Description
Now Food Glutathione 500mg
එක්සත් ජනපදයේ FDA අනුමත ලොව ප්‍රමුඛ පෙළේ ආහාර අතිරේක නිෂ්පාදන සමාගමක් වන Now Food ආයතනය මගින් GMP සහ UL තත්ත්ව සහතික සහිතව වෛද්‍ය නිර්දේශවලට අනුකූල මාත්‍රාවන් ගෙන් වැඩි දියුණු කරන ලද L – Glutathione වඩා ප්‍රතිඵලදායක 500mg Capsules ආකාරයෙන් නිපදවා ඇත….
වර්තමානයේ සම පැහැපත් කිරීම සඳහා භාවිතා වන ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකය ලෙස Glutathione හඳුන්වනු ලබයි. එය සමෙහි වර්ණය නිර්ණය කරන මෙලනින් වර්ණක නිෂ්පාදනය කරන Tyrosinase එන්සයිමය නිශ්ශේධනය කිරීමෙන් Melanin නිපද වීම වළක්වා සමෙහි පැහැපත් බව ඇති කිරීම සිදු කරයි.
Steroid – Wikipedia pharma mix 4 opinion | purdue pharma given free rein in canada as it is sanctioned in the united states
Glutathione ශරීරයට පිටතින් Injections ,Tablets ,Pills ,Capsules ,Drinking powder ,Oral drops ,Liquid වැනි විවිධ ආකාර වලින් ලබාගත හැකි වුවත් injections වැනි අධි මාත්‍රාවන් ලබා ගැනීම ශරීරයට අහිතකර අතුරු ආබාධ ඇති කිරීමේ හැකියාව ඇත…
එබැවින් වෛද්‍ය නිර්දේශවලට අනුව ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීමේදී එහි ශරීරයට ඵලදායි උපරිම මාත්‍රාව ලෙස 500mg නිර්දේශ කරනු ලබන අතර Vitamin C සමඟ ශරීරයට එක්ව ගැනීමට නිර්දේශ කරනු ලබයි.
ශරීරය තුළ ප්‍රශස්ත Vitamin C මට්ටමක් පවත්වා ගැනීම glutathione හි කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන අතර ප්‍රශස්ත Glutathione මට්ටමක් ශරීරයේ පවත්වා ගැනීමටද එය උපකාරී වේ. එමගින් Glutathione ලබා ගැනීමෙන් අපේක්ෂා කෙරෙන ප්‍රතිඵලය වේගවත් කිරීමටත් Glutathione භාවිත කාර්යක්ෂමතාව වැඩි කිරීම මගින් දේහය තුළ Glutathione හානි වීම වළක්වා උපරිම ප්‍රතිඵල ලබා දීම ද සිදු කෙරේ.
සම පැහැපත් කිරීමට අමතරව Glutathione ලබාගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැක.
1. ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණය මුක්ත ඛණ්ඩක වලට එරෙහිව දේහය ආරක්ෂා කරයි.
2. වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි
3.සමහි තරුණ බව හා නිරෝගී බව වැඩි දියුණු කරයි.
4. Cirrhosis වැනි රෝග තත්ත්ව වලින් අක්මාව ආරක්ෂා කිරීම හා එහි නිරෝගී පැවැත්මට උපකාරී වේ.
5. රසදිය මගින් මොළය ඇතුළු ඉන්ද්‍රියන්ට සිදුවන හානි අවම කරයි.
6. දේහය තුළ Vitamin C සහ Vitamin E ප්‍රතිජනනයට උපකාරී වේ.
7. එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරයි.
8. ප්‍රබල පිළිකා මර්ධන ක්‍රියාකාරිත්වය.
Package
30 Capsules
60 Capsules
Direction
ආරම්භක මාත්‍රාව – අවම සති 3/4 Glutathione 500mg Capsules 1ක් සමග Vitamin C 500mg 1 බැගින් දිනකට දෙවරක්, (Glutathione 1000mg සමග Vitamin C 1000mg දිනකට). (භාවිතය පිලිබද වැඩිවිස්තර සදහා අපගේ නියේජිතයෙකු හා සම්බන්දවන්න)
අපෙක්ශිත ප්‍රතිපල ලැබුනු පසු වර්ණය දිගුකාලීනව පවත්වාගෙන යාම සදහා දිනකට Glutathione 500mg Capsules 1ක් සහ Vitamin C 1000mg සමග ලබාගැනීමෙන් 100% ක් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක…
එක් එක් පුද්ගලයින්ගේ ස්වභාවික සමෙහි වර්ණය අනුව අපේක්ශීත ප්‍රතිපල ලැබීමට ගතවන කාලය සති 4 සිට සති12 දක්වා වියහැක.
GMP Certified
Ul Certified
Keto Friendly
Non GMO
Gelatin Free
Corn,Dairy,Egg,Soy Free
Liberty Store All Rights Reserved
PRODUCT DESCRIPTION
- With Milk Thistle Extract & Alpha Lipoic Acid
Glutathione is a small peptide molecule composed of three amino acids: cysteine, glutamic acid, and glycine. It is produced by every cell of the body, with especially high levels in the liver.* Glutathione is critical for healthy immune system function and is necessary for proper detoxification processes.* It also plays a critical role in maintaining cellular health by directly neutralizing free radicals, as well as by maintaining the activity of vitamins C and E.* Milk thistle extract and alpha lipoic acid are included as complementary ingredients.
Natural color variation may occur in this product.
SUGGESTED USAGE & STORAGE
Take 1 capsule daily, preferably on an empty stomach.
Store in a cool, dry place after opening.
CAUTION
For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.
SUPPLEMENT FACTS
Serving Size: | 1 Veg Capsule | |
---|---|---|
Amount per Serving | % Daily Value | |
** Daily Value not established. | ||
Glutathione (Reduced Form) | 500 mg | ** |
Milk Thistle Extract (Silybum marianum) (Fruit/Seeds) (Standardized to 80 mg Silymarin Flavonoids – equivalent 80%) |
100 mg | ** |
Alpha Lipoic Acid | 50 mg | ** |
Other Ingredients: Hypromellose (cellulose capsule), Microcrystalline Cellulose, Magnesium Stearate (vegetable source) and Silicon Dioxide.
Not manufactured with wheat, gluten, soy, milk, egg, fish, shellfish or tree nut ingredients. Produced in a GMP facility that processes other ingredients containing these allergens.
Caution: For adults only. Consult physician if pregnant/nursing, taking medication, or have a medical condition. Keep out of reach of children.
Natural color variation may occur in this product.
Store in a cool, dry place after opening.
Family owned since 1968.
Additional information
Capsules | 30, 60 |
---|
R. P. Dilhara Madushani –
මට හොඳම result එකක් ලැබුනෙ මෙතනින් ගත්ත glutathione එකෙන් තමයි. Highly recommended
S.K.S.S.S. Kavindya –
මම මේ glutathione capsule දැන් පාවිච්චි කරන්න අරන් සති 2ක් වගේ. Result best❤️
R.Dilumi Udara –
Best Glutathione capsules are there.. thank you
Prabhani himesha –
One and only best glutathione capsule ❤️ thank you