Organic Maca Root Black, Red, Yellow 1900 MG per Serving 150 Vegan Capsules Peruvian Maca Root Gelatinized 100% Pure
- Superior Potency 1,900 MG: Our formula delivers 1,900 mg of pure organic maca powder not from extract, making it the most potent available
- ✔️Superior Quality: Pure organic maca, without the use of fillers or binders. All our ingredients are bought from suppliers that go through a very thorough audit process to ensure they can meet our higher standards
- ✔️Premium Quality: Gluten Free, Non-GMO, GMP, Veggie caps, Third tested party, Purity & Potency Lab tested
- Manufactured in a FDA registered facility in accordance with Good Manufacturing Practices (GMP)
In Stock
Description
Organic Maca Root Black, Red, Yellow 1900 MG per Serving – 150 Vegan Capsules Peruvian Maca Root Gelatinized 100% Pure Non-GMO Supports Reproductive Health Natural Energizer
Naturallife labs MACA 1900mg
MACA root ප්‍රජනක සෞඛ්‍ය වර්ධකය ( USDA Certified )
Made in USA
වර්තමානය වන විට ජනගහනයෙන් බොහෝ පිරිසක් කාන්තා පිරිමි භේදයකින් තොරව ප්‍රජනක සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු රැසකට මුහුණ දෙයි.
එයට ප්‍රධාන හේතු වන්නේ මානසික ආතතිය , නිසි පෝෂණයක් නොමැති වීමෙන් ඇතිවන පෝෂණ ඌනතා , හෝමෝන අසමතුලිතතා , රසායනික ඖෂධ භාවිතය , GMO එවැනි අහිතකර ආහාර භාවිතය , දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය වැනි අවිධිමත් සෞඛ්‍ය හා ජීවන රටා හා ප්‍රජනක පද්ධතිය ආශිත රෝග ආබාධයි.
මීට පිළියම් ලෙස භාවිතා කරන ස්ටීරොයිඩ් අඩංගු කෘතිම ඖෂධ ලබා ගැනීම සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වී ඇති අතර දීර්ඝකාලීන භාවිතය හෝමෝන අසමතුලිතතා, ලිංගික බෙලහිනතාව ,මදසරු බව වැනි ප්‍රජනක සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු ද අක්මාව වකුගඩු වැනි අවයව අකර්මණ්‍යතා ද දියවැඩියාව අධි රුධිර පීඩනය හෘදයාබාධ හා පිළිකා වැනි බරපතළ කායික රෝග රැසකට හේතු වී ඇත.
යහපත් ප්‍රජනක සෞඛ්‍ය පවත්වා ගැනීම ප්‍රජනන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගැනීමටත් කාන්තා පිරිමි දෙපාර්ශවයේම මානසික හා ලිංගික තෘප්තිය සදහාත් උපකාරී වේ..
එක්සත් ජනපදයේ Naturallife labs මගින් GMP , FDA හා USDA සහතික සහිතව නිෂ්පාදනය කරන MACA ප්‍රජනක සෞඛ්‍ය වර්ධකය 100% ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවනු ලබයි, එමඟින් කායික සෞඛ්‍ය වැඩිදියුණු කරන අතර ප්‍රජනක සෞඛ්‍ය වර්ධනය කිරීම සිදු කරයි.
කායික සෞඛ්‍ය වර්ධනයට ස්වභාවික එළවළු හා පලතුරුවලින් නිස්සාරණය කරනු ලබන අත්‍යාවශ්‍ය විටමින, ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල හා phytonutrients අන්තර්ගත වන අතර ප්‍රජනක සෞඛ්‍යය වර්ධනයට MACA root 1900mg ප්‍රමාණයක් අන්තර්ගත වේ.මෙමගින් හෝමෝන අසමතුලිතතා යථා තත්ත්වයට පත්කර ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලු නිරාකරනය කරයි.
උපරිම ලිංගික ශක්තියක් සඳහා Black organic maca ,Red organic maca ,Yellow organic maca ලෙස ප්‍රබල පේරු maca root ආකාර තුනක් අන්තර්ගතවේ….
කාන්තා පිරිමි දෙපාර්ශවයටම ගිලිහී ගිය ප්‍රජනක සෞඛ්‍ය නැවත ලබා ගැනීමටත් කායික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමටත් සෞඛ්‍ය ආරක්ෂිතව අතුරු ආබාධ හා ඇබ්බැහිවීම් වලින් තොරව දීර්ඝකාලීන භාවිතා කළ හැකි නිෂ්පාදනයකි පහසුවෙන් ජීර්ණය වන soft gelatin capsules ආකාරයෙන් නිපදවා ඇත.
Ingredients
Red organic maca , yellow organic maca , Black organic maca , essential Vitamins , Essential amino acid , Mineral , Phytonutrients ..
Package
150 Soft Gelatin Capsules
Direction
2 Capsules Per Day
– USDA / GMP / FDA Certified
– Non GMO
– No Steroids
– No Fillers
– No Binders
Liberty Store 2021 All Rights Reserved
Features & details
- ✔️Superior Potency 1,900 MG: Our formula delivers 1,900 mg of pure organic maca powder not from extract, making it the most potent available
- ✔️Superior Quality: Pure organic maca, without the use of fillers or binders. All our ingredients are bought from suppliers that go through a very thorough audit process to ensure they can meet our higher standards
- ✔️Premium Quality: Gluten Free, Non-GMO, GMP, Veggie caps, Third tested party, Purity & Potency Lab tested
- Manufactured in a FDA registered facility in accordance with Good Manufacturing Practices (GMP)
Reviews
There are no reviews yet.