery FAQs:

Where do you deliver from?

We deliver from our warehouse in Galle.


What are your delivery services?

We use our own delivery service around Colombo and suburbs and partner with Koombiyo for island-wide delivery.


Do you offer free delivery?

Free delivery is being planned, and we will announce it as soon as it’s ready.


What are the delivery charges?

The island-wide flat rate is Rs.300/-.


How do I track my order or find out what is happening with the order?

At dispatch, we will send you an email with a tracking number and a tracking website for your convenience.


What should I do if my order does not arrive on the expected date?

Please contact our customer service team via phone or social media channels.
I have not received the complete order.

If any items are missing, please contact our customer service team for assistance.


What do I do if I receive a faulty item?

Contact our customer service team to reimburse the faulty product or provide you with a new one.


What do I do if I receive an incorrect item?

Please contact our customer service team, and they will assist you with receiving the correct product.


Is cash on delivery available?

Yes, cash on delivery is available for your convenience.

Return and Refunds FAQs:

What is your return procedure?

You can initiate returns within 3 days of receiving your order. Returns or refunds are accepted only for damaged products (e.g., leaking product, damaged cap/lid) or incorrect items dispatched due to our error. Items with damaged packaging or changes in preference post-order placement are not eligible for returns. Returned items must be unopened, unused, and in their original state. Refunds for Koko and Mintpay orders will be processed within 6-10 working days, while other orders will be refunded within 6 working days. Please contact us with your details and the original invoice.


What if I no longer need the product I ordered?

You can return the item within 7 days of dispatch with original packaging and sealing intact for a refund or exchange. Please specify your reasons for the return and whether you prefer an exchange or refund. Contact us for further information.


How long does it take for a refund to process?

Refunds or exchanges may take a few days to process after the initial product is returned.


How will my refund be processed?

Card payments will be refunded to the same card used during purchase. Cash on delivery payments will be transferred to your bank account after you provide your bank details.

Pre-Order Information:

For pre-orders, delivery will take 10 to 20 working days, and full payment is required when placing your order. You can choose from Mintpay or Koko payment gateways for a seamless and secure payment process. All prices are inclusive of duty, taxes, and shipping charges to Sri Lanka.



Return Policy

අප ආයතනයේ අත්වැරැදීමකින් කල් ඉකුත්වීමේ දින පසු වූ හෝ භාවිතා කල හැකි කාල සීමාව ඇතුලත කල් ඉකුත්වීමේ දින පසු වූ නිශ්පාදනයන් ලබුනහොත් ඒ වෙනුවට කල් ඉකුත්වීමේ දිනයන් නිවැරදි වන නිශ්පාදනයන් Exchange කර  දෙනු ලැබේ.  ඒ වන විට අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් නිශ්පාදන නැවත ලබා ගෙන ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.

අපගේ ආයතනයේ අත්වැරැදීමකින් ඔබ ඇනවුම් කල නිශ්පාදනය වෙනුවට වෙනත් නිශ්පාදනයක් ලැබී තිබුනහොත් එවන් අවස්ථාවකදී නිවැරදි ඇනවුම් කල  නිශ්පාදනයන් Exchange ලෙස හැකි ඉක්මනින් ලැබීමට සලස්වන අතර අදාළ නිශ්පාදන තොග අවසන් වී තිබුනහොත් ලැබී ඇති නිශ්පාදනය Return කර ඊට අදාළ මුදල් Refund කිරීම සිදු කෙරේ.

අතිශය පෞද්ගලික අවශ්‍යතාවයන් මත නිශ්පානදන Exchange කිරීමට පාරීභෝගිකයෙකුට අවශ්‍ය උවහොත් අපගේ පාරීභෝගික නියෝජිතයෙකු  අදාළ පාරීභෝගිකයා සම්බන්ද කරගෙන තොරතුරු විමසීමකින් පසු හැකියාව සලකා බලා සාදාරන හේතු විමසීමකින් පසු Exchange කිරීම සිදු කෙරේ.

ඉහත සදහන් කුමන අවස්තාවක Exchange කිරීමක් උවද නිශ්පාදන ඔබට ලැබී දින 3ක් ඇතුලත අප ආයතනය දැනුවත් කළ යුතු අතර නිෂ්පාදන ඔබ වෙත ලැබීමට සැලැස්වීමට අප භාවිතා කරන අපගේ ආයතන ඇසුරුම තිබීම අනිවාර්ය වන අතරින් එම ඇසුරුමේ exchange කරන නිෂ්පාදනය ආරක්ෂිත ලෙස අප වෙත ලැබීමට සැලැස් විය යුතුවේ.

නිෂ්පාදනවල ප්‍රමිතිය තහවුරු කර ගැනීමට බාහිරව නිෂ්පාදනයන්  නිවැරදිව තහවුරු කර ගැනීමට අලෙවි කරන නිෂ්පාදනයේ ඡායාරූප සහ videos අප විසින් barcodes , Lot numbers සහිතව  පැහැදිලිව යාවත්කාලීන කරන බැවින් නිෂ්පාදන මිලදී ගැනීමට පෙර ඉහත අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීම සිදු කර ගත යුතු අතරින් පසුව තෘප්තිමත් නොවන බව පවසමින් ඉහත කරුණු සම්බන්ධව return හෝ exchange කිරීමක් සිදු නොකරනු ඇත.

නිෂ්පාදන lots අනුව නිෂ්පාදනයන්හි බාහිර ඇසුරුම් වල හෝ වයනයන්හි (සුවඳ, පැහැය, ස්වභාවය ,ඝනත්වය) සිදුවිය හැකි වෙනස්කම් සහ ඊට හේතුව පැහැදිලිව විස්තර කර ඇති නිශ්පාදනයන් අදාල තොරතුරු සියල්ල මැනවින් නිෂ්පාදනය මිලදී ගැනීමට පෙර අධ්‍යයනයකර ඇණවුම් කිරීම සිදුකළ යුතු අතර එවැනි නිෂ්පාදනයන්හි සඳහන් කර ඇති කරුණු වලට අදාළ වන චෝදනා මත exchange හෝ return ගැනීමක් සිදු නොකරන බැවින් නිෂ්පාදනය සම්බන්ධ සියලුම කරුණු පෙර අධ්‍යයනයකින් පසු සඳහන් තොරතුරු යටතේ ඔබ තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කළ යුතුවේ.

නිෂ්පාදනයන්හි කල්ඉකුත් වීමේ දිනය නිෂ්පාදන ආයතන මතය විවිධ ආකාරයෙන් එනම් දිනයන් ලෙස විවෘත කිරීමෙන් පසු භාවිතා කළ හැකි කාල සීමාවන් ලෙස (PAO) හෝ ඒ පිළිබඳව නිල පණිවිඩ ලෙස සඳහන් කර තිබිය හැකි අතරින් එම තොරතුරු අප " add to cart " option එකට යාබදව සඳහන් කර ඇති අතරින් අධ්‍යයනය කර හෝ අපගේ පාරිභෝගික සේවා සමඟ සම්බන්ධ වීම ඇරඹුම් කිරීමට පෙර තොරතුරු ලබා ගැනීම සිදුකළ යුතු අතරින් එය නිෂ්පාදන ආයතනය මත තීරණය වන කරුණක් බැවින් නිෂ්පාදන ලැබීමෙන් පසු ඉහත කරුණු සමග තෘප්තිමත් නොවන බව පවසමින් return හෝ exchange කිරීමක් සිදු නොකෙරේ.

අතිශය පෞද්ගලික අවශ්‍යතාවයක් මත නිෂ්පාදනයක් return කිරීමට වශ්‍ය වුවහොත් අපගේ පාරිභෝගික සේවා නියෝජිතයකුගේ සම්බන්ධ වීමකින් පසු සාධාරණ කරුණු විමසීමකින් පසු හැකියාව ඇත්නම් return ලබා ගැනීම සිදු කෙරෙන අතර ඔබ විසින් අදාළ return කිරීම courier සේවාවක් සමඟ සිදු කළ යුතු අතරින් නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවත මුදල් ලැබීමට සැලැස්වීම හෝ exchange කිරීම සිදු කෙරේ.එහිදී courier charge ඔබ විසින් දැරිය යුතුවේ.

ඕනෑම exchange අවස්ථාවක නිෂ්පාදන ඔබවෙත ලැබීමට සලස්වන අප ආයතන ඇසුරුම ඇත්නම් එය return පාර්සලයක් ලෙස ඔබ විසින් courier ආයතනයක් හරහා අප වෙත ආරක්ෂිතව ලැබීමට සැලැස්විය යුතු අතර නිෂ්පාදන අප වෙත ලැබුණු පසු පරීක්ෂා කර exchange කිරීමට අදාළ නිෂ්පාදනය ලැබීමට කටයුතු කිරීම හෝ refund කිරීමට කටයුතු කෙරෙන අතරින් ඉහත අවස්ථාවකදී return charges ඔබ විසින් දැරිය යුතුවේ.

ඔබගේ ඇනවුම courier ආයතනයක් හරහා ඔබට ලැබෙන අතර එයට වැඩ කරන දින 2 - 4 ක කාලසීමාවක් ගත විය හැකි අතරින් ඉහත කාලසීමාව අතරේ ප්‍රමාද වන බවට ඇති කරන චෝදනා මත  මුදල් ගෙවා ඇණවුම්කර ඇති නිෂ්පාදන return ලබා ගැනීමක් හෝ refund කිරීමක් සිදු නොකෙරේ.