Now Foods Eve Women’s Multiple Vitamin

Hot

Rs10,430.00 Rs9,670.00
or 3 installments of Rs3,223.33 with

In Stock

With Cranberry, Alpha Lipoic Acid & CoQ10

Plus Superfruits – Pomegranate, Acai & Mangosteen

In Stock

or 3 X Rs 3,223.33 with Koko Koko

Expiry Date: 2025-05-30

Add to Wishlist
Add to Wishlist
SKU: 733739038029 Categories: , ,

Description

Eve Women’s Multiple Vitamin Tablets

Superior Women’s Multi

NOW EVE™ Tablets are specially formulated for the vitamin needs of adult women, featuring cranberry, alpha lipoic acid, CoQ10, superfruits, and more. This unique formula has 100% of the recommended daily value of iron, using Ferrochel™, a non-constipating form of iron.
Natural color variation may occur in this product.

රන්වන් පැහැති සමක් නීරෝගී කෙස් කලඹක් හා ශක්තිමත් නියපෙළක් එකම කැප්සුල් එකකින් ලබාගන්න.
වෙළඳපොලේ ඇති විවිධ වර්ගයේ කාන්තාවන් සදහා ඇති multivitamin වලට වඩා ඉතා ප්‍රතිපලදායි උසස් නිෂ්පාදනයකි.
මුලු සිරුරේම සෞඛ්‍යය සම්පන්න බව සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයන්ගෙන් යුත් වෙළෙදපොලේ ඇති ප්‍රධාන පෙලේ නිෂ්පාදනයකි. කාන්තාවකගේ සිරුරට අත්‍යවශ්‍ය විටමින් හා මිනරල් වර්ග 39කින් සමන්විත මෙම පෝෂණ අතිරේකයේ,
Biotin

සම නිය හිසකෙස් සදහා අත්‍යවශ්‍ය වේ. නියපොතු ශක්තිමත් කීරීමට, හිසකෙස් අකලට පැහීම, හැලීම නවතා ශක්තිමත්කර වර්ධනය වේගවත් කරයි, සමේ පැහැය වැඩිකීරීමට හා නීරෝගී කිරීමට Biotin අත්‍යවශ්‍යවේ

Alpha Lipoic Acid

අපගේ ශරීරයේ සෑම සෛලයකම දක්නට ලැබෙන ඇල්ෆා-ලිපොයික් අම්ලය ප්‍රතිඔක්සිකාරකයක් වේ. එමගින් සම පැහැපත් කරන අතර මොළයේ ක්‍රියාකාරිත්වයටද උපකාරී වේ. කොලජන් නිෂ්පාදනය ද වැඩිකරයි.

Molybdenum

රුධිර ගමනාගමනයට උපකාරී වේ, දත් දිරා යෑම නැවැත්වීමට උදව් වේ.

CoQ10

මෙය ශරීරයේ සෑම සෛලයකම දක්නට ලැබෙන අතර එමගින් සෛල වර්ධනය හා නඩත්තුව සඳහා අවශ්‍ය ශක්තිය නිපදවීමට ඔබේ සෛල එය භාවිතා කරයි. සමෙහි වයසක ලක්ෂණ පහකරයි. හම රැලිවැටිම නවතාලයි, තරුණ පෙනුම ඇති සමක් ඔබට ලබා දෙයි. හදවත් රෝග සදහාද ඉතා ගුණදායකයි. සිරුරේ ඇති වේදනා සමනය කරයි,

Lycopene

පටකවලට වන හානි අවම කරන අතර ගර්භණී සමයෙහි ඇති වෙන කැළෑල්, කිහිළි, කළවා වල සම ඉරීමෙන් ඇතිවෙන කැළැල් (stretchmark) මැකීමට උපකාරීවේ. තවද සමෙහි, පියයුරු වල, අක්මාවේ හා පෙනහලු පිලිකා වලින් ආරක්ෂා කරයි.

Horsetail Extract
Horsetail Extract යනු හිසකෙස් හා නියපොතු ශක්තිමත් කීරීමට අත්‍යවශ්‍ය ඖෂධීය අතිරේකයකි. සමෙ පැහැය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

Cranberry Concentrate

සමේ රන්වන් පාටක් ගෙන දීම මෙන්ම තවත් වාසි බොහෝමයක් ගෙන දේ, ප්‍රතිඔක්සිකාරකයකි, සමෙහි ඇදෙන සුලු බව වර්ධනය කරයි. සම රැලිවැටීම වලක්වයි, සමෙහි උරාගැනීමේ ශක්තිය වැඩිදියුණු කරයි, හිස් කබල මෙන්ම හිසකෙස් නීරෝගි කරවයි.

Vitamin C

කොලජන් නිෂ්පාදනය වැඩිදියුණු කීරීමට මෙන්ම, සමෙහි පැහැය වැඩි කීරීමට ද අත්‍යවශ්‍ය වේ, විටමින් සී භාවිතයේදී සිරුරේ ප්‍රතිශක්තිය ද ඉහල දමයි.

Vitamin A (Beta Carotene)

ඇස්වල සෞඛ්‍යට මෙන්ම සම රන්වන් පාටක් ගෙන දීමට උපකාරී වේ.

Vitamin D3

සෞඛ්‍ය සම්පන්න අස්ථි සදහා අවශ්‍යවන අතර, නීරෝගී දරු පිළසිද ගැනීමට අවකාශය සදයි, අප ගන්නා ආහාර වලින් අත්‍යවශ්‍ය මිනරල් වර්ග ශරීරයට උරා ගැනීමට උපකාරී වේ, දියවැඩියා, පිළිකා, ආතරයිටිස් යන රෝග වලින් ආරක්ෂා කරයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමයි,

Vitamin E

සම රැලිවැටීම වලක්වයි, සමේ තෙතමනය රදා පවත්වයි, ලප කැලැල් මැකීම, සම ඉරීමෙන් ඇතිවෙන කැළැල් (stretchmarks) මැකීමට උපකාරී වේ, හිසකෙස් වර්ධනය කීරීමටද හැකියාව ඇත.

Vitamin B3 (niacinamide)

සමේ නීරෝගී බවට මෙන්ම සමෙහි කුරුලෑ බිබිලි ඇතිවීම ද වලක්වයි, දියවැඩියාව, ආතරයිටිස් රෝගවලින් ආරක්ෂා කරයි.

Vitamin K

ඔස්ටියෝපොරෝසිස් රෝග වලින් ආරක්ෂා කරයි, මාසික ඔසප් වීමේ දී ඇතිවෙන වේදනාවන් අඩුකරයි,

Thiamin (Vitamin B1)

ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය ලබා දේ, නීරෝගීව හා ප්‍රබෝධමත් කීරීමට හැකියාව ඇත, සම හිස කෙස් නිය පෙලෙහි නීරෝගි බවට අත්‍යවශ්‍ය වේ.
තවද මෙහි කාන්තාවකට අත්‍යවශ්‍යය තවත් විටමින් වර්ග රැසක් අඩංගු වේ.
Riboflavin, Vitamin B6 , Folate, Vitamin B12, PantothenicAcid, Calcium, Iron, Iodin Magnesium, Zinc, Selenium, Copper , Manganese, Chromium, Potassium, Choline, Inositol..
ඇමරිකාවේ Now Foods වෙළද නාමය යටතේ නිෂ්පාදිත මෙම පෝෂණ අතිරේකය වෙළෙඳපොළේ කොතරම් ආහාර අතිරේක තිබුනත් සම, හිසකෙස්, නිය යන ත්‍රිත්වයම එක වර පෝෂණය කර රන්වන් පැහැති සමක් ලබාදෙන එකම ප්‍රතිඵල දායක පෝෂණ අතිරේකය වේ…

මෙම ආහාර අතිරේකය සුදුසු කාටද

  • සමෙහි අදුරු පාට දුරු කර සිරුරම එක සමාන පැහැයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබට,
  • අහිතකර හිරු ඒළියෙන් ඔබේ සම ආරක්ශා කර ගැනීමට බලාපොරොත්තු වන ඔබට.
  • හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීම වලකා ගැනීමට උනන්දු වන ඔබට.
  • ස්වාභාවික හිරු ආවරනයක් සේ සම ඇතුලතින්ම ආරක්ෂා කරගැනීමට කැමති ඔබට.
  • හිසකෙස් අකලට හැලෙන, කැඩෙන හා වර්ධනය මදි ඔබට.
  • නිය පෙල ශක්තිමත් නොමැති අය සදහා.
  • සම පැහැපත් කර කර ගැනීමට,
  • වයසට වඩා වයසක පෙණුම ඇති අයට,
  • එදිනේදා ජිවිතයේදී නිසි පෝෂණය නොලැබෙන ඔබට,

භාවිතා කල හැකි අතර
මෙහි විශේෂත්වය නම් කිරිදෙන මව් වරුන්ටත් වෛද්‍ය උපදෙස් මත භාවිතා කල හැකි වීමයි.
හිසකෙස් නිය ත්‍රිත්වයම පෝෂණය කර සමට දිදුලන රන්වන් පැහැයක් ලබා දී සිරුර නීරෝගීමත් කරයි.

SUPPLEMENT FACTS

Supplement Facts
Serving Size: 1Tablets
Servings Per Container: 90
Amount per Serving % Daily Value
† Daily Value not established.
Vitamin A (100% as Beta-Carotene) 3,000 mcg 333%
Vitamin C (from Calcium Ascorbate

and Ascorbyl Palmitate)

300 mg 333%
Vitamin D (as Ergocalciferol) 25 mcg (1,000 IU) 125%
Vitamin E (as d-alpha Tocopheryl Succinate) 134 mg 893%
Vitamin K (as Menaquinone K2 and

Phytonadione K1)

80 mcg 67%
Thiamin (Vitamin B-1) (from Thiamin HCl) 25 mg 2083%
Riboflavin (Vitamin B-2) 25 mg 1923%
Niacin (Vitamin B-3) (as Niacinamide

and from Inositol Hexanicotinate)

30 mg 188%
Vitamin B-6 (from Pyridoxine HCl and

Pyridoxal-5-Phosphate (P-5-P))

25 mg 1471%
Folate 1360 mcg DFE

(800 mcg folic acid)

340%
Vitamin B-12 (as Methylcobalamin) 200 mcg 8333%
Biotin 300 mcg 1000%
Pantothenic Acid (Vitamin B-5)

(from Calcium Pantothenate)

50 mg 1000%
Choline (from Choline Bitartrate) 25 mg 5%
Calcium

[from Calcium Carbonate (Aquamin® TG Seaweed

Derived Minerals) and Calcium Ascorbate]

250 mg 19%
Iron (from Ferrous Bisglycinate)

(Ferrochel™)

18 mg 100%
Iodine (from Potassium Iodide) 150 mcg 100%
Magnesium (from Magnesium Citrate

and Aquamin® TG Seaweed Derived Minerals)

100 mg 24%
Zinc (from Zinc Bisglycinate) (TRAACS™) 15 mg 136%
Selenium (from L-Selenomethionine) 200 mcg 364%
Copper (from Copper Bisglycinate) (TRAACS™) 1 mg 111%
Manganese

(from Manganese Bisglycinate) (TRAACS™)

2 mg 87%
Chromium (from Chromium Picolinate) 120 mcg 343%
Molybdenum (from Sodium Molybdate) 75 mcg 167%
Potassium (from Potassium Chloride) 25 mg < 1%
Cranberry (Vaccinium macrocarpon)

(Fruit)

100 mg
Pomegranate Extract (Fruit) 50 mg
Organic Acai (Euterpe oleracea)

(Fruit Skin and Pulp)

50 mg
Mangosteen Extract (Fruit Peel)

(Garcinia mangostana)

50 mg
CoQ10 (Coenzyme Q10) 30 mg
Alpha Lipoic Acid 30 mg
Inositol 25 mg
Organic Aloe Vera (Leaf) (Concentrate) 25 mg
Lycopene (from Tomato Extract) 500 mcg
Lutein (from Marigold Flowers Extract)

(Tagetes erecta) (FloraGLO®)

500 mcg
Other Ingredients: Microcrystalline Cellulose, Hydroxypropyl Cellulose, Vegetarian Coating [hypromellose (cellulose), calcium carbonate, xylitol, mct oil (medium-chain triglycerides), spirulina extract, riboflavin], Silicon Dioxide, Stearic Acid (vegetable source) and Croscarmellose Sodium.

Vitamin E from non-GMO soy. MCT oil from coconut/palm kernel oil.
Not manufactured with wheat, gluten, milk, egg, fish or shellfish ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.

Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.

Xylitol is harmful to pets; seek veterinary care immediately if ingestion is suspected. Learn more about pet safety.

Warning: Accidental overdose of iron-containing products is a leading cause of fatal poisoning in children under 6. Keep this product out of reach of children. In case of accidental overdose, call a doctor or poison control center immediately.
This product contains Biotin which may interfere with some blood test results.
Ferrochel™ and TRAACS™ are trademarks of Albion Laboratories, Inc.; Aquamin® is a registered trademark of Marigot Limited.; FloraGLO® is a registered trademark of Kemin Industries, Inc.
Natural color variation may occur in this product.
Store in a cool, dry place after opening.
Family owned since 1968.

Reviews

There are no reviews yet.

Be the first to review “Now Foods Eve Women’s Multiple Vitamin”

Your email address will not be published. Required fields are marked *