Description
CeraVe Tinted Sunscreen with SPF 30 | Hydrating Mineral Sunscreen With Zinc Oxide & Titanium Dioxide | Sheer Tint for Healthy Glow | 1.7 Fluid Ounce | Packaging May Vary
Mineral Sunscreen With Titanium Dioxide & Zinc Oxide / Sheer Tint For Healty glow.
# 1 Dermatologists Recommended Skin Care Brand
– No – Chemical Filters
– Non – Comedogenic
– Fragrance – Free
– Parabens – Free
Sunscreen භාවිතයේ වැදගත්කම…
-UVA / UVB කිරණ මගින් සමට සිදුවන හානි අවම කරයි.
-සමේ පිළිකා තත්ත්වය ඇතිවීම වළක්වයි.
-ආසාත්මිකතා සහ රත් පැහැවීම, දැවිල්ල වැනි සමෙහි ප්‍රදාහ තත්ත්ව සමනය කරයි.
-හිරු එළියෙන් සම පිළිස්සීම අවම කරයි (sun burns)
-Sunspots සහ pigmentation තත්ව ඇතිවීම වළක්වයි.
-හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන Wrinkles සහ Fine lines/ premature aging තත්ත්ව වළක්වයි.
-සම ආශ්‍රිත සියුම් රුධිර වාහිනී වලට සිදුවන හානිය අවම කරයි.
Cerave Tinted Sunscreen හිරු එළියෙහි අඩංගු UVA සහ UVB කිරණ වලට නිරාවරණය වීමෙන් සමට සිදුවන හානි වැළැක්වීම සඳහා සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයන් විසින් විද්‍යාත්මකව සංයෝග කර නිපදවා ඇති වෛද්‍ය විද්‍යාත්මක ආලේපනයකි. මෙහි අඩංගු සියලුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වන අතර දිනපතා භාවිතයට සුදුසු බවට Skin Cancer Foundation Recommended ආලේපනයකි.
ගැල්වීමෙන් පසුව අපහසුතාවක් ඇති නොවන , සම මතුපිට ඝන සුදු පැහැති ආස්තරණයක් ලෙස නොරැඳෙන , නොඇලෙන සුළු හා සමට ඉතා පහසුවෙන් අවශෝෂණය වන සමට සෞම්‍ය Gentle ආකාරයෙන් නිපදවා ඇත.
Sunscreen එහි අඩංගු වන සංඝටක මත Chemical Sunscreen හා Physical Sunscreen ලෙස වෛද්‍ය විද්‍යාත්මකව වර්ගීකරණය කෙරෙයි.Chemical sunscreen තුළ Oxybenzone , Avobenzone , Octinoxate යන රසායනික අමුද්‍රව්‍ය අඩංගු වන අතර UV කිරණ අවශෝෂණය කර තාපය බවට පරිවර්තනය කර ඉවත් කිරීම සිදු කරයි. එහෙත් මෙම රසායනික සංඝටක සම මඟින් අවශෝෂණය කර රුධිර සංසරණ පද්ධතියට එක් වීම සිදුවේ. දීර්ඝකාලීනව භාවිතය ආසාත්මිකතා සහ අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතී.Physical Sunscreen තුළ Titanium Dioxide සහ Zinc Oxide වැනි Mineral Based සංඝටක අඩංගු වේ .සම මත ආරක්ෂිත ආවරණයක් සේ රැඳී UV කිරණ විසුරුවා හැරීම සිදු කරයි. සම මගින් අවශෝෂණය කර රුධිර සංසරණ පද්ධතියට එක් වීමක් සිදුනොවේ. ආසාත්මිකතා සහ අතුරු ආබාධවලින් ආබාධ වලින් තොරවේ.
මෙම ආලේපනය තුළ SPF 30 අඩංගු වන අතර සංවේදී සම ඇතුළු ඕනෑම සමකට භාවිතා කළ හැකි Light weight ,gentle Sunscreen ආලේපනයකි .
Active Ingredients
– Titanium Dioxide
– Zinc Oxide
– Hyaluronic acid
– Niacinamide
– Ceramide 1 , 3 & 6 – II
Titanium Dioxide
UVA සහ UVB කිරණ ආකාර දෙකම කාර්යක්ශමව අවශෝෂණය කර විසුරුවා හැර හිරු එළියෙන් සම ආරක්ෂා කිරීම සිදුකරයි. සම මත ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරයි.
Zinc Oxide
Mineral Based සංඝටකයක් ලෙස මෙහි අන්තර්ගත කොට ඇති Zinc Oxide UV කිරණ අවහිර කර සමට ඇතුළු වීම වැළැක්වීම සිදුකරයි. Anti – inflammation ක්‍රියාකාරීත්වයෙන් යුක්තයි මෙමගින් සම හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන රත් පැහැවීම , දැවිල්ල , ඉදිමීම , කැසීම , බිබිලි (Blisters) වැනි ප්‍රදාහ තත්ත්වයන් ඇතිවීම වළක්වා සම සෞම්‍යව පවත්වා ගැනීමට උපකාරී වේ.
Hyaluronic acid
හිරු එළියට නිරාවරණය වීම නිසා ඉවත් වන තෙතමනය නැවත සැපයීමට මෙහි අඩංගු කර ඇති Hydrolized Hyaluronic Acid උපකාරී වේ .එමෙන්ම සෛල වර්ධනය හා ප්‍රතිජනනය උත්තේජනය කරවන මෙහි ක්‍රියාකාරීත්වය හානි වී ඇති සම ප්‍රකෘතිමත් කිරීමට දායක වේ.
හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවන Fine lines , Wrinkles වැනි premature aging තත්ත්ව වළක්වා සම නීරෝගීව තබා ගැනීමට උපකාරිවේ. සමට පහසුවෙන් අවශෝෂණය වී ගැඹුරෙන් සම පෝෂණය කිරීම හා තෙතමනය පවත්වා ගැනීම සිදු කරයි.
Ceramide
මෙහි අඩංගු Ceramide 1 , 3 සහ 6 – II යන අත්‍යවශ්‍ය මේද අම්ල සම ආස්තරණ කරමින් ස්වභාවික භෞතික බාධකයක් ලෙස ගොඩනැගී සමෙහි තෙතමනය ඉවත් වීමට නොදී වියළීමෙන් සම ආරක්ෂා කරයි එමෙන්ම UVA / UVB කිරණ සම තුළට ඇතුළුවීම අවහිර කරයි.වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කර ඇති බැවින් දිගු වේලාවක් සක්‍රීයව සම මත ක්‍රියාකර සම ආරක්ෂා කරයි.
Niacinamide
හිරු එළියට නිරාවරණය වීම නිසා සම මත ඇති විය හැකි Sun Spots , Pigmentation සහ Dark Circles මෙන්ම පිලිස්සීම නිසා ඇතිවිය හැකි අවපැහැ ගැන්වීම් ඉවත් කිරීමට මෙහි අන්තර්ගත වන Niacinamide සක්‍රීයව දායක වේ එමෙන්ම anti – inflammation ක්‍රියාකාරීත්වය සම මත ඇති විය හැකි රත්පැහැවීම , දැවිල්ල කැසීම , ඉදිමීම වැනි ප්‍රදාහ තත්ත්වයන් පහසුවෙන් සමනය කරයි.
How to apply
-හිරු එළියට නිරාවරණය මිනිත්තු 15කට පෙර ආලේප කළ යුතුය.
-සෑම පැය 2 කට වරක්ම නැවත ආලේපනය කිරීම අත්‍යවශ්‍ය වේ.
2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් acne , eczema , Psorisis , Dry skin සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළදපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
- [ SHEER TINTED SUNSCREEN ] Universal tint for all skin tones that instantly leaves skin with a healthy glow and offsets the white-cast typically associated with mineral sunscreens
- [ BROAD SPECTRUM UV PROTECTION ] 100 percent Mineral filter based sunscreen, also known as a physical sunscreen, reflects UVA/UVB rays to help protect the skin
- [ 3 ESSENTIAL CERAMIDES TO LOCK IN MOISTURE ] Formulated with three essential ceramides (1, 3, 6-II) that help restore the skin’s natural barrier and lock in moisture
- [ SAFE AND GENTLE FORMULA ] Oxybenzone free, paraben free, fragrance free, chemical filter free
- [ TINTED MOISTURIZER WITH SPF 30 ] Can be worn alone or under makeup as a tinted primer with SPF 30
From the manufacturer
Reviews
There are no reviews yet.