CeraVe Vitamin C Serum with Hyaluronic Acid

Rs5,820.00

In stock

In stock

Add to Wishlist
Add to Wishlist
SKU: 3606000512351 Categories: , , ,

Description

CeraVe Vitamin C Serum with Hyaluronic Acid | Skin Brightening Serum for Face with 10% Pure Vitamin C | Fragrance Free | 1 Fl. Oz

Cerave – Skin Renewing Vitamin C Serum

# 1 Dermatologist Recommended Skin Care Brand

# Product Technology – after using in short time period it will provide ,

# control melanin and brightening skin
# improve radient
# Removing of hyper – pigmentation / Sun spots / age spots /sun burns
# Removing uneven skin tone
# Removing wrinkles & fine lines
# Removing Skin Dryness
# Improve Collagen Production Of Skin
# Renewing Skin Barriers

Active ingredients –

10% Vitamin C ( L – ascorbic acid )

With Ceramide 1 , 3 & 6 – II
Hyaluronic acid

Vitamin C ( L – Ascorbic acid)

Vitamin C Face serum හෝ Moisturizer , Cleansers තුළ ඉහල ප්‍රතිශතයකින් අන්තර්ගත වූ පමණින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන අතර එයට හේතුව සමට අවශෝෂණය වීම කාර්යක්ශම නොවීමයි.ascorbic acid සෑම ආකාරයක් ම පහසුවෙන් සමට අවශෝෂණය නොවන අතර L – ascorbic acid ආකාරය උපරිම කාර්යක්ෂමතාවකින් සමට අවශෝෂණය කරනු ලබයි.මෙහි L – ascorbic acid 10% ප්‍රමාණයක් අන්තර්ගත කොට ඇත.එමගින් melanin නිෂ්පාදනය පාලනය කර පැහැපත් හා දීප්තිමත් සමක් කෙටි කාලයක දී ඇති කරනු ලබන අතර Collagen නිෂ්පාදනය උත්තේජනය කර රැලි වැටීම් ඉරිතැලීම් වලින් තොර සමහි තරුණ්‍ය ඔප්නංවයි..

 

Ceramide

චර්ම රෝග විශේෂඥයන් විසින් නිපදවනු ලබන Cerave සැම නිෂ්පාදනයක්ම Ceramide ( ලිපිඩ/මේද අම්ල ) අන්තර්ගත කොට නිපදවා ඇති අතර එමගින් සමේ ආරක්ෂිත ආස්තරණයක් ගොඩ නගමින් බාහිර පරිසර සාධක හා බැක්ටීරියා දිලීර වැනි Microbial organisms සම තුළට ඇතුළුවීම වළක්වා සම ආරක්ෂා කිරීම මෙන්ම සමෙහි ස්වභාවික තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කර සම වියපත් වීම වැළැක්වීම ද සිදුකරයි Ceramide යනු මිනිස් සමේ ස්තරවල ඉහළ සාන්ද්‍රණයකින් දැකිය හැකි ලිපිඩ / මේද අම්ල ආකාරයක් වන අතර එය Sebum ශ්‍රාවයෙන් 50% පමණ වන අතර Sebum ග්‍රන්ථි මඟින් නිපදවනු ලබයි.

 

Hyaluronic acid

මෙහි අඩංගු Hyaluronic acid හි Moisture Lock ක්‍රියාකාරීත්වය සමෙහි ස්ථර අතර රැඳෙමින් සෛල පෝෂණය කරමින් තෙතමනය ආරක්ෂා කරන අතර කුරුලෑ තුවාල හා කඩතොලු සුවපත් කර සම ප්‍රතිස්ථාපනය කරයි ප්‍රබල anti aging ක්‍රියාකාරීත්වය සම වියළිම , රැළි වැටීම ඉරිතැලීම , එල්ලා වැටීම වළකා සමෙහි තරුණ බව ආරක්ෂා කරන අතර ඇතිවී ඇති රැලි වැටීම් (wrinkles ) ,Fine lines ක්‍රමයෙන් ඉවත්කර සමෙහි දීප්තිමත් බව ඔප්නංවයි hyaluronic acid ස්වභාවිකවම ද සමෙහි ස්තරවල අඩංගු වන අතර ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරයි.

 

Direction – Cleans your Skin with a Suitable Cerave cleanser & dry..apply few drops on your face & massage gently circular motion in upward..

 

2005වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , Psorisis , Dry skin , anti agin සඳහා සම සම්බන්ද චර්ම විශේෂඥයන් (Dermatologist) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදය ලොව සුපතල ආයතනයකි මෙහි නිපදවන සියලුම නිෂ්පාදන Dermatologist Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA , USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

 

ළදරුවන්ගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරෙන් සම හා ගැටළු අනුව චර්ම විශේෂඥයන් විසින් නිෂ්පාදිතයි.

Parabens free
Fragrance free
Non – Comedogenic

Liberty Store 2021 © All Rights Reserved

 

  • [ ANTIOXIDANT BENEFITS ] Formulated with 10 percent l-ascorbic acid, the purest form of vitamin C, to help provide antioxidant protection

 

  • [ HYDRATING SERUM ] Helps to improve skin tone, texture, and hydration for a healthy looking, radiant complexion

 

  • [ MOISTURE RETAINING INGREDIENTS ] Formulated with three essential ceramides (1, 3, 6 II), moisturizing hyaluronic acid, and soothing Vitamin B5

 

  • [ PROTECTIVE PACKAGING ] Helps prevent oxidation and maintain product performance

 

  • [ GENTLE ON SKIN ] Fragrance-free, paraben-free, non-comedogenic. Allergy tested

From the manufacturer

cerave cerave cerave cerave
Skin Renewing Day Cream Skin Renewing Vitamin C Serum Skin Renewing Night Cream Skin Renewing Retinol Serum
Used for Face Moisturizer; Sunscreen Face Serum Face Moisturizer Face Serum
Key Ingredient(s) Ceramides 1, 3 & 6-II; Hyaluronic Acid; Encapsulated Retinol Vitamin C, Hyaluronic Acid Ceramides 1, 3 & 6-II; Hyaluronic Acid; Niacinamide Ceramides 1, 3 & 6-II; Encapsulated Retinol; Hyaluronic Acid
Benefit Formulated with encapsulated retinol, clinically shown non-irritating. Visibly brightens & helps to restore the protective skin barrier. Helps refresh the look of tired skin overnight with ceramides. Helps reduce the appearance of fine lines and wrinkles.
cerave cerave cerave cerave cerave cerave
Cleansers Moisturizers Healing Ointment Baby 100% Mineral Sunscreens First Aid
Skin Concern Dry skin, oily skin, makeup removal Dry skin Dry, cracked, chafed skin Baby’s delicate skin Sun protection Eczema, psoriasis, itchy skin
Key Ingredient(s) Ceramides 1, 3 & 6-II; Hyaluronic Acid Ceramides 1, 3 & 6-II; Hyaluronic Acid Ceramides 1, 3 & 6-II; Petrolatum Ceramides 1, 3 & 6-II; Fragrance-free Ceramides (1, 3, & 6-II), Broad Spectrum SPF 50, Niacinamide, & Hyaluronic Acid Ceramides 1, 3 & 6-II; Salicylic Acid; Hyaluronic Acid
Benefit CeraVe Cleansers do more than just clean your skin because they contain an exclusive combination of vital ceramides healthy skin needs. CeraVe Moisturizers do more than just moisturize the skin’s surface because they contain an exclusive combination of vital ceramides healthy skin needs. CeraVe Healing Ointment combines vital ceramides with a gentle, lanolin-free formula to help protect and soothe dry skin with a lightweight, non-greasy feel. CeraVe Baby products do more than just clean and moisturize. Formulated with vital ceramides, they help protect and maintain baby’s delicate skin without harsh ingredients. 100% mineral sunscreen to reflect the sun’s harmful rays plus three essential ceramides to help restore skin’s natural barrier. CeraVe First Aid products are developed with dermatologists to meet your skin’s needs – from psoriasis, to eczema to itch relief; they are also formulated with vital ceramides healthy skin needs.

Reviews

There are no reviews yet.

Be the first to review “CeraVe Vitamin C Serum with Hyaluronic Acid”

Your email address will not be published. Required fields are marked *