Now Foods Vitamin C-500

Rs4,750.00

Out of stock

ලප කැලැල් නැති පැහැපත් සමකට හා නීරෝගී බව රැක ගන්න ශරීරයට අත්‍යවශ්‍ය වන විටමින් C

Add to Wishlist
Add to Wishlist

Out of stock

SKU: 733739006707 Categories: , , , ,

Description

Vitamin C-500 Tablets

 

Vitamin C

  • Boosts collagen production
  • Reduces wrinkle formation
  • Enhances effectiveness of sunscreen
  • Decreases cell damage

විටමින් C මගින්

  • අදුරු පැහැය ඉවත් කර සම දීප්තිමත් කරයි.
  • සම පැහැපත් කරයි
  • කුරුලෑ ඇති වීම අවම කරයි
  • හදවත් රෝග අවම කරයි
  • පිළිකා කාරක සමග සටන් කරයි
  • මානසික ආතතිය අවම කරයි
  • ස්වභාවිකව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි.
  • සන්ධි වල ඉදිමීම වේදනාව දුරු කරයි.
  • ශරීරයේ ප්‍රතිශක්ති කරණය ඉහල දමයි.
  • මාංශ පේශි ගැටලු,
  • ස්නායු රෝග සදහා ද ඉතා යොග්‍ය වන අතර ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
  • ස්වාභාවිකව කොලජන් නිශ්පාදනය කරයි.
  • වයසට යෑමේ ලක්ෂන පාලයන කරයි.
  • ස්වාභාවික හිරු ආවරනයක් සේ ක්‍රියා කරයි.
  • මැරුණු සෛල ඉවත් කර නව සෛල නිශ්පාදනය කීරීමට උපකාරීවේ.
  • ඔබ ගන්නා ආහාර හෝ විටමින් වර්ග ශරීරයට හොදින් අවශෝශනය කර ගැනීමට උපකාරීවේ

 

තුවාල සුව කිරීමට සහ ප්‍රතිශක්ති කරන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වය සඳහා ද විටමින් C අත්‍යවශ්‍ය වේ.

විටමින් සී ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ස්වාභාවිකවම ක්‍රියා කරයි.

 

ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C භාවිතයේදී

සම පැහැපත් කිරීම මෙන්ම ඇස් පෙනීම වැඩිදියුණු විම, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, පිළිකා, ආතරයිටීස් හන්දි (අසාදන හන්දි) ඇදුම සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වළක්වා ගත හැකි ඉහළ ප්‍රතිකාරක ප්‍රභවයක් ද වේ.

 

තවද සම සදහාද ප්‍රතිලාභ බොහෝමයක් ඇත. ශරීරයේ ස්වාභාවික ව කොලජන් සැදීමටද , අහිත කර හිරු කිරණෙන් ඔබේ සම ආරක්ෂා කර ගැනීමටද, සමෙහි ඇති කැළැල් ඉවත් කර සම එක සමාන පැහැපත් සමක් බවට පත් කීරීමටද , විටමින් සී මගින් හැකි වේ. අප ශරීරයට ගුණදායක සියලුම දේ උරා ගැනීමටද විටමින් සී උපකාරී වේ.

 

 

 

 

PRODUCT DESCRIPTION
With Rose Hips
Vitamin C is a water soluble nutrient well known for its vital role in the immune system.* Vitamin C is also necessary for the production of collagen (a structural protein in connective tissue) and is therefore important for skin, bone, and joint health.* Vitamin C is needed for amino acid metabolism, neurotransmitter synthesis, and the utilization of many nutrients, such as folic acid and iron.* It is also a highly effective antioxidant that can help maintain healthy tissues by neutralizing free radicals generated during normal metabolism and exposure to environmental stressors.* Rose hips, which are natural sources of ascorbic acid, have been included to complement this formula.

Natural color variation may occur in this product.

 

 

SUGGESTED USAGE & STORAGE
Take 1 tablet 1 to 2 times daily, preferably with food.

Store in a cool, dry place after opening.

 

SUPPLEMENT FACTS

Supplement Facts
Serving Size: 1 Tablet
Servings Per Container: 100
Amount per Serving % Daily Value
† Daily Value not established.
Vitamin C (as Ascorbic Acid) 500 mg 556%
Rose Hips Powder
   (Rosa canina) (Fruit)
40 mg

 

Other Ingredients:  Microcrystalline Cellulose, Stearic Acid (vegetable source), Magnesium Stearate (vegetable source), Silicon Dioxide and Vegetarian Coating.

Not manufactured with wheat, gluten, soy, milk, egg, fish, shellfish or tree nut ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.

 

Caution:  For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.

Natural color variation may occur in this product.

Store in a cool, dry place after opening.

Family owned since 1968.

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Vitamin C-500”

Your email address will not be published. Required fields are marked *